ලංකාවේ රුපියලට ලෝකයෙන් සහතිකයක්..⬆️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රුපියල ට ලෝකයෙන් සහතිකයක්

    2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් ය.

    https://sinhala.adaderana.lk/news/195588
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    බ්ලූම්බර්ග් ලින්ක් එක දාපන්කො බලන්න
    bloomberg stats tiyenne software eke mchn, office gihin balanna onee ;)
    this can be true mchn, It says with the emerging currencies, CBSL so far this year bought 1.1 billion from the market, if not it will hit exporters badly, also remember deflation is bad
    Foreigners la godak aaawa bn and remittances hodai, month over month, year over year okkoma improved, interest rates going down, stock market booming,foreign inflows enawa, so obviously LKR performing
    habai import and export gap eka mostly the same, CBSL reserves 5 billion walinuth 1.5 billion ma swaps which you cant use directly.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,011
    113
    හෝම් ස්වීට් හෝම්

    අපි කරන්ඩ ඕනේ expenses උනත් නොකර ඉන්නකං සුන්දරයි

    ලෝන් ගෙවන්නෑ, ඉම්පෝට් රෙස්ට්‍රික්ශන්ස් etc
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    රුපියල ට ලෝකයෙන් සහතිකයක්

    2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් ය.

    https://sinhala.adaderana.lk/news/195588
    කාර්‍යසාධනය හරි ඉහල යනව පහල යනව එක තැන නෑ
    ඌට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    අපි කරන්ඩ ඕනේ expenses උනත් නොකර ඉන්නකං සුන්දරයි

    ලෝන් ගෙවන්නෑ, ඉම්පෝට් රෙස්ට්‍රික්ශන්ස් etc

    This is partially true, btw SL paid $ 1.9 billion for the past couple of years even after the announcement of bankruptcy.
    I just told this news can be true and there's a positive sentiment.
    Btw yeah, full restrictions nathi unoth homben yanne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    @IndrajithGamage කියපන් මුන්ට ආර්ථික ස්ථාවර්ත්වය ගැන මෙයාලට . ඇයි රුපියලට අපමණ අගයක් ලැබිලා තියෙන්නේ කියලා පැහැදිලිව .
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    This is partially true, btw SL paid $ 1.9 billion for the past couple of years even after the announcement of bankruptcy.
    I just told this news can be true and there's a positive sentiment.
    Btw yeah, full restrictions nathi unoth homben yanne.
    එහෙම වෙන් නෑනෙ. ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ එහෙම. හැබැයි අ‍ායෙ එහෙම මෝඩ හරක් නෑ.

    හිතපන්කො උඹ කාලයක් කරපු ලොකු පඩියක් තියෙන job එක නැති වුණා කියලා. පස්සෙ අ‍ායෙ පුළුවන් විදියට සාමාන්‍ය රස්සාවක් කරගෙන වියදම් පිරිමහගෙන ජීවත් වෙනවා කියලා. මොළේ අ‍ැති එකෙක් ඉස්සර අ‍ාදායම නැතුව එ‍් කාලෙ වගේ වියදම් කරන්න යනවද? නෑනෙ. පැත්තක ඉන්න පිස්සො ඉස්සර හිටපු විදිහට හිටියා නම් හොම්බෙන් යන්නෙ කියල කෑ ගැහුවට මොළේ අ‍ැති එකා උන්ට පුක පෙන්නන්න යන් නෑ. හිමීට, plan එකක් අ‍‍ැතිව නැගිටිනවා.

    ලංකාවත් එහෙමයි. තියෙන වියදම් balance කරගෙන ලස්සනට ගේමක් ගහනවා හිමීට ගොඩ යන්න. පැත්තක ඉන්න පොන්නයො දැඟලුවාට උන්ට පුක පෙන්නන්න ලොකු වැඩ දාන්න යන් නෑ. මොකද මේ පාර රට කරන උන්ට ඊට වඩා මොළේ තියෙනවා.

    බුදු සරණයි
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    (ජනාධිපති මාධ්‍ය අංශය පවසයි ):lol: ආය ඉතින් කතා කරල වැඩක් නෑනේ ඕයි.