ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    >>>>>>>>>>>>>>>>ha ha salli tikak hambuna kiyala wdagathkama denna baa miniho. Thotath e tika thamai. Thopila ithin anith unta bana bana hitapan social outcast eka wage
    <<<<<<<<<<<<<<<<<<<<

    එකෙක්ට හොඳටම රිදිලා:rofl::rofl: ඔබේ ඉරිසියාව මගේ දියුණුවයි සුදූ. යන්න ගිහින් චූ පාරක් දාලා දොයියගන්න:yes::D:P:rofl:

    පී ඇස්- සුදූ මම කිරි කිරි බී ඇම් ඩබලිව් එකක් ලබන සතියේ ඕඩර් කරනවා. ඔයත් එනවද රවුමක් යන්න:cool::love:

    200.gif

    hqdefault.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    :cool::cool:

    ඔයා හරි.. මෙතන මේ "හිටන්" බොල්පොයින්ට් පැනෙන් අත්සන් කරපු සීන් එක වගේ එකක්.. සරලකම කියන්නේ අනුන් අතර කැපිලා පේන එක නෙමෙයි. ඔහොම සරල වෙන එකත් එක්තරා ආකාරයක උඩගුකමක්. සල්ලි තියනවා කියලා මිනිස්සු දන්නවා, ඒත් තමන් නැ වගේ පෙන්නන්න හදන එක වක්‍රාකාරයෙන් තමන් සල්ලිකාරයෙක් කියන එකක්. දැන් මූව වෙඩින් එකේ කැපිලා පේනකොට, කවුද මචන් ඌ කියලා අහනකොට මිනිස්සු දෙන්නේ මෙහෙම උත්තර? "ඔය යකා ඔහොම පිස්ස වගේ හිටියට මාර සල්ලියක් බන් තියෙන්නේ. සල්ලි තිබ්බට ඔක පෙන්නන්නේ නැ. බලපන් හැටි.. අපි බ්ලේසර් කුලියට ගත්තේ, ඔකගේ ගෙදර් ඇති ගමකට බ්ලේසර්. එහෙම එකෙක් ඔකා " ඔන්න ඔය වගේ සීන් මූ ආසයි මිනිස්සුන්ගෙන් අහගන්න. එහෙම ඩයල් ඔනා තරම් ඉන්නවා. දුප්පත් කියලා පෙන්නලා ලකුනු දාගන්න.
    :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    මටත් ලඟදි වෙඩිමක් තියෙනව මං වෙඩිමට යන්නෑ බඳින දාට විතරක් යනව :yes: ගෙදර අය කෑගහනව මනුස්සයෙක් වගේ යන්න කියල බෑ මං ඉන්නෙ ටීශර්ට් එකක් ඇඳල රබර් සෙරෙප්පු දෙක දාගෙන යන්න :yes: එතකොට වෙඩිම මට කියන්නෑනෙ මූ අපේ නෑයෙක් කියල කියන්න ලැජ්ජාවෙ :D හිටපිය දෙන්න වැඩේ :baffled: බලහංකො ෆේස්බුක් එක හදපු එකා ඌත් සතා වගේ ඉන්නෙ මෙලෝ ඉස්ටයිල් එකක් නෑ ඇයි අපේ රටේ මිනිස්සුන්ට ඒව ආදර්ශෙට ගන්න බැරි :sorry:
    මාර්ක් යුදෙව් ඇමෙරිකන්කාරයෙක්. ලන්කාවෙ සින්හලු වික්ටොරියන් ල

    බහුබූත විකාර වැඩිහරියක් තියෙන්නෙ එන්ගලන්නෙ (බ්‍රිටිශ් )
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මම පොඩි මිනිහත් , ලොකුම එවුනුත් ආශ‍්‍රය කරලා තියෙනවා.. පොඩි මිනිහා ගාව විතරයි අවංකකම ආදරය පිළිගැනීම තියෙන්නෙ අත්දැකීම් අනුව... සමහර එවුන් ඉන්නවා ලොකු එවුන් වගේ පෙන්නන... නමුත් උන්ගෙ ඇතුලෙ හිස්... ලොකුව විතරයි.... ගොඩාක්ම සල්ලි තියෙන උන් චාම්.... සමහරු හොඳයි... සමහරු කුහකයි.... මේක මම කරපු පොඩි ටෙස්ටින් පාරක්.... ඒක ලෙසටම හරි ගියා.

