ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. - අර්ජුන

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    mata thiyana anith prashne lankawe cricket gahanne, basnahira, madhyama, dhakunu palaath witharadha? u19 team ekata wath oya palath walin arenna playersla enne na

    me SLC president un balanna one anith palath wala playersla issarahata enne naththe Ayi kiyala,.

    man CEO wage nam 2 years by 2years report ekak gannawa Provinicial, district level coches lagen ai thopita u19 selection walata wath playersla hadanna bari kiyala, pattama fail. man me lagdi dakka mokakda palathaka Coaches la niladariyo set ekak Partyaka salli wagayak bill karala thiyanawa laksha ganak
    ඕවට තමා ක්‍රිකට් බෝඩ් එකේ උන්ට පඩි ගෙවල නඩත්තු කරන්නෙ හොයල බලල කරන්න, කොහෙද උන් සැපට ආතල් එකේ ඉන්නව ටුවර් යනවා වාහන බෝනස් අරව මේවා හම්බුවෙනව දිනුවත් එකයි පැරදුනත් එකයි. අපේ උන්දලත් අදාළ වැඩේ කරන්න පඩි දීල සැප දීල වගකීම බාරදීල තියෙන උන්ට නෙවේ අහක ඉන්න උන්ට බනින්නෙ.
    එහෙම කොහමද බන් අච්චර tension එකකින් ගහන මැච් එකක් මැද්දේ අරුට මූට චාන්ස් දිදී, ළමයි හද හද මැච් ගහන්නේ?
    අපි ඒ කාලේ ඒ වගේ කරලා පැරදුන නම් කොච්චර බනි ද ? උන් දිනන්න ගැහුවේ.
    උන් දෙන්නටම බනිනව උන්ට තම ලෝකේ ගත්තත් තැනක් තියන නිසා. මුරලි හදල ගිය spinner කවුද ? දිල්ෂාන් හදල ගිය බැට්ස්මන් කවුද ?
    මාලිංග හැදුවේ කාවද ? බලද්දී මුන් දෙන්න ක්‍රිකට් ගහල තියෙන්නෙම අනිත් උන් හද හද ඉන්න. බබ්බු. mathews ඉස්සර කොච්චර සුපිරි එකෙක්ද ?? දැන් නිකන් ඌව දකිද්දීත් කම්මලි. ගහන උන්ගේ වැරැද්ද.
    කවුරුහරි තමන්ගේ මහන්සියෙන් හොඳ තැනකට ආපුවම එක එකා එනව අයිතිවාසිකන් කියන්න අපි තමා හැදුවෙ ගාගෙන. එහෙම පුළුවන් නං එකෙක් හදල නවතින්නේ අහවල් එකටද විස්සක් තිහක් විතර හදල පලයල්ලකො. :baffled: ජාතික කණ්ඩායම තියෙන්නේ තරග දිනන්න ගහන උන්ට උඩ පැන පැන ගහන්න වාර්තා පිහිටවන්න ලෝක කුසලාන උස්සන්න නැතුව මේක අතදරුවන්ට කිරි පොවන්න නලවන්න දොයි කරන්න තියෙන ඩේකෙයා සෙන්ටර් එකක් කියල මුන් හිතාන ඉන්නෙ.

    සංගක්කාර, අරවින්ද ගැහුවේ කාගෙන් ඉගෙනගෙනද කවුරු හදලද. අර්ජුන හැදුවයි කියන මහේලට වඩා සංගක්කාර හොඳට ගැහුව අන්තිම කාලෙ. ඩිල්ශාන් ඕපන් ආවම කවුද උට ඕපන් කරන හැටි කියාදුන්නේ කවුරුත් හිටියෙ නෑ අන්තිමට ලෝකේ හිටපු හොඳම ඕපනර් කෙනෙක් හැටියට විශ්‍රාම ගියෙ, මාලිංගට යෝකර් දාන්න කවුද කියාදුන්නේ ලංකාවේ තියා ලෝකේ කවුරුත් හිටියද උගෙ ඇක්ෂන් එකට බෝල් දාන්න උපදෙස් දෙන්න කවුරුත් නෑ ඔක්කොම තම තමන්ගේ කැපවීම මහන්සියෙ ප්‍රතිපල. පුහුනුකාරයින්ට එක මට්ටමකට ගෙනත් දාන්න පුළුවන් එතනින් එහා තමන්ගේ අතේ වැඩේ තියෙන්නේ පඳුරකට ගැහුවත් විසිවෙන සාමාන්‍ය එකෙක් වෙනවද ලෝක පුජිත එකෙක් වෙනවද කියල.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    ඕවට තමා ක්‍රිකට් බෝඩ් එකේ උන්ට පඩි ගෙවල වාහන බෝනස් අරව මේවා දීල නඩත්තු කරන්නෙ හොයල බලල කරන්න, කොහෙද උන් සැපට ආතල් එකේ ඉන්නව ටුවර් යනවා වාහන් බෝනස් අරව මේවා හම්බුවෙනව දිනුවත් එකයි පැරදුනත් එකයි. අපේ උන්දලත් අදාළ වැඩේ කරන්න පඩි දීල සැප දීල වගකීම බාරදීල තියෙන උන්ට නෙවේ අහක ඉන්න උන්ට බනින්නෙ.

