ලංකාවේ ජනගහණය..😮

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ලංකාවෙ ජනගහනය Prediction අනුව 2035න් පස්සෙ අඩු වෙන්න ගන්නව. 2050 වෙද්දි ආයි 20Mil වේවි
    මට මතකයි මුලින් ඕක අඩු වෙනවා කියලා predict කරලා තිබ්බේ 2025 පස්සේ. දැන් බැලුවා ම 2020,2019 growth එක 0.5 තිබ්බ එක 2021 දී 1.1 වෙලා.
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ඔව් ඒක තේරෙන්නේ කොහේ හරි ට්‍රිප් ඵකක් ගියහම..පට්ට සෙනඟක් ඉන්නේ දැන් ඉස්සරට වඩා..මම දැක්ක දෙයක් තමා මුස්ලිම්, දෙමළ අය ළමයි හැදුවට උන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා..අපේ සිංහල උන් වගේ නෙමෙයි..අපේ උන් ප්ලෑනක් අනුව නෙමෙයි ළමයි හදන්නේ..තමන් වඳ නෑ කියල ලෝකෙට පෙන්නන්න නැත්නම් කාට හරි ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවනම් ඒක දැකලා අා උන්ට පුළුවන්නම් අපිටත් පුළුවන් වගේ හැඟීමකින්..:D
    මුස්ලිම් :ROFLMAO: :ROFLMAO:

    Muslim GIF
     
    • Haha
    Reactions: NRTG

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    මට මතකයි මුලින් ඕක අඩු වෙනවා කියලා predict කරලා තිබ්බේ 2025 පස්සේ. දැන් බැලුවා ම 2020,2019 growth එක 0.5 තිබ්බ එක 2021 දී 1.1 වෙලා.
    Covid nisa ape un gewal walata wela lamai haduwa. itn birth rate aka wadi una
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    කොමෙත් මේ ආර්ථික අර්බුදය නිසා ඉස්සරට ලමයි ඉපදෙන එක අඩු වෙනවා , එක කාල ජෙදයක් එයි අපිට ශ්‍රම බලකාය මදිවෙන අනාගතේ 2035-2050 වගේ .
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ත්‍රෙඩ් ඵකක දැක්ක නිසා හොයලා බැලුවෙ. ලංකාවේ ප්‍රමාණයට අනුව ජනගහණය දැන් ඉස්සරහට වඩා සෑහෙන්න වැඩියි නේද.NZ, Singapore වගේ රටවල් වල මිලියන 10කටත් අඩු population ඵකක්නේ තියෙන්නේ..ලංකාවේ නැති බැරි පවුල් වල ළමයි 4-5 ඉන්නව.ඒ ළමයි ඉගෙනගෙන රටට වැඩක් කරන්නේ කොහොමද ඒ පවුල්වල තියෙන අාර්ථික තත්වේ ඵක්ක.දේශපාලනය කරන උන් නම් ලංකාවේ කැලෑ ටික ඵළි කරලා හරි උන්ට දීලා තමන්ගේ ජන්ද ටික වැඩි කරගනියි..ඵච්චර තමා ඉතිං..රටට වෙන යහපතක් නෑ..

    DZiCIIG.png


    ⬇️

    VBLjAts.png


    @hancok වගේ තනිකර ප්‍රජා සේවා වලින් run වෙන ආත්ම සෙට් එකක් ඉන්නවා.
    මෙන්න මුන් තමයි රටටම හෙණයක් වෙලා තියෙන්නෙ. මුන් රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් යැපෙන ගමන් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන එවුන් දැක්කම දත්මිටි කකා ඉන්නෙ.
    පිං බත් කකා ළමයි හදන පොන්නයෝ සෙට් එක වඳ කරලා දැම්මේ නැත්නම් තවත් රටට බර වැඩි වෙනවා.
    රස්සාවල් කරන මිනිස්සු මොන තරම් බදු ගෙව්වත් වැඩක් නැති වෙනවා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,527
    113
    ලංකාවේ ජනගහනය වැඩි නෑ. නූගත් අඩුකුලේ කලු ජරා පිංගුත්තර හිඟන බයි ගහනය වැඩී 🤮 . ඒක අඩු වෙනකන් ලංකාව ගොඩ එන්නේ නෑ.

