ලංකාවේ මුවෝ මරන්න තහනම් නේද??🤔

topkollek

Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ගොබෙල්ස් ඇවිත් රෙක්රුට් කරන්න

    පටි පණුවෝ කාල අමාරුවට වෙන්න ඇති ගොබෙල්ස් අද පරක්කුයි
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,583
    2,030
    113
    කැලෑ සත්තුන්ගෙ ඇඟවල් වල පටිපනුවො ඉන්නවා

    කැලෑ සත්තු විතරක් නෙමෙයි pork, beef වලත් තියෙන්න පුලුවන්. හොදට උයලා කන්න ඕනේ ඒ නිසා. මන්නම් අවුරුද්දට පාරක් පණු බෙහෙත් බොනවා.
     
    • Like
    Reactions: topkollek

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Vaddonta puluvan ne. Mama ahala thiyanava ehema scene ekak.
    Yes

    කැලෑ සත්තු විතරක් නෙමෙයි pork, beef වලත් තියෙන්න පුලුවන්. හොදට උයලා කන්න ඕනේ ඒ නිසා. මන්නම් අවුරුද්දට පාරක් පණු බෙහෙත් බොනවා.
    සම්භාවිතාව හරිම අඩුයි හැබයි farming standards procedures එකට වැඩ ටික වෙන්න ඔනෙ
    ------ Post added on Dec 20, 2025 at 7:18 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මට මතක විදියට තිස්ස රජ තුමා එදායින් පස්සෙ මුවන් මැරිම තහනම් කරා lankawe, එක සම්ප්‍රදායික ලෙස රැගෙන එනවා, ගනයො ඔව වයවස්තාවටත් (ව්‍රූක්ශලතා පනත, සත්ව හින්සන නීති වලින්) ඔබලා තියෙන්නෙ, එකයි පොලිසියෙන් අල්ලන්නෙ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,824
    16,757
    113
    මුවෝ ෆාම් වල ඇතිකරන්න අවසර දෙන්න ඕනේ. Beef වලට වඩා රසයි .

    එහෙම වැඩක් නෑ
    ෆාම් කුකුලට වඩා ගම් කුකුලා තමයි රස
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,351
    113
    ඔයා දන්නවද Joseph Goebbels ව?
    sun pixel art GIF by kidmograph
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මොන farming standards ද මෙහෙ 😝
    එහෙම මරන්න බැ ලන්කාවෙ. PHI හරි අනන් මනන් දෙපාර්තමෙන්තු වල තියෙනවා. මට මතක විදියට හරකෙක් මරන වෙලාවට ප්‍රාදෙශිය ලෙකම් කාර්යාලෙ එක ඔෆිසර් කෙනෙක් ඉස්සරහා මරන සීන් එකක්, මස් කඩවල හරක් මරන්නෙ නැ, මස් බෙදාහරින්න ලොකු ගව ගාතනාගාරයෙන් (සින්හල හරිද මන්දා , ), ගුනාත්මක බාවය බලනවා, හරක අසනීපෙන් නම් එතකොට මරන්නත් බැ, එ එ සතියට මරන්න පුලුවන් ගානක් estimate කරලා approval එක දෙනවා, ඔහොම සීන් ගොඩයි. මම වැරදි වෙන්නත් පුලුවන්.

    පගාව සම්බන්ද්දයි නම් ඔවා කොහොමත් approved, හැබයි ලෙසියෙන් කරන්න බැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,351
    113
    මට මතක විදියට තිස්ස රජ තුමා එදායින් පස්සෙ මුවන් මැරිම තහනම් කරා lankawe, එක සම්ප්‍රදායික ලෙස රැගෙන එනවා, ගනයො ඔව වයවස්තාවටත් (ව්‍රූක්ශලතා පනත, සත්ව හින්සන නීති වලින්) ඔබලා තියෙන්නෙ, එකයි පොලිසියෙන් අල්ලන්නෙ.
    නොදන්නා ලබ්බවල් කියවන්නේ නැතුව හිටපං බං. කැලේ ඉන්න උන් මොකෙක්වත් උබට ඕනි ඕනි හැටියට මරන්නත් බෑ ඒ ගස් කපන්නත් බෑ. ඒක ආගමික කාරණාවක් නෙවෙයි. රත් දොතලු පූජා කරලා කී දෙනෙක් නන් දැනට දඩ කෑවද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    කැලේ ඉන්න උන් මොකෙක්වත් උබට ඕනි ඕනි හැටියට මරන්නත් බෑ ඒ ගස් කපන්නත් බෑ. ඒක ආගමික කාරණාවක් නෙවෙයි

    මම කිව්වුවෙ ඇත්ත. මුවා වඳවෙලා යම සතෙක් නෙමෙ, එහෙනම් මරන්න තහනම් ඇයි? වල් ඌරා මරන්න පුලුවන් මුවා බැරි?

