ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

GMC

Member
Sep 13, 2017
1,193
234
0
තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....

patta. math meke muladi fiverr eken $5k hoyanna ahagena diyunu wechcha ekek. minissu gana nam katha karala wadak ne. ignore karana eka tama hodama de:yes:
 

sudu23

Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    මම ගොඩක් තැන්වලට අදින්නෙ සරම ..සමහරු බලනවා පිටසකවලින් ආපු එකෙක් දිහා බලනවා වගේ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    අනිවා සෙලිබ්‍රිටිස්ලා ශෝටට බ්ලෙසර් දාලා ගියත් එක ෆැෂන් එක. සාමාන්‍ය එකෙක් කරොත් හැමෝම හිනා වෙනවා. මාත් කාලයක් හිතුවා ඕක අවුල් මතයක් නේද කියලා. :baffled: එත් එක තමයි බන් ලෝක ස්වභාවය . බොරුවට රැඩිකල් පකයා වෙන්න ගිහින් ජෝකර් වෙන්න බෑ. :rofl::rofl:

    අපි පුරුදුවෙලා තියෙන විදිය බන්.
    තැනෙ හැටියට ඇනෙ.
    තමන්ගෙ වැඩෙට වාසි ක්‍රමෙ නිතරම හිතන්න ඔනෙ.
    තමන්ගෙ වැඩෙ කියල කිව්වෙ අනුන්ව කරදරෙ හෙලන්න ඔන දෙ නෙමෙ.
    කවුරුත් කැම්ති තත්වෙ පෙන්වන්න.
    මෙහෙම දෙකුත් තියෙනව. තත්වෙ උනත් පෙන්වද්දි එක පෙන්වන්නෙ ෆැෂන් එකෙන් නම් එක තමන්ගෙ ශරීර ප්‍රමාණයට ,පෙනුමට, ගැලපෙන්න karanna ඔනෙ.
    සමහරු ස්ටෙටස් පෙන්වන්න රත්තරං පෙරවගෙන වගෙ රන් මාල, මුදු දාගෙන ඉන්නෙ. එත් කිසි ගතියක් නැහැ. කාටුන් එකක් වගෙ.
    සමහරක් මිනිස්සු අතෙ වොච් එකක් විතරයි දාන්නෙ. එත් කැපිලා පෙනවා වැදගත් පාටට .
    ගැලපෙන ෆැශන් කරනවානම් ඔනි තැනක කැපි පෙනවා .
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    >>>>>>>>>>>>>>>>ha ha salli tikak hambuna kiyala wdagathkama denna baa miniho. Thotath e tika thamai. Thopila ithin anith unta bana bana hitapan social outcast eka wage
    <<<<<<<<<<<<<<<<<<<<

    එකෙක්ට හොඳටම රිදිලා:rofl::rofl: ඔබේ ඉරිසියාව මගේ දියුණුවයි සුදූ. යන්න ගිහින් චූ පාරක් දාලා දොයියගන්න:yes::D:P:rofl:


    පී ඇස්- සුදූ මම කිරි කිරි බී ඇම් ඩබලිව් එකක් ලබන සතියේ ඕඩර් කරනවා. ඔයත් එනවද රවුමක් යන්න:cool::love:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankavata kelavenna eka reason ekak thama, polish vadi kama. Average vasayen gatthoth, India vala handsome vidiyata Adina aya, Lankavata vada adui. Namuth India vala Rupiyala, Srilanka Rupiyalata vada value eka vadiya. Godak velavata WORK and SMART CLOTH galapenne natha.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඩෙ‍්‍රස් කෝඩ් එකක් තිබ්බෙ නෑ ලොකු මහත්තයෝ...
    Okey amuthuven balanna deyak ne. Lankave culture (and class) eka oka thamai, godak ratavala vagey. For eg. JR Jayewardene saha R Premadasa denna compare kalaama oka penei.
    Oba blazer eka noda giya ekey veredda thava avurudu gaanakin obata therei. Wisdom comes with maturity.
    Ethana situation ekey podi kotasak obata penunata BIGGER PICTURE eka paenne obava invite karapu couple ekata. Aekai phto ekak nogaththe. Oba thava vayasata giyaama (bendala lamayi hambunaama) therei. :frown:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    You're so humble bro

    Bragging about your income and judging someone based on his occupation

    Your hypocrisy is glaringly obvious :lol:

    That being said, if you're going to attend an event, follow its dress code. Events are supposed to maintain a specific ambience

    Quite so, unless he does it purposely to underline some protest which the wedding couple is aware of; but certainly not as an experiment. In our culture, for a Hotel wedding, the guests would always (prefer to) come in 3 piece attire. A coat may not be a 'must' at a wedding elsewhere.
    It's a culture thing, and will always be different. Bringing them together will be useless as trying to build new schools to match up to schools such as Trinity, S. Thomas' or Royal (which our Education Ministry is trying) :lol:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මම නම් ජීවිත කාලෙටම වෙඩින් 3 කට වගේ ගිහින් තියෙන්නේ මන් නම් කැමති බන් වෙඩින් නොකියන තරමට.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Mata nam wena ewun hithana ewa adalama na.mama 5 star hotel ekakata giyath athin kanne.waiterla ehema samahara welawata amuthu widiyatath balanawa matanam ganak wath na.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ජොකයි බැනියමයි මේස් නොදා සපත්තු දෙකයි දාල පලයන්කො වෙඩිමකට. ටෙස් කරල පොටෝ එහෙම ගහල මිනිස්සු මොන වගේද කියල අපිට අයෙ කියපන් හොඳේ. :cool:

