නම වෙනස් කර නව ජාතික හැදුන්ම්පත සැකසීම

nooby

Well-known member
  • Mar 25, 2018
    4,244
    2,430
    113
    Srilanka
    ඔව් බන්.. 13 වන තීරුවේ තමයි වෙනස් කරපු නම දාන්නේ. පරණ නම ඒ විදියටම තියෙනවා කලින් තිබුණ තැන..

    Ethakota awul ne bn
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Photo aran yanna onada aluth ekata.
    Nethnan photo gahala studio eka haraha nemeida yawanne.
    Apita recite ekak witharai denne kiyla ekek kiuwa.
    Parana id eka aluth karannth me widiyamada.

    එහෙම සීන් එකක් ගැන නම් දන්නේ නෑ බන්..

    මෙතනින් බලපන් උඹේ පැත්තට අදාල Studio එක.
    http://www.drp.gov.lk/Templates/Artical%20-%20Sinhala%20Studio.html

    මටනම් ෆොටෝ දුන්නා එවෙලෙම.
    පරණ එක අලුත් කර ගන්න විදිය ග්‍රාමසේවකගෙන් අහල බලපන් මචන්..
     
    • Like
    Reactions: U-tag

    babanis9

    Member
    Apr 10, 2018
    8
    1
    0
    මං නම වෙනස් කිරීම සදහා පුවත්පතක පළකල දැන්වීම දාල අවුරුද්දක් වෙනවා මගේ නම චූරත්න චිංචුන්ලාගේ බනිස් බානා මම දැන් මැද හැලුවා. හලලා නම කෙටි කලා. දැන් මගේ නම චූ බබා කොහොමද ඒක? නැගලා යයිද මචං, අලුත් නම භාවිත කළ බවට තියෙන වෙනත් සාක්ෂි තමයි නැත්තේ අවුලක් වෙයිද ?
     
    • Haha
    Reactions: DjAtrocity

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මං නම වෙනස් කිරීම සදහා පුවත්පතක පළකල දැන්වීම දාල අවුරුද්දක් වෙනවා මගේ නම චූරත්න චිංචුන්ලාගේ බනිස් බානා මම දැන් මැද හැලුවා. හලලා නම කෙටි කලා. දැන් මගේ නම චූ බබා කොහොමද ඒක? නැගලා යයිද මචං, අලුත් නම භාවිත කළ බවට තියෙන වෙනත් සාක්ෂි තමයි නැත්තේ අවුලක් වෙයිද ?

    මට පේන විදියටනම් චයිනා හාබර් පැත්තේ ගිහින් පුක්ෂණය කරගෙන එන ගමන් තුන් කාලේ එකකිනුත් කාලා වගේ.. ඒක තමයි මේ වගේ පකිස් කතා කියවන්නේ.. සාක්ෂි හොයන්න ලේසි වෙයි බන්.. චයිනා හාබර් ලගට ගිහින් මුලින්ම හම්බෙන චයිනා ඩයල් එක එක්කන් පලයන් "චූ බබා" භාවිතා කළ බවට සාක්ෂි කියල.
     

    babanis9

    Member
    Apr 10, 2018
    8
    1
    0
    Elakiriye inna unwa gonata andanna epa bola. Act no32 kiyawala balapan name change gana. Muu gemak gahala 1n berenna name change karapu 1kda koheda.. Ahuwenna epa . poddak muu liyala tiyena dewal hodata kiyawal terum ganilla.. Warenko balanna licen 1ka hadaganna...
     

    Similar threads