    වඳ වෙලා යන ශාක සත්තු කොහොමත්ම මරන්න බැ වෘක්ශලතා පනතෙන් එ නීති සකස් කරලා තියෙනවා. මම කිව්වුවෙ ඇයි මුවා මරන්නෙ නැත්තෙ ඇයි කියලා ලීගලි. මුවාට තිස්ස රජතුමා අභය දානය දුන්නා, ඔකයි සීන් එක. නැත්නම් වඳ වෙලා යන නිසා නෙමෙ. මෙකෙ වෙන එවුන්ගෙනුත් අහපන් උන් හරි කියයි
    රත් දොතලු පූජා කරලා කී දෙනෙක් නන් දැනට දඩ කෑවද?
    එ මල රතු දත්ත පොතෙ ඇති. බුදුන් වදින්න කියලා කඩන්න බෑ. ලන්කාවෙ සම්ප්‍රදායික ආපු සතෙක්ට ශාක වලට හානියක් නොවෙන එවා දිගටම එනවා,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,351
    113
    මම කිව්වුවෙ ඇත්ත. මුවා වඳවෙලා යම සතෙක් නෙමෙ, එහෙනම් මරන්න තහනම් ඇයි? වල් ඌරා මරන්න පුලුවන් මුවා බැරි?

    වඳ වෙලා යන ශාක සත්තු කොහොමත්ම මරන්න බැ වෘක්ශලතා පනතෙන් එ නීති සකස් කරලා තියෙනවා. මම කිව්වුවෙ ඇයි මුවා මරන්නෙ නැත්තෙ ඇයි කියලා ලීගලි. මුවාට තිස්ස රජතුමා අභය දානය දුන්නා, ඔකයි සීන් එක. නැත්නම් වඳ වෙලා යන නිසා නෙමෙ. මෙකෙ වෙන එවුන්ගෙනුත් අහපන් උන් හරි කියයි
    වද වෙලා යනවාද නැද්ද වැඩක් නෑ මස් පිණිස නෙවෙයි නන් සතා ඉන්නේ regulations තියෙනවා මරන්න. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් exception කරාට සමස්තය මරන්න තහනම්. අනික ඔය වල් ඌරත් මේ ලගදී නෙ දුන්නේ. ඉබ්බෝ වදුරංගේ එහෙම තියෙන සම්බන්දේ මොකද්ද උන් මරන්න පුළුවන්ද?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඉත්තෑවා හා මුව පවුලේ සියලු සතුන් ආරක්‍ෂිත සතුන්. youtube, wildlife වලට රිපෝට් කරන්න.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    වද වෙලා යනවාද නැද්ද වැඩක් නෑ මස් පිණිස නෙවෙයි නන් සතා ඉන්නේ regulations තියෙනවා මරන්න. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් exception කරාට සමස්තය මරන්න තහනම්. අනික ඔය වල් ඌරත් මේ ලගදී නෙ දුන්නේ. ඉබ්බෝ වදුරංගේ එහෙම තියෙන සම්බන්දේ මොකද්ද උන් මරන්න පුළුවන්ද?
    මම හිතන්නෙ හරියට communicate වුනෙ නෑ.

    By default කැලෙ සත්තු මරන්න තහනම්, දඩයමෙ යන එකත් තහනම්, සතෙක් දෙන්නෙක් අල්ලා ගත්තා kiyala පොලිසිය කඩා පාත් වෙන්නෙ නැ, ලක් එක අනුව තමයි, ගම් වල තියෙන්නෙ ගෙවල් බිත්තියට හේත්තු කරලා නෙමෙ නෙ, කවුරුහරි ඔත්තුවක් දුන්නොත් misam, ඔවා හද්ද කැලෙ ඇතුලට ගිහිල්ලා, මරලා, එතනම සුද්ද කරලා ගෙන්නෙ දඩයක්කරුවො.
    ඉස්සරම වුනෙ එ දඩ මස් වලින් හොඳ කෑල්ල ගමෙ ආරච්චිට දෙන්න ඔනෙ, උට මාට්ටු වුනොත් උගෙ කොටස දෙන්නෙ නැතුව මස් kawa කියලා පොලිසිය උස්සන් යනවා ඌ.
    මුවා වෘක්ශලතා පනතෙන් ප්‍රොටෙක්ට් කරලා තියෙන්නෙ. නිකම් සතෙක් වගෙ නෙමෙ මුවෙක් මැරුවාම මුලු ගමම රියැක්ට් වෙනවා, විශ්ශයෙන් බෞද්දයො. උඩ කියපු තිස්සගෙ කතාව තමයි එක
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    නොදන්නා ලබ්බවල් කියවන්නේ නැතුව හිටපං බං. කැලේ ඉන්න උන් මොකෙක්වත් උබට ඕනි ඕනි හැටියට මරන්නත් බෑ ඒ ගස් කපන්නත් බෑ. ඒක ආගමික කාරණාවක් නෙවෙයි. රත් දොතලු පූජා කරලා කී දෙනෙක් නන් දැනට දඩ කෑවද?
    ඕකා වන සත්ව හා වෘක්ෂ ලතා පනත ගාවලා ලිව්වට මේ විෂය ගැන දන්නා බම්බුවක් නෑ. මම එක පොයින්ට් එකෙන් පෙන්වන්නම්. ඔන් බලාගන්න.
    මම කිව්වුවෙ ඇත්ත. මුවා වඳවෙලා යම සතෙක් නෙමෙ, එහෙනම් මරන්න තහනම් ඇයි? වල් ඌරා මරන්න පුලුවන් මුවා බැරි?