    තෝ ටෙස්ටින් කරන්න වෙන උන්ගේ wedding වලට බ්ලේසර් නැතුව යන්න එපා. තොගේ වෙඩිම පුලුවන්නම් ගනින් බ්ලේසර් එකක් අඳින්නේ නැතුව මහලොකුවට මුල මතකනම්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාර්ක් යුදෙව් ඇමෙරිකන්කාරයෙක්. ලන්කාවෙ සින්හලු වික්ටොරියන් ල

    බහුබූත විකාර වැඩිහරියක් තියෙන්නෙ එන්ගලන්නෙ (බ්‍රිටිශ් )

    :sorry: අපේ එවුන් කෙලෝගෙන තියෙන්නෙ වික්ටෝරියන් සංස්කෘතිය හින්ද :( නෑයො එක එක ඒව කිව්වොත් ඔහොම්ම කියන්න ඕනෙ :D
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    තෝ ටෙස්ටින් කරන්න වෙන උන්ගේ wedding වලට බ්ලේසර් නැතුව යන්න එපා. තොගේ වෙඩිම පුලුවන්නම් ගනින් බ්ලේසර් එකක් අඳින්නේ නැතුව මහලොකුවට මුල මතකනම්.

    තව දෙයක් තියනවා. මිනිස්සු මනින්නෙ ඇඳුමෙන් තමා. ඒත් ඔය විදිහට හිතන්න ගියොත්නම් උඹව අහුවෙනව පුතෝ.
    හොඳම උදාහරණෙ තමා රෝයල් අරක්කු බ්‍රෑන්ඩ්. බලපන් ඔය highclass වෙඩින් වල highclass පාටි වල කසිප්පු ගල් අරක්කු දෙන්නෙ නෑනෙ.

    දෙන්නෙ jonnie Walker අරව මේවනෙ. ඒත් ඒවත් කසිප්පුම තමා. උන් මිනිස්සුන්ගෙ තියන පුහු මානය use කරල මාකටින් කරල උන්ගෙ බඩු විකුන ගන්නව..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබල වගේ හිඟන්නෝ ලංකාවට වාතයක්. ආයෙ එළකිරි එන්න එපා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    ලංකාවෙ ගෑනු තමා බන් හුගක් ඇදුම් වලටයි ෆැෂන් වලටයි වියදම් කරන්නෙ. පොඩ්ඩක් බලපන් යුරෝපෙ කෙල්ලො එයාල කිසි ගානක් නැතුව ඇදුම් අදින්නෙ. ඒත් මාරම ලස්සනයි. ලංකාවෙ ගොන් ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ.

    ඇත්තටම බන්, උබට මෙහෙ කෙල්ලෙක් කවදාවත් සෙට්වෙලානැද්ද.
    කෙල්ලෙක්දාගනින් කොහොමහරි, අතින් අල්ලන්න චන්ස් එකක් උබට ලැබුනාම ඔය ඔක්කොම හිතේදුක් මගඇරෙයිබන්.
    කෙලෙක් දාගන්න ගේමක්දෙන්න ඔනේබන්, කෙල්ලන්ගේ ගැට්ටනිසා.ගොඩක් උන් ඔය ෆේස් බුක් එකේ එහෙම තනිකම කියලා කෑගහනවා.
    ඒකේ ඊලග ස්ටෙප් එක ටිකක් වෙනස් මටහිතෙන්නේ, ඒකතමයි උන්ගැන ඇතිවෙන වයිරය.කැත සීන් එකබන් උබට වෙලාතියෙන්නේ උබ දෙවන ස්ටෙප් එකට ඇවිත්වගේ.
    ට්‍රයිකරපන් මචෝ, උබට බැරිනෑ
     
