ලංකාවේ වැඩිම මරණ වැක්සීන් ගහපු නැති අයලු..

wawula

Well-known member
  • Aug 3, 2017
    3,681
    4,366
    113
    මචන් අපේ නෑදෑ මාම කෙනෙක් ඉන්නව බන්ඩාරගම, අමුම බක පන්ඩිත ජෝඩුව, වැක්සින් එක ගහන්න ගෙවල් ලඟට ඇවිල්ලත් ගැහුවේ නෑ, ඇහුවම කිව්වේ ඕවා ගහන්න ඕනෙද කියල, දෙන්නම පොසිටිව් ලූ මාමට හොඳටම අමාරුයි ලු,

    ගං වල ඉන්නව මිනිස්සු මේක ගනන් ගන්නේ නැති, පරිස්සම් වෙන්නේ නැති, හැදුනම ජීවිතය ඉල්ලලා අඬනව,

    මට හිතෙනව, නඟරාසන්න ජිවත් වෙන මිනිස්සු මේකේ අවධානම හරියට තෙරුම් අරන් තියෙනව සම හර ගම් වල මිනිස්සුන්ට වැඩිය,

    මූලිකම දේ නොදැනුවත්කම

    Ow bn gam wala un patta pandithai. Side effect enawa kyla mma danna un wagekuth gahuwa na.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    Ow bn gam wala un patta pandithai. Side effect enawa kyla mma danna un wagekuth gahuwa na.
    ටෙස්ට් කරාද කියල අහපන්? who එකට වැඩිය දාන්න එවුන් ඉන්නේ හැබැයි කරන්නේ කුලී වැඩ( ජොබ් එකට අපහාසයට කිව්වා නෙමෙයි)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පම්කේ කතාවක්නෙ යකෝ ඒක, වැඩියෙන් මැරෙන්නෙ හැටට වැඩි මිනිස්සු, උන්ට වැක්සීන් දෙන්නෙ පටන් ගත්තෙ ලඟදි. මුට්ටි පැණි ගොන් ආතල් දෙන වෙලාවෙ මිනිස්සුන්ට වැක්සීන් ටික ගැහුවනම් දැන් රටම කවර්, බෙට්ට එලියට පැන්නම රෙන්න තැනක් හොයන පක්කුන්ට අන්තයි උන්ගෙ සට්ටැඹියො වෙන්න යන මාජ්ජිය කාලකන්නි
    60+ godak unta dose 2 ma gahala godak kal ban
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,221
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ බක පණ්ඩිතයෙක් වෙන්න ඇති

    30nXhdI.png

    පැණි නලියා වගේ බුවෙක් ෂුවර් එකටම. එන්නත් එපා එපා කිය කිය පස්සෙ දොරෙන් ඉස්සෙල්ලම වැක්සීන් එක ගහගන්න ඇති මූත්. 🤣🤣🤣

    60+ godak unta dose 2 ma gahala godak kal ban

    මොන ගොඩක් කල් ද බන්. උබ ඔය කියන්නෙ කොළඹ ගැන වෙන්න ඇති. රටෙන් 25% ක් විතර. අපේ අම්මලට තාම දෙන්න ගත්තෙ නෑ 2nd dose එක. ඒකත් චිනෝපාං. කරුමෙ තමයි.
    ------ Post added on Aug 11, 2021 at 10:45 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැණි නලියා වගේ බුවෙක් ෂුවර් එකටම. එන්නත් එපා එපා කිය කිය පස්සෙ දොරෙන් ඉස්සෙල්ලම වැක්සීන් එක ගහගන්න ඇති මූත්. 🤣🤣🤣

    මොන ගොඩක් කල් ද බන්. උබ ඔය කියන්නෙ කොළඹ ගැන වෙන්න ඇති. රටෙන් 25% ක් විතර. අපේ අම්මලට තාම දෙන්න ගත්තෙ නෑ 2nd dose එක. ඒකත් චිනෝපාං. කරුමෙ තමයි.
    ------ Post added on Aug 11, 2021 at 10:45 AM
    galle town area nam medawas wala denne 2 weni eka. thama sasmahara pathiwalata deela na
    aah. ape paththe kalin sahena cases apu nisa ape patte deela maasa gaanak
     
    • Like
    Reactions: shenat