    කවුරුහරි තමන්ගේ මහන්සියෙන් හොඳ තැනකට ආපුවම එක එකා එනව අයිතිවාසිකන් කියන්න අපි තමා හැදුවෙ ගාගෙන. එහෙම පුළුවන් නං එකෙක් හදල නවතින්නේ අහවල් එකටද විස්සක් තිහක් විතර හදල පලයල්ලකො. :baffled: ජාතික කණ්ඩායම තියෙන්නේ තරග දිනන්න ගහන උන්ට උඩ පැන පැන ගහන්න වාර්තා පිහිටවන්න ලෝක කුසලාන උස්සන්න නැතුව මේක අතදරුවන්ට කිරි පොවන්න නලවන්න දොයි කරන්න තියෙන ඩේකෙයා සෙන්ටර් එකක් කියල මුන් හිතාන ඉන්නෙ.

    සංගක්කාර, අරවින්ද ගැහුවේ කාගෙන් ඉගෙනගෙනද කවුරු හදලද. ඩිල්ශාන් ඕපන් ආවම කවුද උට ඕපන් කරන හැටි කියාදුන්නේ කවුරුත් හිටියෙ නෑ, මාලිංගට යෝකර් දාන්න කවුද කියාදුන්නේ ලංකාවේ තියා ලෝකේ කවුරුත් හිටියද උගෙ ඇක්ෂන් එකට බෝල් දාන්න උපදෙස් දෙන්න කවුරුත් නෑ ඔක්කොම තම තමන්ගේ කැපවීම මහන්සියෙ ප්‍රතිපල. පුහුනුකාරයින්ට එක මට්ටමකට ගෙනත් දාන්න පුළුවන් එතනින් එහා තමන්ගේ අතේ වැඩේ තියෙන්නේ පඳුරකට ගැහුවත් විසිවෙන සාමාන්‍ය එකෙක් වෙනවද ලෝක පුජිත එකෙක් වෙනවද කියල.
    Owaa ape unta thernne na bung, Arjuna ta thereneth nathi ekee thawa mona kathada bung

    Fitness, Winaya ma hada hada idiwi :lol:
     
    • Like
    Reactions: LazyLizard

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    අර්ජුන තිලංග බුකියා ගැන කියන්නේ නෑ කියන්නේ ඌත් ඒ වල්ලෙම පොල් ගෙඩියක් කියන එක....
    ඔය ටික ඇති අර්ජුන කියන්නෙත් ස වගේ පොර ටෝක් කාරයෙක් කියලා හිතා ගන්න
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලංකාවේ දෙවැනි පෙළක් හැදීම , A ටීම් එක සහ පාසල් කිකට් දිඋනු කිරීම පුහුණු කරැවන්ගේ , කිකට් පාලක මණ්ඩලයේ සහ තේරීම් කමිටුවේ වගකීමක්.

    ක්‍රීඩකයන්ගේ වගකීම හොදට කීඩා කිරීම පමණි. ක්‍රීඩකයන්ගේ කීඩා කරන ගමන් ඕවත් කරනවානම් කිකට් පාලක මණ්ඩල මොකටද ?
    ඔව් ඔයාගෙ පොයින්ට් එක හරියටම හරි. ක්‍රීඩකයෙක්ගෙ වගකීමක් නෙමෙයි ඒක. හැබැයි පොඩි යුතුකමක් නම් තියෙනව ඒක ගැන හිතන්න. ඒත් එහෙමයි කියල එයාට බනින එක අසාධාරණයි.
     