    Last edited:

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    යාලුවෙක්ගෙ වෙඩිමක් තිබුණා ඊයේ...
    ගියා ඒකට අලුත් ෂර්ට් එකක් ඇඳලා බ්ලේසර් එක නොදා..
    වැඩේ කියන්නේ අනිත් හැමෝම බ්ලේසර් දාලා...
    මමයි තව දෙතුන් දෙනෙකුයි විතරයි නැත්තෙ... මේක මම කලේ හිතලමයි...
    වැඩේ කියන්නෙ මනමාලය බ්ලේසර් නැති උන් එක්ක පොටෝ ගත්තේ නෑ...
    ලංකාවේ ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳුමෙන් කියලා මට තේරුණේ එකෙන්....

    අවුලක් නෑ ඒ කියන්නේ උබ සල්ලි දුන්නේ නෑනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,240
    113
    තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
    මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
    මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....

    අපට මොකෝ? :confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    යාලුවෙක්ගෙ වෙඩිමක් තිබුණා ඊයේ...
    ගියා ඒකට අලුත් ෂර්ට් එකක් ඇඳලා බ්ලේසර් එක නොදා..
    වැඩේ කියන්නේ අනිත් හැමෝම බ්ලේසර් දාලා...
    මමයි තව දෙතුන් දෙනෙකුයි විතරයි නැත්තෙ... මේක මම කලේ හිතලමයි...
    වැඩේ කියන්නෙ මනමාලය බ්ලේසර් නැති උන් එක්ක පොටෝ ගත්තේ නෑ...
    ලංකාවේ ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳුමෙන් කියලා මට තේරුණේ එකෙන්....

    තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
    මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
    මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....

    උඹට මොකක් හරි ලොකු අඩුවක් තියනවා. සල්ලි කීයක් හරි තිබ්බත් (තියන බවක් පෙන්න නම් නෑ. ඒත් ...) උඹට මූලික අධ්‍යාපනයක් නෑ වගේ. ඔහොම මෝඩ දර්ශන දාන මිනිස්සු මම දැකල තියනවා ගොඩක්.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    උඹට මොකක් හරි ලොකු අඩුවක් තියනවා. සල්ලි කීයක් හරි තිබ්බත් (තියන බවක් පෙන්න නම් නෑ. ඒත් ...) උඹට මූලික අධ්‍යාපනයක් නෑ වගේ. ඔහොම මෝඩ දර්ශන දාන මිනිස්සු මම දැකල තියනවා ගොඩක්.

    සමහර මිනිස්සු ඉන්නව උන්ට සල්ලි නෑ ඒත් වැදගත් විදිහට ඉන්න අය ඉන්නව.
    උන් බ්ලේසර් දාල ගියත් එකයි නැතත් එකයි.
    ඔය ඇඳුමෙන්, කන බොන දේවල් වලින් මිනිස්සු මනින්නෙ මාකටින් කාරයො, එහෙම නැත්තං කිසි වැදගත් කමක් නැති සල්ලි විතරක් තියන කුහකයො.
    ඔතනින් මම තෝරගන්නෙ සල්ලි නැතත් වැදගත් විදිහට ඉන්න උන්. නැතුව කිකං පොශ් කියාගත්ත මී හරක් නෙමෙයි..
    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
    මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
    මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....

    අරුන47 ඔයා :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා 2018 ඇවිල්ල කොහොමද අරුණ හතලිස් හත ගැන දන්නේ ? :baffled:

    එයා මේකෙ legend එකක් :yes: 2019 එන්න ඉන්න අයත් එයා ගැන දන්නව :baffled: