උන්ට ඕනේ අය තමා බලයට එන්නෙත්.කළු අනාත සිංහලු ගහනය තමයි අනිවා අඩුවෙලා ඇත්තේ. බලන බලන තැන තුන්කාලේ උන් බුරුතු පිටින්
ආර්ථිකයත් හැකිලෙනවා. ආර්ථිකය වර්ධන වේගය අඩු වෙනවාහොදයි නේ මේ වර්ගකිලෝමිටරයටර් 65000 ඉන්න ඉඩ නෑ සම්පත් සීමිතයි . තව අඩු වෙන්න ඕනේ. මිනිස්සු අඩු උනාම එක පුද්ගල අදායම ඉහල යනවා
සම්පත් බෙදි යාම අඩුයි . අඩු මිනිස්සු ප්‍රමානයකින් වැඩිපුර වැඩ ගන්න ඕනේ . මේ අඩුවීම ආර්ථික හැකිලිමකට වර්ධන වේගය අඩු වෙන එකට සෘජුව බලපාන් නැ . අපි හොද යටිතල පහසුකම් හැදුවොත් පිටින් හරි පුහුනු ශ්‍රමිකයන් ගන්න පුලුවන් සහ එයාල එනවා . අපිට වඩා අඩු ජන ගහනයක් ඉන්න රටවල් අපිට වඩා ගොඩක් දියුනුයි විශේශයෙන් ස්කැන්ඩනේවියන් රටවල්ආර්ථිකයත් හැකිලෙනවා. ආර්ථිකය වර්ධන වේගය අඩු වෙනවා
ඉන්දියාව ඔච්චර ගේමක් ගහන්නේ ශ්‍රම සම්පත නිසා නෙහ්?ඵහෙම වෙන ඵක හොඳයි ඵතකොට තමා අාණ්ඩුවකට තේරෙන්නේ රටක මිනිස්සුන්ගේ වටිනාකම..පේනවනේ වෙන රටවල ළමයින්ට ඉස්කෝලේ ඉඳන් දීල තියෙන පහසුකම්.කොරියාවේ, සිංගප්පූරුවේ, හොංකොං වල ළමයි හදනවට සල්ලිත් දෙනවා...ළමයි තමා රටක අනාගතය.ඒ රටවල් ඒක තේරුම් අරන් තියෙන්නේ...හැබැයි රනිල් වගේ උන් හිටියොත් නම් ඉන්දියාවෙන් හරි ලංකාවට ගෙනල්ලා අඩුව පුරවයි..