    :cool:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    >>>>>>>>>>>>>>>>ha ha salli tikak hambuna kiyala wdagathkama denna baa miniho. Thotath e tika thamai. Thopila ithin anith unta bana bana hitapan social outcast eka wage
    <<<<<<<<<<<<<<<<<<<<

    එකෙක්ට හොඳටම රිදිලා:rofl::rofl: ඔබේ ඉරිසියාව මගේ දියුණුවයි සුදූ. යන්න ගිහින් චූ පාරක් දාලා දොයියගන්න:yes::D:P:rofl:


    පී ඇස්- සුදූ මම කිරි කිරි බී ඇම් ඩබලිව් එකක් ලබන සතියේ ඕඩර් කරනවා. ඔයත් එනවද රවුමක් යන්න:cool::love:
    Wow congratulations machan
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මමනම් වෙඩිමකට යනකොට,
    *එක තියන තැන
    * ඒකට එන්නේ මොනවගේ අයද කියන එක පොඩ්ඩක් හොයල බලනවා....

    ඔව්.. ඕන රටක් මිනිස්සු මනිනේ අපේ ඇදුමෙන් තමයි.මොකද නොදන්න මිනිහෙක්ට අපේ 1st impression එක වෙන්නේ අපි ඇදන් ඉන්න විදිය.ඒක අපිට නතර කරන්න බෑ.

    පොඩි කාලෙ පුරුදු කරලා තියෙන්නේ තැනට සුදුසු විදියට ඇදන් යන්න නැත්තං නොය ඉදපං කියලා.ඒ කාලෙ එච්චර තේරුනේ නෑ.ඒත් දැන්නම් හොදට තෙරෙනවා...

    මේක ඇත්ත කතාව.

    තැනට සුදුසු විදිහට අඳින්න දැන ගන්න ඕන.
    ඒවා සමාජ සම්මත ඒකට කරන්න දෙයක් නෑ.
    තැනට සුදුසු විදිහට අඳින්න බැරි නං නොයා ඉන්න ඕන. :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :cool::cool:

    ඔයා හරි.. මෙතන මේ "හිටන්" බොල්පොයින්ට් පැනෙන් අත්සන් කරපු සීන් එක වගේ එකක්.. සරලකම කියන්නේ අනුන් අතර කැපිලා පේන එක නෙමෙයි. ඔහොම සරල වෙන එකත් එක්තරා ආකාරයක උඩගුකමක්. සල්ලි තියනවා කියලා මිනිස්සු දන්නවා, ඒත් තමන් නැ වගේ පෙන්නන්න හදන එක වක්‍රාකාරයෙන් තමන් සල්ලිකාරයෙක් කියන එකක්. දැන් මූව වෙඩින් එකේ කැපිලා පේනකොට, කවුද මචන් ඌ කියලා අහනකොට මිනිස්සු දෙන්නේ මෙහෙම උත්තර? "ඔය යකා ඔහොම පිස්ස වගේ හිටියට මාර සල්ලියක් බන් තියෙන්නේ. සල්ලි තිබ්බට ඔක පෙන්නන්නේ නැ. බලපන් හැටි.. අපි බ්ලේසර් කුලියට ගත්තේ, ඔකගේ ගෙදර් ඇති ගමකට බ්ලේසර්. එහෙම එකෙක් ඔකා " ඔන්න ඔය වගේ සීන් මූ ආසයි මිනිස්සුන්ගෙන් අහගන්න. එහෙම ඩයල් ඔනා තරම් ඉන්නවා. දුප්පත් කියලා පෙන්නලා ලකුනු දාගන්න.


    :yes:මේකත් පට්ට ඇත්තක්නෙ :cool:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Lankavata kelavenna eka reason ekak thama, polish vadi kama. Average vasayen gatthoth, India vala handsome vidiyata Adina aya, Lankavata vada adui. Namuth India vala Rupiyala, Srilanka Rupiyalata vada value eka vadiya. Godak velavata WORK and SMART CLOTH galapenne natha.
    ලංකාවෙ ගෑනු තමා බන් හුගක් ඇදුම් වලටයි ෆැෂන් වලටයි වියදම් කරන්නෙ. පොඩ්ඩක් බලපන් යුරෝපෙ කෙල්ලො එයාල කිසි ගානක් නැතුව ඇදුම් අදින්නෙ. ඒත් මාරම ලස්සනයි. ලංකාවෙ ගොන් ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
    මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
    මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....

    සිත නිවන කතා :lol::lol: අනේ පලයන් බන් යන්න .. පොඩි තැනෙ ඉදන් හොද තැනකට ආව එකෙක් මේ වගේ ගොබ්බ වැඩ කරන්නේ නෑ .. වෙඩින් එකකට dress-code එකක් තිබ්බ්බම ඒකට අදාළ විදියට යන්න ඕනේ.. උබට ඕනේ ඒවා ඇදන් ගිහින් පල් වෙලා ත්‍රෙඩ් දාල නිකන් පජ වෙනව.. හිත හොද කෙනෙක් උනත් මොලේ පාවිච්චි කරලා තමන්ට පුළුවන් විදියට ජීවත් වෙන්න ඕනේ :yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ ගෑනු තමා බන් හුගක් ඇදුම් වලටයි ෆැෂන් වලටයි වියදම් කරන්නෙ. පොඩ්ඩක් බලපන් යුරෝපෙ කෙල්ලො එයාල කිසි ගානක් නැතුව ඇදුම් අදින්නෙ. ඒත් මාරම ලස්සනයි. ලංකාවෙ ගොන් ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ.

    රතු පාට ටිකට ඇරෙන්න අනික් ටිකට විරුද්ධයි :dull: