අත්දැකීමෙන් ද කියන්නේ උබ ඕවා ?මොලෙ නැතත් පයිය වැඩ
එහෙමත් නැහැ මයිග්රටේ කරන්නේත් ලංකාවේ උන්ම තමයි උන්ගේ කියල විශේෂ හොදක් නැහැ විශේෂ වෙනසකුත් නැහැ විශේෂ හැකියාවකුත් නැහැ. හිතන පතන විදිය හැසිරීම කිසිම වෙනසක් නැහැ. නිකමට හිතපන් ඔසී වල ඉන්න මුළු ජනගහනය ලංකාවෙන් දැනට එහෙ ගිහිල්ල උන් වගේ උන්ගෙන් රීප්ලේස් උනොත් මොකද වෙන්නේ කියල.හැබැයි migrate කරන ඔක්කොම වගේ රටට වැඩක් කරන්න පුලුවන් උන්. අන්තිමට ඉතිරි වෙන්නේ මහන්සි වෙලා වැඩක් කරන්න කම්මැලී බත් පැකට් එකටයි බෝතලෙටයි චන්දේ දෙන උන්. උන්ගේ ළමයි උනත් උන්ට වඩා ලොකුවට වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි.
me inne uba neda
මම කියන්නේ ඒක නෙවෙයි. ලංකාවේ උන්ගේ ගොබ්බ ගති කොහේ ගියත් නැති වෙන්නේ නෑ. ඒ උනාට ඒ රටවල නීති තද නිසා උන්ගේ ගොබ්බ ගති එලියට එන්නේ නෑ. හැබැයි ඔය යන උන් මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවල් කරලා tax ගෙවලා රටට මොකක් හරි වැඩක් කරනවානේ? පාරේ යනකොට බලපන්කො traffic lights ගාව ළමයි එල්ලන් සල්ලී ඉල්ලන්න එන මිනිස්සු ගොඩ? ඔරුගොඩවත්ත හරියේ ගෑණියෙක් ඉන්නවා මම දන්න කාලෙක ඉඳන් ළමයෙක් වඩන් ඉන්නේ. අන්තිමනට මෙහේ ඉතිරි වෙන්නේ ඒ වගේ උන් තමා.එහෙමත් නැහැ මයිග්රටේ කරන්නේත් ලංකාවේ උන්ම තමයි උන්ගේ කියල විශේෂ හොදක් නැහැ විශේෂ වෙනසකුත් නැහැ විශේෂ හැකියාවකුත් නැහැ. හිතන පතන විදිය හැසිරීම කිසිම වෙනසක් නැහැ. නිකමට හිතපන් ඔසී වල ඉන්න මුළු ජනගහනය ලංකාවෙන් දැනට එහෙ ගිහිල්ල උන් වගේ උන්ගෙන් රීප්ලේස් උනොත් මොකද වෙන්නේ කියල.
පහුගිය කාලෙ, මුස්ලිම් මිනිස්සුන්ට රිදෙන්න ළමයි හදන රැල්ලක් ආවනෙ... ඕවයෙ ප්‍රතිඵල තමයි ඉතිං...ඔව් ඒක තේරෙන්නේ කොහේ හරි ට්‍රිප් ඵකක් ගියහම..පට්ට සෙනඟක් ඉන්නේ දැන් ඉස්සරට වඩා..මම දැක්ක දෙයක් තමා මුස්ලිම්, දෙමළ අය ළමයි හැදුවට උන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා..අපේ සිංහල උන් වගේ නෙමෙයි..අපේ උන් ප්ලෑනක් අනුව නෙමෙයි ළමයි හදන්නේ..තමන් වඳ නෑ කියල ලෝකෙට පෙන්නන්න නැත්නම් කාට හරි ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවනම් ඒක දැකලා අා උන්ට පුළුවන්නම් අපිටත් පුළුවන් වගේ හැඟීමකින්..![]()
උඹ කියන්නේ ලංකාවේ අන්තිමට හිගන්නෝ විතරක් ඉතුරු වෙනවා කියලද ?මම කියන්නේ ඒක නෙවෙයි. ලංකාවේ උන්ගේ ගොබ්බ ගති කොහේ ගියත් නැති වෙන්නේ නෑ. ඒ උනාට ඒ රටවල නීති තද නිසා උන්ගේ ගොබ්බ ගති එලියට එන්නේ නෑ. හැබැයි ඔය යන උන් මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවල් කරලා tax ගෙවලා රටට මොකක් හරි වැඩක් කරනවානේ? පාරේ යනකොට බලපන්කො traffic lights ගාව ළමයි එල්ලන් සල්ලී ඉල්ලන්න එන මිනිස්සු ගොඩ? ඔරුගොඩවත්ත හරියේ ගෑණියෙක් ඉන්නවා මම දන්න කාලෙක ඉඳන් ළමයෙක් වඩන් ඉන්නේ. අන්තිමනට මෙහේ ඉතිරි වෙන්නේ ඒ වගේ උන් තමා.
යකෝ චාලි පුත්ගෙ ආසම ක්‍රීඩාව ක්‍රිකට්.ක්‍රිකට් කියන්නෙත් ගොන්පාට් එකක් තමා..

නෑ නෑ. මේක තමා ලෝකෙන් උතුම්ම රට. මේ රටේ තරම් උගත් බුද්ධිමත් ජනතාවක් වෙන කොහේවත් නෑ. මේක දාලා යන උන් මෝඩයෝ.උඹ කියන්නේ ලංකාවේ අන්තිමට හිගන්නෝ විතරක් ඉතුරු වෙනවා කියලද ?![]()
උඹ වෙන රටකට ලඟදි පැනගෙන උදේ හවස ලංකාවට කෙලවෙනකන් බලන් ඉන්න එකෙක් වගේ. ඔය වගේ තව දෙන්නෙක් ඉන්නවා එළකිරියේනෑ නෑ. මේක තමා ලෝකෙන් උතුම්ම රට. මේ රටේ තරම් උගත් බුද්ධිමත් ජනතාවක් වෙන කොහේවත් නෑ. මේක දාලා යන උන් මෝඩයෝ.
ඔව් ඒක තේරෙන්නේ කොහේ හරි ට්‍රිප් ඵකක් ගියහම..පට්ට සෙනඟක් ඉන්නේ දැන් ඉස්සරට වඩා..මම දැක්ක දෙයක් තමා මුස්ලිම්, දෙමළ අය ළමයි හැදුවට උන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා..අපේ සිංහල උන් වගේ නෙමෙයි..අපේ උන් ප්ලෑනක් අනුව නෙමෙයි ළමයි හදන්නේ..තමන් වඳ නෑ කියල ලෝකෙට පෙන්නන්න නැත්නම් කාට හරි ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවනම් ඒක දැකලා අා උන්ට පුළුවන්නම් අපිටත් පුළුවන් වගේ හැඟීමකින්..![]()
ජන ගහන පාලනය ගැන අනුරයියලත් සද්ද නෑ. උනුත් මානව සම්පත ගගා හැමිනෙනවා. උන් බලට ආපු දාට තමයි උන්ටත් තේරෙන්නේ ජනගහනය සම්පතක්ද හෙනයක් ද කියලා.
EKane Basil mahaththaya 5000 Kola print karala beduwe..ලංකාවේ මිලියන 22ක් ඉන්නවා, කැනඩාවේත් ඉන්නේ මිලියන 38. රට පට්ට ලොකුවෙලත්. අනිවා ලංකාවේ රිසෝස් මදි ඉන්න ගානට.

ක්‍රිකට් ගහන්නේවත් නැති රටක ඉන්න චාලි පුතාගේ ආසම ක්‍රීඩාව ක්‍රිකට් වෙයි පම්කක්..![]()
යකෝ චාලි පුත්ගෙ ආසම ක්‍රීඩාව ක්‍රිකට්.
------ Post added on Aug 21, 2023 at 10:52 AM
අපෝ නෑ. මම ඔය කියන ගොඩක් රටවල ඉගෙන ගෙනත් තියෙනවා වැඩ කරලාත් තියෙනවා. දැන් මෙහේ ඇවිල්ලා ඉන්නේ මගෙයි වයිෆ්ගෙයි දෙන්නාගෙම දෙමව්පියන් අසනීප නිසා ඒ අයව බලා ගන්න ඕනි නිසා. අපේ අම්මාව එහේ ගෙනිච්චාට එයාට depression වගේ ආව එයගේ නෑදෑයෝයි යාලුවොයි නැති නිසා. අම්මාව බලපු consultant මාස දෙකකට කලින් ලංකාවෙන් ගියා. වයිෆ්ගේ තාත්තාගේ consultant සති තුනකින් යනවා කියලා වෙන doc කෙන්ක්ව refer කරා. ඒ වගේ තව කී දෙනක් යනවාද? මීට වඩා මේක ගැන කතා කරලා වැඩක් නෑ.උඹ වෙන රටකට ලඟදි පැනගෙන උදේ හවස ලංකාවට කෙලවෙනකන් බලන් ඉන්න එකෙක් වගේ. ඔය වගේ තව දෙන්නෙක් ඉන්නවා එළකිරියේ![]()