ලංකාවෙ අගනුවර ඉන්දියාව කියපු කොල්ල

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි පගයා රටේ අගනුවර දන්නේ නෑ. ඒ උනාට කොරියන් භාෂාව නම් දන්නවා. දැන් පේනවනේ රට වැටිලා තියෙන තැන. පොඩි උන්ගේ පවා ඔළු වලට ගිහින් තියෙන්නේ ඉගෙන ගෙන වැඩක් නෑ 18 පැනපු ගමන් කොරියාවට ගිහින් කම්කරුවෙක් වෙන්න ඕන කියලා. නාමල් බේබිගේ අනාගත vote base එක තමයි මේ

    සැඟවුණු දුක් කතාව තමයි ඒ.
    ඒවට මේ පොඩි එවුන්ට බැනල වැඩක් නෑ. උන්ට පේන්නෙ රටේ ඉන්න අයගෙ තත්වෙයි, කොරියා ගිහින් ආපු එවුන්ගෙ තත්වෙයිනෙ. අඩුගානෙ මූ හොඳයි.

    ලංකාවෙ ඉඳන් “මොකක්හරි ගේමක් ගහනවා” කියලා පෝට්ටු බල්ලන්ට කැම්පේන් කරන ලැට්උදාර(@netudara) වගේ බැල්ලිගෙ පුතෙක් නොවී කම්කරු වෙන්න හරි හිතන් ඉන්න එක.

    සවුබාගේ දැක්මෙන්, ආසියාවේ ඈශ්චර්යෙන් රටට කොරපු හරිය තමයි ඔය පේන්නෙ. 😞😞😞
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    පවු බං අහිංසක කොල්ලෙක්...මමනම් කියන්නෙ මේ කොල්ලා දක්ශ පැත්තක් ඇති ඒ පැත්තෙන් යවන්න ඕන..කොරියන් වලට ආසායි නම් ඒකත් හොදයි..අයින්ස්ටයින්වත් ඉස්කෝලෙන් එලෙවෙව්වෙ මෝඩයෙක් කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,829
    167,480
    113
    එකමත් එක රටක
    kariyata korean puluwn yko. u gemak gahai loku wela.
    ubalata puken yanna wenne balapanko.
    ඌ කොරියා යන්න දැන් ඉතින් ට්‍රයි කරනවා ඇති.
    ඌට වැඩක් නෑ ලංකාවේ මගුල් මතක තියන් ඉදල. දන්නා කවුරුහරි එකෙක් කොරියා ඉන්නවා ඇති සල්ලි තියනව ඇති.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,003
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ponnayo tika podi ekata baninawa
    u danmama inne target ekaka
    u dannawa me hutte rate idala wadak na kiyala oya podi wayasata
    lankawe aganuwara mona paka unath mokatada pako lankawa lokuda
    oka korea exam liyala korea panala ratenut pana ganiwi

    muta tiyena mole mata oya kale tibba nam mama ada lankawe na
    ------ Post added on Dec 19, 2023 at 10:37 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවෙ අගනුවර ඉන්දියාව කියපු කොල්ල මතකනෙ?

    මේ බලපන් ඌ. යූටියුබ් හිගන්නො කරොත් මෙහෙම දෙකයි පනහෙ වැඩ තමා. පව් ඌට ඉස්කෝලෙ උනුත් විහිලු කරන හින්ද ඉස්කෝලෙ යන්නත් බෑලු.

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ponnayo tika podi ekata baninawa
    u danmama inne target ekaka
    u dannawa me hutte rate idala wadak na kiyala oya podi wayasata
    lankawe aganuwara mona paka unath mokatada pako lankawa lokuda
    oka korea exam liyala korea panala ratenut pana ganiwi

    muta tiyena mole mata oya kale tibba nam mama ada lankawe na
    ------ Post added on Dec 19, 2023 at 10:37 AM
    අනිවා මේ මයික් දික් කරන එකාට වඩා හොඳ තැනකට එනවා පොඩ්ඩ sure
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඌ කොරියා යන්න දැන් ඉතින් ට්‍රයි කරනවා ඇති.
    ඌට වැඩක් නෑ ලංකාවේ මගුල් මතක තියන් ඉදල. දන්නා කවුරුහරි එකෙක් කොරියා ඉන්නවා ඇති සල්ලි තියනව ඇති.

