ලංකාවේ ජනගහණය..😮

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    හැබැයි migrate කරන ඔක්කොම වගේ රටට වැඩක් කරන්න පුලුවන් උන්. අන්තිමට ඉතිරි වෙන්නේ මහන්සි වෙලා වැඩක් කරන්න කම්මැලී බත් පැකට් එකටයි බෝතලෙටයි චන්දේ දෙන උන්. උන්ගේ ළමයි උනත් උන්ට වඩා ලොකුවට වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි.
    එහෙමත් නැහැ මයිග්රටේ කරන්නේත් ලංකාවේ උන්ම තමයි උන්ගේ කියල විශේෂ හොදක් නැහැ විශේෂ වෙනසකුත් නැහැ විශේෂ හැකියාවකුත් නැහැ. හිතන පතන විදිය හැසිරීම කිසිම වෙනසක් නැහැ. නිකමට හිතපන් ඔසී වල ඉන්න මුළු ජනගහනය ලංකාවෙන් දැනට එහෙ ගිහිල්ල උන් වගේ උන්ගෙන් රීප්ලේස් උනොත් මොකද වෙන්නේ කියල.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo

    මම කියන්නේ ඒක නෙවෙයි. ලංකාවේ උන්ගේ ගොබ්බ ගති කොහේ ගියත් නැති වෙන්නේ නෑ. ඒ උනාට ඒ රටවල නීති තද නිසා උන්ගේ ගොබ්බ ගති එලියට එන්නේ නෑ. හැබැයි ඔය යන උන් මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවල් කරලා tax ගෙවලා රටට මොකක් හරි වැඩක් කරනවානේ? පාරේ යනකොට බලපන්කො traffic lights ගාව ළමයි එල්ලන් සල්ලී ඉල්ලන්න එන මිනිස්සු ගොඩ? ඔරුගොඩවත්ත හරියේ ගෑණියෙක් ඉන්නවා මම දන්න කාලෙක ඉඳන් ළමයෙක් වඩන් ඉන්නේ. අන්තිමනට මෙහේ ඉතිරි වෙන්නේ ඒ වගේ උන් තමා.
     
    • Like
    Reactions: NRTG and Cypress

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔව් ඒක තේරෙන්නේ කොහේ හරි ට්‍රිප් ඵකක් ගියහම..පට්ට සෙනඟක් ඉන්නේ දැන් ඉස්සරට වඩා..මම දැක්ක දෙයක් තමා මුස්ලිම්, දෙමළ අය ළමයි හැදුවට උන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා..අපේ සිංහල උන් වගේ නෙමෙයි..අපේ උන් ප්ලෑනක් අනුව නෙමෙයි ළමයි හදන්නේ..තමන් වඳ නෑ කියල ලෝකෙට පෙන්නන්න නැත්නම් කාට හරි ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවනම් ඒක දැකලා අා උන්ට පුළුවන්නම් අපිටත් පුළුවන් වගේ හැඟීමකින්..:D
    පහුගිය කාලෙ, මුස්ලිම් මිනිස්සුන්ට රිදෙන්න ළමයි හදන රැල්ලක් ආවනෙ... ඕවයෙ ප්‍රතිඵල තමයි ඉතිං...
     
    • Like
    Reactions: NRTG and Cypress

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මම කියන්නේ ඒක නෙවෙයි. ලංකාවේ උන්ගේ ගොබ්බ ගති කොහේ ගියත් නැති වෙන්නේ නෑ. ඒ උනාට ඒ රටවල නීති තද නිසා උන්ගේ ගොබ්බ ගති එලියට එන්නේ නෑ. හැබැයි ඔය යන උන් මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවල් කරලා tax ගෙවලා රටට මොකක් හරි වැඩක් කරනවානේ? පාරේ යනකොට බලපන්කො traffic lights ගාව ළමයි එල්ලන් සල්ලී ඉල්ලන්න එන මිනිස්සු ගොඩ? ඔරුගොඩවත්ත හරියේ ගෑණියෙක් ඉන්නවා මම දන්න කාලෙක ඉඳන් ළමයෙක් වඩන් ඉන්නේ. අන්තිමනට මෙහේ ඉතිරි වෙන්නේ ඒ වගේ උන් තමා.
    උඹ කියන්නේ ලංකාවේ අන්තිමට හිගන්නෝ විතරක් ඉතුරු වෙනවා කියලද ? :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    440px-Population_density_of_countries_2018_world_map%2C_people_per_sq_km.svg.png

    ක්‍රිකට් කියන්නෙත් ගොන්පාට් එකක් තමා..
    යකෝ චාලි පුත්ගෙ ආසම ක්‍රීඩාව ක්‍රිකට්. :D
    ------ Post added on Aug 21, 2023 at 10:52 AM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    වැඩි බං හොදටම
    ටව්මකට ගිහිං බලහං පොළවල් වල කඩවල් වල සෙනග
    බස් වල කෝච්චියේ කී දාහක්ද
    ට්‍රිප් එකක් ගියොත් ඒ යන තැන දහස් ගානක්
    දැන් ලංකාවේ නිස්කලංක ඒරියා ඇත්තෙම නෑ
     
    • Like
    Reactions: NRTG

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    සිංහලු අඩු කුලේ ජාතිය වෙලා
    මුස්ලිම් cir ලට වැඳගෙන ඉන්න වෙයි,
    දෙමළ set එක නම් කොහොමත් independent වෙයි.
    ඉන්න සිංහලු ටික homosexual එවුන් සහ අඩු කුලේ මොලේ නැති set එකක් වෙයි.
     
