ලංකාවෙ අලුත් සින්දු
දැන් එන අලුත් සින්දු ගැන මොකද හිතන්නේ. මටනම් හිතෙන්නෙම රචනාවක් ලියල තාලෙට කියනවා කියල.
හොද අර්ථයක් තියෙන එක සින්දුවක් නෑ. ඔක්කොම බොලද මාතෘකා.එක්කෝ boot එකක් ගැන, නැත්නං කෙල්ල මැරිලා එක ගැනේ.
මෙවගෙන් අපේ තරුණ පරපුර තවත් බොළද විදියට හිතන එක විතරයි වෙන්නේ. හරිහමන් සිදුවක් ලියන්න රචකයෙක් නෑනෙ