    • Like
    Reactions: Hugh Janus

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Mahela sanga record walata gahuwe thiri Hari chandi wa 4gassanna thibba mahela passata yanna kamathi wune naha .
    Mahela sanga ge wenama deshapalanayakuth thibuna
    wunge kamathi players la pumbana.

    Habayi cricket watenna me denna neme hethuwa ehema baluwoth Arjuna 99' ita wadaa haniyak Kara.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Mahela sanga record walata gahuwe thiri Hari chandi wa 4gassanna thibba mahela passata yanna kamathi wune naha .

    eka nam weradi. mata penwanna puluwan mahela no.5 gahapu matches godak 2012-2015 season eke.

    VB series eke mahela no. 5 gahuwe.

    https://www.cricbuzz.com/cricket-se...ri-lanka-in-australia-tri-series-2012/matches

    menna link eka balanna.

    https://www.espncricinfo.com/series...-vs-new-zealand-4th-odi-582190/full-scorecard

    me series eketh chance ekak deela thiyenawa udin gahanna.

    https://www.espncricinfo.com/series/sri-lanka-in-australia-odi-series-2012-13-572998/match-results

    oya series eke mathaka hatiyata sanga hitiyeth naha.

    2015 WC eke Lahiru Thirmanne open play kare. sanga mahela dennatama udin gahuwe.

    https://www.cricbuzz.com/cricket-series/2223/icc-cricket-world-cup-2015/matches


    mata munwa defend karanna nam wadak naha. eth ubala kiyana samahara karunu weradi. thawa gahapu matches athi chandimal thirimanne udin sellam karapu.

    World cup eke arun dennata wada udin gahuwa kiyanne ita wada monawada karanna ona munwa hadanna? Thrimanne WC eke hodatama lakunu gahala thiyenawa. mahela, sanga ain wunama thrimanne ODI team eken halala eka selection comittee eke weraddak.
    un dennama retire wena series eketh thirimanne un dennatama wada udin sellam kare.

    cricket watenna hethuwa oka newei. mokada chance labuna KJP, Chandi, Thiri ta.
     
    • Like
    Reactions: dilann

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Mona talent ekakda ban .. ona kamak nathi kama
    Wikarada bung. Talent eka madi international levele eka ekka gathama.

    Ona kamake thibaa kiyala Italy wage team ekakata puluwanda India pardanna un ita kalin a wage competitive cricket gahala nathnam
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Mahela sanga record walata gahuwe thiri Hari chandi wa 4gassanna thibba mahela passata yanna kamathi wune naha .
    Mahela sanga ge wenama deshapalanayakuth thibuna
    wunge kamathi players la pumbana.

    Habayi cricket watenna me denna neme hethuwa ehema baluwoth Arjuna 99' ita wadaa haniyak Kara.

    මේක මහේලගේ හරි සංගාගේ හරි වැරද්දක් නෙමේ මේක තේරීම් කමුටුවේ තීරණය එග්ල්ලෝ තීරණය කරනවා නම් 1 down ,2 down හරි අද ගහන්නේ නැද්ද. නායකයා තේරීම් කමුටුවේ හිටියට සම්පුර්ණ බලය තියන්නේ තේරීම් කමුටුවට.
    ඔයා ඔය කියන දේ මට නම් තෙරන්නේ කිකට් පාලක මණ්ඩලයේ තියන අඩුපාඩුවක් විදියට.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ටීම් එකේ උන්ට ගහගන්න පන නෑ කියල උන් මොනා කරන්නද, සංගා මහේල මොන හුත්ත කලත් උන්ගෙන් ටීම් එකට වෙන්න ඕන වගකීම කළා. මුන් ෆේල් වෙනවට උන්ට බැනල වැඩක් නෑ. මේකත් හරියට මේ පොන්න ආණ්ඩුව පිස්සු කෙලිද්දී බයියෝ අනුරට බයිනවා වගේ :lol::lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    නිකන් දැම්මේ . දන්නැති උන්ට කියවන්න.