    • Like
    Reactions: NRTG and Cypress

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    උඹ කියන්නේ ලංකාවේ අන්තිමට හිගන්නෝ විතරක් ඉතුරු වෙනවා කියලද ? :ROFLMAO:
    නෑ නෑ. මේක තමා ලෝකෙන් උතුම්ම රට. මේ රටේ තරම් උගත් බුද්ධිමත් ජනතාවක් වෙන කොහේවත් නෑ. මේක දාලා යන උන් මෝඩයෝ.
     
    • Love
    • Haha
    Reactions: NRTG and Cypress

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    නෑ නෑ. මේක තමා ලෝකෙන් උතුම්ම රට. මේ රටේ තරම් උගත් බුද්ධිමත් ජනතාවක් වෙන කොහේවත් නෑ. මේක දාලා යන උන් මෝඩයෝ.
    උඹ වෙන රටකට ලඟදි පැනගෙන උදේ හවස ලංකාවට කෙලවෙනකන් බලන් ඉන්න එකෙක් වගේ. ඔය වගේ තව දෙන්නෙක් ඉන්නවා එළකිරියේ :ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: NRTG and Cypress

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔව් ඒක තේරෙන්නේ කොහේ හරි ට්‍රිප් ඵකක් ගියහම..පට්ට සෙනඟක් ඉන්නේ දැන් ඉස්සරට වඩා..මම දැක්ක දෙයක් තමා මුස්ලිම්, දෙමළ අය ළමයි හැදුවට උන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා..අපේ සිංහල උන් වගේ නෙමෙයි..අපේ උන් ප්ලෑනක් අනුව නෙමෙයි ළමයි හදන්නේ..තමන් වඳ නෑ කියල ලෝකෙට පෙන්නන්න නැත්නම් කාට හරි ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවනම් ඒක දැකලා අා උන්ට පුළුවන්නම් අපිටත් පුළුවන් වගේ හැඟීමකින්..:D

    සිංහල මිනිස්සුත් මචන් ළමයින්ට කොහොම හරි උගනන්න ට්‍රය් කරනවා. හැබැයි ළමයි ඉගන ගන්නේ නැති සින් එකක් නේද තියෙන්නේ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ජන ගහන පාලනය ගැන අනුරයියලත් සද්ද නෑ. උනුත් මානව සම්පත ගගා හැමිනෙනවා. උන් බලට ආපු දාට තමයි උන්ටත් තේරෙන්නේ ජනගහනය සම්පතක්ද හෙනයක් ද කියලා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ජන ගහන පාලනය ගැන අනුරයියලත් සද්ද නෑ. උනුත් මානව සම්පත ගගා හැමිනෙනවා. උන් බලට ආපු දාට තමයි උන්ටත් තේරෙන්නේ ජනගහනය සම්පතක්ද හෙනයක් ද කියලා.

    un kiyanneth meke tiyana ekama resource eka minissu
    mokada hena godak innawa (population density)
    e tika buruwo godak nokara ugannala hadala aran weda karala ewalin earn karanna kiyala

    politicians la horakan karaddi, weda karana ekage tax eken ara gonnu tikai horu tikai nadaththu weddi mehe weda karanna minissu pitarata yanne
    itiri wenne weda bari ewun, un bankaloth karaddi rate dewal wikuna wikuna tamai duwanna wenne
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    440px-Population_density_of_countries_2018_world_map%2C_people_per_sq_km.svg.png

    යකෝ චාලි පුත්ගෙ ආසම ක්‍රීඩාව ක්‍රිකට්. :D
    ------ Post added on Aug 21, 2023 at 10:52 AM
    ක්‍රිකට් ගහන්නේවත් නැති රටක ඉන්න චාලි පුතාගේ ආසම ක්‍රීඩාව ක්‍රිකට් වෙයි පම්කක්.. 😪
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    උඹ වෙන රටකට ලඟදි පැනගෙන උදේ හවස ලංකාවට කෙලවෙනකන් බලන් ඉන්න එකෙක් වගේ. ඔය වගේ තව දෙන්නෙක් ඉන්නවා එළකිරියේ :ROFLMAO:
    අපෝ නෑ. මම ඔය කියන ගොඩක් රටවල ඉගෙන ගෙනත් තියෙනවා වැඩ කරලාත් තියෙනවා. දැන් මෙහේ ඇවිල්ලා ඉන්නේ මගෙයි වයිෆ්ගෙයි දෙන්නාගෙම දෙමව්පියන් අසනීප නිසා ඒ අයව බලා ගන්න ඕනි නිසා. අපේ අම්මාව එහේ ගෙනිච්චාට එයාට depression වගේ ආව එයගේ නෑදෑයෝයි යාලුවොයි නැති නිසා. අම්මාව බලපු consultant මාස දෙකකට කලින් ලංකාවෙන් ගියා. වයිෆ්ගේ තාත්තාගේ consultant සති තුනකින් යනවා කියලා වෙන doc කෙන්ක්ව refer කරා. ඒ වගේ තව කී දෙනක් යනවාද? මීට වඩා මේක ගැන කතා කරලා වැඩක් නෑ.
     
    • Haha
    Reactions: NRTG and Mr Bones

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    පොන්න සිංහල උන්ට ලමයි දෙන්නෙක් හදන්න කියකා හම්බයෝ පෝලිම් දානවා ඇති.