    වඳ වෙලා යන ශාක සත්තු කොහොමත්ම මරන්න බැ වෘක්ශලතා පනතෙන් එ නීති සකස් කරලා තියෙනවා. මම කිව්වුවෙ ඇයි මුවා මරන්නෙ නැත්තෙ ඇයි කියලා ලීගලි. මුවාට තිස්ස රජතුමා අභය දානය දුන්නා, ඔකයි සීන් එක. නැත්නම් වඳ වෙලා යන නිසා නෙමෙ. මෙකෙ වෙන එවුන්ගෙනුත් අහපන් උන් හරි කියයි

    එ මල රතු දත්ත පොතෙ ඇති. බුදුන් වදින්න කියලා කඩන්න බෑ. ලන්කාවෙ සම්ප්‍රදායික ආපු සතෙක්ට ශාක වලට හානියක් නොවෙන එවා දිගටම එනවා,
    වල් උරා තමුන්ට හිතුන පලියට මරන්න පුළුවන් කියලද හිතන් ඉන්නේ ?? භාගෙට දැනගෙන ටෝක් කරන්න එපා. ඉතාම සීමිත අවස්ථා වක් පමණයි වල් උරා මරන්න පුළුවන්. අදාල කොන්දේසි වලින් පිට මැරුවොත් අනිවා දඩ / සිර දඩුවම්. ඔයා මේකේ ලියපු අනිත් ඒවත් නිවැරදි නෑ. එකින් එකට ලියන්න කම්මැලියි. ඔයා වන සත්ව පනත මුලින්ම ගෙනාවේ කවුද කියලවත් දන්නේ නැතුව තමා ඒ ගැන ලොරි ටෝක් දෙන්නේ.🤣🤣

    මුවා මරන්න තහන්ම්, එකට හෙතුවක් වෙන්නෙ බුද්දාගමෙ පලවෙනි කතාව "තිස්ස" ගැන, එකෙ මුවා නිසා.
    එහෙමද ?? ඒ කතාවේ අඹ ගහත් තියනව. එහෙම නම් ඔයා හිතන විදියට මුවාගේ නම වන සත්ව පනතට දාල ආරක්ෂාව දුන්න වගේම අඹ ගහටත් ඒ ආරක්ෂාව දෙන්න තිබුනනේ. මොකද ඒ පනත යටතේ ආරක්ෂාව ලබන ගසුත් තියනවනේ. :lol:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,351
    113
    .
    ඕකා වන සත්ව හා වෘක්ෂ ලතා පනත ගාවලා ලිව්වට මේ විෂය ගැන දන්නා බම්බුවක් නෑ. මම එක පොයින්ට් එකෙන් පෙන්වන්නම්. ඔන් බලාගන්න.

    වල් උරා තමුන්ට හිතුන පලියට මරන්න පුළුවන් කියලද හිතන් ඉන්නේ ?? භාගෙට දැනගෙන ටෝක් කරන්න එපා. ඉතාම සීමිත අවස්ථා වක් පමණයි වල් උරා මරන්න පුළුවන්. අදාල කොන්දේසි වලින් පිට මැරුවොත් අනිවා දඩ / සිර දඩුවම්. ඔයා මේකේ ලියපු අනිත් ඒවත් නිවැරදි නෑ. එකින් එකට ලියන්න කම්මැලියි. ඔයා වන සත්ව පනත මුලින්ම ගෙනාවේ කවුද කියලවත් දන්නේ නැතුව තමා ඒ ගැන ලොරි ටෝක් දෙන්නේ.🤣🤣

    එහෙමද ?? ඒ කතාවේ අඹ ගහත් තියනව. එහෙම නම් ඔයා හිතන විදියට මුවාගේ නම වන සත්ව පනතට දාල ආරක්ෂාව දුන්න වගේම අඹ ගහටත් ඒ ආරක්ෂාව දෙන්න තිබුනනේ. මොකද ඒ පනත යටතේ ආරක්ෂාව ලබන ගසුත් තියනවනේ. :lol:
    ඕක මේ කොටවන එකෙක් කොහෙන් හරි බුද්ධාගමට සිංහලුන්ට බනින්න පුළුවන් තැන් හැදෙන්න කමෙන්ට් දානවා.
     
    • Like
    Reactions: sinhawanshaya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo

    හුත්තා පාඩුවේ කන්නෙ නැ කන එක. සක්කිලියෙක්. ඕකට ලගදිම කෙලවෙන ආයේ අහන්න දෙයක්නැ. අපිත් මස් කනව ඒක නෙමෙයි ප්‍රශ්නේ. සොබ්බේ නැ.
     
    • Haha
    Reactions: sinhawanshaya