    Ranatunga family accused of assaulting students

    Security guards of the Ranatunga family, the most powerful cricketing family in Sri Lanka, have been accused of assaulting a group of schoolboys from Asoka College in Colombo that has left four students seriously injured in hospital according to a
    Security guards of the Ranatunga family, the most powerful cricketing family in Sri Lanka, have been accused of assaulting a group of schoolboys from Asoka College in Colombo that has left four students seriously injured in hospital according to a report in The Sunday Times today.
    The alleged incident occurred after one student climbed over a wall into the Ranatunga family garden to retrieve a cricket ball. The student was then confronted by a person with a knife, believed to be a domestic servant or a security officer, but managed to escape back over the wall.
    One of the injured students, Chalin Manauranga, just 17 years of age, told the Sunday Times that two men, armed with a revolver and iron bar, then jumped over the school wall and started to assault the students.
    "The man armed with a revolver threatened to shoot me," he said. "When the neighbours shouted and pleaded not to kill me, he hammered me on the head with the pistol. They the forced us by gunpoint back into the Ranatunga resisdence where we were assaulted again and forced to kneel in front of Arjuna, Prasanna and their mother."
    The school Principal was appalled by the incident: "This is a brutal attack on the students. I have seen the students personally in hospital and this behaviour cannot be expected from such a well known family."
    Maradana policed confirmed an incident had taken place at the Ranatunga residence, but refused to confirm whether Arjuna Ranatunga or Prasanna Ranatunga, a politician, had been directly involved. Nor would they confirm that firearms had been used.
    Nandani Ranatunga, the mother of the five Ranatunga brothers, complained to the The Sunday Times that they were regularly harassed by pupils from the school and that no action had been taken despite several complaints to the authorities. She denied that her sons had been directly involved.
    Throughout the day furious parents and pupils demonstrated outside the school.

    source - cricinfo .
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    166/10 with SL young domestic talent

    2016 elakiri ekadi kiuwa 2026 wage balanna puluwan weiyi parana widiyata kiyala, domestic a kale hadanna start kaloth. thama nam penna wath na mukuth wenawa :(

    me year ekee karoth 2032 wagee thama aiyth level ekake wath enne dan thiyana widiyata:yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,300
    113
    බලං ගියාම ක්‍රීඩා ඇමති කෙනෙක් තේරීම් කමිටුවක් ක්‍රිකට් පාලක මණ්ඩලයක් ප්‍රධාන පුහුණුකාරයෙක් බැටින් බොලින් ෆිල්ඩින් වලට වෙන වෙනම පුහුනුකාරයෝ අරුන් මුන් හෙන තොගයක් පඩි ගෙවාගෙන නඩත්තු කරේ අපරාදේ උන්ට කිසි වැඩක් කරන්න තිබිල නෑ නෙ සෙල්ලං කරනවට අමතරව අලුත් උන්ට කිරි පොවලා අතින් අල්ලං සෙල්ලං කරන හැටි උගන්නන වැඩෙත් අරුන් දෙන්නට කරන්න තිබිල තියෙන්නෙ :baffled: ටීම් එකේ අනික් නමදෙනා බුදියගෙනද දන්නේ නෑ හිටියෙ හැම එකටම දෙන්නෙක් අල්ලං තඩිබානව :no:
    සංගක්කාර-මහේල අර්ජුනට වඩා පොරවල් උන එකේ වේදනාව ඉතින් ඔය :rofl:

    පොර කියන විදිහට සංගක්කාරල match ගහල අලුත් එවුන් පුරුදු කරලා domestic cricket හදල school cricket හදන්න ඕනේ :lol:
     
    • Like
    Reactions: LazyLizard

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    උන් ඉමේජ් හදනවනම් 2011 ගහනවා බං... වෙලාවට 2014 ගහගත්තේ, නැත්නම් 96 96 96 කිය කිය කබුර කබුර ඉන්න ඉන්න වෙන්නේ 😂😂 අර මහින්ද යුද්දේ විකුණන් කනවා වගේ මුගේ ලතෝනිය 96/96/96... අම්මාගේ හු.... 96....

    හැම කෙනාම තමන් කරපු කයිවාරු තමා ගහන්නේ... තම්න්ගේ පම්පෝරි කියවන එකෙක් ත කවදාවත් බලය දෙන්න හොඳ නෑ..
    atta ban muge kate thiyenne 96, 96, 96 lankawa dinuwe daksakama hindama nemey, Luck ekath thibuna,