    ponnayo tika podi ekata baninawa
    u danmama inne target ekaka
    u dannawa me hutte rate idala wadak na kiyala oya podi wayasata
    lankawe aganuwara mona paka unath mokatada pako lankawa lokuda
    oka korea exam liyala korea panala ratenut pana ganiwi

    muta tiyena mole mata oya kale tibba nam mama ada lankawe na
    ------ Post added on Dec 19, 2023 at 10:37 AM
    උත්තරේ වැරදුනත් කමක් නෑ ලංකාවෙ නගරයක නමක් කීවනම්. තුන්පාරක්ම පිටරටවල නම් කියනවා කියන්නෙ මූ මොන හරකෙක්ද.
    මේවගේ උන්ව තමයි ඉතාලි යනවා කියලා රවට්ටලා මිගමුවෙන් පටවලා හම්බන්තොටින් බස්සන්නෙ. කොරියා ගියත් පුකේ ඇරගෙන එන්ඩ වෙන්නෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,003
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උත්තරේ වැරදුනත් කමක් නෑ ලංකාවෙ නගරයක නමක් කීවනම්. තුන්පාරක්ම පිටරටවල නම් කියනවා කියන්නෙ මූ මොන හරකෙක්ද.
    මේවගේ උන්ව තමයි ඉතාලි යනවා කියලා රවට්ටලා මිගමුවෙන් පටවලා හම්බන්තොටින් බස්සන්නෙ. කොරියා ගියත් පුකේ ඇරගෙන එන්ඩ වෙන්නෙ

    matat okama una ban policiyedi
    ol karaddi ekekta gahala u polici giya uniform ekenma policiyata giya OIC thaga dala magen ahuwa south aisan country ekak kiyapan kiyala
    mama kiwwe waradi eka aru kiwwe hari eka u ol fail army giya mama ol pass
    e welawata confuse wenawa
    oya podi eka

    ol karaddi ekekta gahala u polici giya uniform ekenma OIC thaga dala magen ahuwa south aisan country ekak kiyapan kiyala
    mama kiwwe waradi ratak aru kiwwe hari eka u ol fail army giya mama ol pass mata OIC banna kariya
    e welawata confuse wenawa
    oya podi eka gemak gahanawa balapan
    uparima duppat kame idagena u goda yanna try eka
    okkoma danagena degree gahala rupiyal 40000 ta job karannada ?
    mata e podi ekata kiyanna tiyenne korean panapu gaman lankawe gewal hadanne natuwa europe ratakata panala family ganin kiyala
     
    ඉතින් උබ ලංකාවෙ නගරයක්ද කීවෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,524
    113
    උත්තරේ වැරදුනත් කමක් නෑ ලංකාවෙ නගරයක නමක් කීවනම්. තුන්පාරක්ම පිටරටවල නම් කියනවා කියන්නෙ මූ මොන හරකෙක්ද.
    මේවගේ උන්ව තමයි ඉතාලි යනවා කියලා රවට්ටලා මිගමුවෙන් පටවලා හම්බන්තොටින් බස්සන්නෙ. කොරියා ගියත් පුකේ ඇරගෙන එන්ඩ වෙන්නෙ
    ඌ මචන් පොඩි එකෙක්නෙ. අනික අහිංසක දුප්පත් පවුලක එකෙක්. ඌට මයික් එකක් දික් කරන් එක එක ඒවා අහද්දි panic වෙන්න ඇති. අනික පොඩි එකා මේ විඩීයෝ එකේ කියනව අසල්වැසි රටක් ගැනයි අගනුවරක් ගැනයි දෙකම අහපු හින්ද ඌට පැටලුනා කියල. අනික උගෙන් අහපු අනිත් ප්‍රශ්න වලට උත්තර ඌ හරියට දුන්න කියලත් කියනව. මූ පොළොන්නරුවෙ කටුක ජීවිතයක් ගෙවන ගමන් තුන් වේල හරියට කන්නවත් නැතුව ඇති ගොඩක් වෙලාවට එහෙම ඉදගෙන ලංකාවෙ අගනුවර වගේ රෙද්දවල් ඌ අවංකවම දැනන් ඉදියෙ නැතත් මටනන් කමක් නෑ.
     
    • Like
    Reactions: Sen-lu

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    oya youtube channel eka karana eka amu sakiliyek wage man dakka meeta kalinuth minissu apahasuthawata path wena wdhata mic eka allanwa. oka kohen hari hondata kanna oni kalakanniya
     
    saman88

    Junior member
  • Sep 10, 2023
    34
    22
    8
    පොඩි පගයා රටේ අගනුවර දන්නේ නෑ. ඒ උනාට කොරියන් භාෂාව නම් දන්නවා. දැන් පේනවනේ රට වැටිලා තියෙන තැන. පොඩි උන්ගේ පවා ඔළු වලට ගිහින් තියෙන්නේ ඉගෙන ගෙන වැඩක් නෑ 18 පැනපු ගමන් කොරියාවට ගිහින් කම්කරුවෙක් වෙන්න ඕන කියලා. නාමල් බේබිගේ අනාගත vote base එක තමයි මේ
    දැන් තත්ත්වය ගොඩක් සෝචනීයයි .ඉස්සර කොරියන් exam කලේ ගමේ ගොඩේ කොල්ලේක්.දැන් කරන්නේ කැම්පස් කොල්ලොයි රජයේ සේවකයොයි.ඒ නිසාම විභාග කඩඉම් ලකුනු ඉහලටම ගිහින් තියෙන්නේ
     
    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    පව් ඉතින්.කුහක උන්ට පෙන්න දවසක ගෙමක් ගහඔඅන් කොල්ලො.ඉගෙන ගන්න බැරි නම් ඌ මොකක්ම හරි දෙකට දක්ශ ඇතිනෙ. හැමෝම එක එක වගෙ නැ.
     
    • Love
    Reactions: Candid-B

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    ලංකාවෙ අගනුවර ඉන්දියාව කියපු කොල්ල මතකනෙ?

    මේ බලපන් ඌ. යූටියුබ් හිගන්නො කරොත් මෙහෙම දෙකයි පනහෙ වැඩ තමා. පව් ඌට ඉස්කෝලෙ උනුත් විහිලු කරන හින්ද ඉස්කෝලෙ යන්නත් බෑලු.

    ඉතින් ආයෙ දාන්නෙ මොකටද
    හෝද හෝද මඩේ දානව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,676
    113
    Mother Earth
    මූව ප්‍රසිද්ධ කරන්න ගහපු සෙටප් එකක්ද මන්දා. මුලින් ලංකාවෙ අගනුවර අහල මූව වයිරල් කරා. දැන් මූ මුරුංගා අත්තෙ. පව් ඉතින් කොල්ලට හරියනව නම් ඊට වඩා දෙයක් එපා. අමුක ඩුමුක පොන්නය වගේ බූරුවෙක් නෙමෙයි හැබැයි. එළ කොල්ලෙක්. :love2:

    පව් ඉතින්.කුහක උන්ට පෙන්න දවසක ගෙමක් ගහඔඅන් කොල්ලො.ඉගෙන ගන්න බැරි නම් ඌ මොකක්ම හරි දෙකට දක්ශ ඇතිනෙ. හැමෝම එක එක වගෙ නැ.
    ඕකා ඉගෙනගන්න බැරි නෑ. කප් ගහන්න පුළුවන් එකෙක්. :yes:
    ------ Post added on Dec 19, 2023 at 6:56 PM
     
    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    විහිලුවට කිව්වද කවුද දන්නේ? අනික එක පාරටම කඩාපාත් වෙලා ඉන්ටර්විව් කරද්දී ඕවා මතක් වෙනවද ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    ඔව් ඉතින් කරදඬු උස් උනත් මොළේ දෙන්න බෑ නං බෑ තමා
    1adb968f-46bb-4e92-ae3a-e93b5552c75a-removebg-preview.png