    දෙයියොහ්ත් ඒක කියනවා 👇🤭:ROFLMAO::ROFLMAO:


    සිංහල මිනිස්සුත් මචන් ළමයින්ට කොහොම හරි උගනන්න ට්‍රය් කරනවා. හැබැයි ළමයි ඉගන ගන්නේ නැති සින් එකක් නේද තියෙන්නේ?
    අඩුකුලේ සොන්නලුන්ට උගන්නන්න ඕනේ කමක් නෑ අල්ලපු ගෙදර ලමයට, නෑදෑයගේ ලමයට වඩා ලකුනක් අරගෙන පෙනන්නයි ඕනේ. මීයෝ වගේ උක උක පැටවු ගහන්නයි, පිනට කන්නයි විතරයි නූගත් අඩුකුලේ කලු කැත සොන්නලු දන්නේ.
    ජන ගහන පාලනය ගැන අනුරයියලත් සද්ද නෑ. උනුත් මානව සම්පත ගගා හැමිනෙනවා. උන් බලට ආපු දාට තමයි උන්ටත් තේරෙන්නේ ජනගහනය සම්පතක්ද හෙනයක් ද කියලා.
    වේස මයිනා විවුර්ත කරපු දකුණු ආසියාවේ ලොකුම හරක් මස් නිශ්පාදනාගාරයට ඕන කරන අමුද්‍රව්‍ය ඡන්දෙට කලින් තරහ කරගන්න බෑනේ. ලාංකේය ගව සම්පත කියලා :ROFLMAO:.
    ------ Post added on Aug 21, 2023 at 8:41 PM

    සමුර්ධි ගන්න එන උන්, අඩු ආදායම් ලාබී පිනට කන උන්, රාජ්‍ය සේවක හැත්ත, හිඟන්නෝ ඔක්කොම වඳ කරලා දැම්ම නම් අවුරුදු කීපයකින් ඔය ප්‍රශ්නේ හරි. උන්ගේ ගව චක්‍රේ වැඩ හැබැයි මීයෝ වගේ උන් පැටවු ගහන්නේ නෑ රටට බරක් වෙන :dull::rofl:.
    ------ Post added on Aug 21, 2023 at 8:44 PM
     
    • Like
    Reactions: NRTG

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    ලංකාවේ ජනගහනය තියන සම්පත් පරමානයට වඩා සැහෙන්න වැඩියි. ලංකාව දියුණු කරන්න නම් ජනගහනය මිලියන පහට වගේ අඩුවෙන්න ඕන. ලංකාවේ උන් migrate වෙන එක හොඳයි ඒක නිසා.
    Gon harko migrate venne ymak kamk tiyna tax gevnna incom tyna ung, ata paya 4 hdta tyan higa kana ung ge aduvak na etkota diyunu karnne pacen d? 🤦‍♂️
     
    • Like
    Reactions: NRTG

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    Muslims are less than 5% even they fuck every day they cannot make much damage. its us that are doing the most damage.
    we should have ideally about 12- 15 millon people. with a normal growth rate. what happened is the population grew but those people born are not productive.. they are uneducated and not doing much to the economy,
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Gon harko migrate venne ymak kamk tiyna tax gevnna incom tyna ung, ata paya 4 hdta tyan higa kana ung ge aduvak na etkota diyunu karnne pacen d? 🤦‍♂️
    උබ වගේ උන් විතරක් ඉතුරු උනොත් නම් අවුල් තමයි. ඒත් එහෙම වෙන්නේ නැහැ :ROFLMAO:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මරදානේ කැස්ලිම් මුරියෝ යන චැනල් සෙන්ටර් එකක් තියෙනවා. අවුරුදු 45+ ප්‍රෙග්නන්ට් ගෑණු එනවා with bunch of children.

    War of Wumbs
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    2030 පස්සෙ අඩු වෙනවා ප්‍රෙඩික්ට් කරලා තියෙන විදියට 2050 දි 15 මිලියන්. ❤
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,067
    46,575
    113
    Muslims are less than 5% even they fuck every day they cannot make much damage. its us that are doing the most damage.
    we should have ideally about 12- 15 millon people. with a normal growth rate. what happened is the population grew but those people born are not productive.. they are uneducated and not doing much to the economy,
    :yes:
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේක තමා අවුල.ලංකාවේ ජනගහණය වැඩි වුනාට ඉන්නේ සුද්දට පුක දෙන කලවම් අමු නිකම්මු සෙට් ඵකක්..උන්ට රට දියුණු කරන්න කිසිම හැඟීමක් නෑ..සුද්දගේ පම්පෝරි ගහ ගහ උන්ගේ ෆිල්ම් බල බල ගේම් ගහ ගහ කාලෙ කකා ඉන්නවා.🤣

    ඒ අතින් ඉන්දියන් උන් great.උන්ට අඩු ගානේ තමන්ගේ රට ගැන හැඟීමක්වත් තියේ.👍
     
    • Like
    Reactions: NRTG