අනිවාර්යෙන් අර්ජුණ තමා හොදටම කරේ 1996 කප් ගහලා අපි 1999 ගන්න හිටපු එක නැති කරේ කුහක මහේල . ඒ කුහක කම අද පේනව නේ අර්ජුන් රට වෙනුවෙන් වැඩ කරපු ජනතා නියෝජිතයෙක් මහේල පිනට ඉගෙනගෙන අද වෙන රටවලට උන්ට ක්රිකට් කියලා දෙනවා සල්ලි වලට . පාහර හැත්ත තුක්