ලංකාවේ ජනගහණය..😮

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ත්‍රෙඩ් ඵකක දැක්ක නිසා හොයලා බැලුවෙ. ලංකාවේ ප්‍රමාණයට අනුව ජනගහණය දැන් ඉස්සරහට වඩා සෑහෙන්න වැඩියි නේද.NZ, Singapore වගේ රටවල් වල මිලියන 10කටත් අඩු population ඵකක්නේ තියෙන්නේ..ලංකාවේ නැති බැරි පවුල් වල ළමයි 4-5 ඉන්නව.ඒ ළමයි ඉගෙනගෙන රටට වැඩක් කරන්නේ කොහොමද ඒ පවුල්වල තියෙන අාර්ථික තත්වේ ඵක්ක.දේශපාලනය කරන උන් නම් ලංකාවේ කැලෑ ටික ඵළි කරලා හරි උන්ට දීලා තමන්ගේ ජන්ද ටික වැඩි කරගනියි..ඵච්චර තමා ඉතිං..රටට වෙන යහපතක් නෑ..

    DZiCIIG.png


    ⬇️

    VBLjAts.png
     
    • Like
    Reactions: NRTG and NaiRobi

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ලංකාවේ ජනගහනය තියන සම්පත් පරමානයට වඩා සැහෙන්න වැඩියි. ලංකාව දියුණු කරන්න නම් ජනගහනය මිලියන පහට වගේ අඩුවෙන්න ඕන. ලංකාවේ උන් migrate වෙන එක හොඳයි ඒක නිසා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    ලංකාවේ ජනගහනය තියන සම්පත් පරමානයට වඩා සැහෙන්න වැඩියි. ලංකාව දියුණු කරන්න නම් ජනගහනය මිලියන පහට වගේ අඩුවෙන්න ඕන. ලංකාවේ උන් migrate වෙන එක හොඳයි ඒක නිසා.
    Ranil Haamu eka tamai dan keranne :rofl:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,067
    46,575
    113
    ඔව් ඒක තේරෙන්නේ කොහේ හරි ට්‍රිප් ඵකක් ගියහම..පට්ට සෙනඟක් ඉන්නේ දැන් ඉස්සරට වඩා..මම දැක්ක දෙයක් තමා මුස්ලිම්, දෙමළ අය ළමයි හැදුවට උන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා..අපේ සිංහල උන් වගේ නෙමෙයි..අපේ උන් ප්ලෑනක් අනුව නෙමෙයි ළමයි හදන්නේ..තමන් වඳ නෑ කියල ලෝකෙට පෙන්නන්න නැත්නම් කාට හරි ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවනම් ඒක දැකලා අා උන්ට පුළුවන්නම් අපිටත් පුළුවන් වගේ හැඟීමකින්..:D
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ලංකාවේ දැන් ඉන්නේ වැඩිහිටි ජනගහනයක් එක 2030 වෙනකොට අඩුවෙන්න ගන්නවා දල වශයෙන් 30% වත්

    ඒ වුනාට "පුංචි පවුල රත්තරං " කියන සන්කප්ලයට ඊනියා බොදු ජාතිවාදී ශ්‍රමණයින් දිගින් දිගටම පහර ගහපු නිසා දැන් ජනගහනය ගොඩක් වැඩියි
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    ඔව් බන්..

    අනේ අපේ ලංකාව මිලියන 20ක පොඩි ජනගහනයක් ඉන්න රටක් විදිහට මේ ලබාගත්ත ජයග්‍රහණය යැ‍යි යැ‍යි ගගා කියන හෑලි වලට රැවටිලා ඉන්නේ...

    ලංකාව කියන්නේ ජන ගණත්වය වැඩිම රටක්....
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    oka adu wenawa nakiyo nathi wunama

    gen z api nam lamai hadanne na
    kello okkoma lesbian:sorry:
    But allah

    මම දැක්ක දෙයක් තමා මුස්ලිම්, දෙමළ අය ළමයි හැදුවට උන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා
    ඇටේ තමයි. උබ හරියට දැකලා නෑ
    ------ Post added on Aug 21, 2023 at 10:09 AM
     
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ලංකාවේ මිලියන 22ක් ඉන්නවා, කැනඩාවේත් ඉන්නේ මිලියන 38. රට පට්ට ලොකුවෙලත්. අනිවා ලංකාවේ රිසෝස් මදි ඉන්න ගානට.
     
    • Like
    Reactions: NRTG

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ලංකාවේ ජනගහනය තියන සම්පත් පරමානයට වඩා සැහෙන්න වැඩියි. ලංකාව දියුණු කරන්න නම් ජනගහනය මිලියන පහට වගේ අඩුවෙන්න ඕන. ලංකාවේ උන් migrate වෙන එක හොඳයි ඒක නිසා.
    හැබැයි migrate කරන ඔක්කොම වගේ රටට වැඩක් කරන්න පුලුවන් උන්. අන්තිමට ඉතිරි වෙන්නේ මහන්සි වෙලා වැඩක් කරන්න කම්මැලී බත් පැකට් එකටයි බෝතලෙටයි චන්දේ දෙන උන්. උන්ගේ ළමයි උනත් උන්ට වඩා ලොකුවට වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි.