ලංකාවෙ අලුත් සින්දු

nkt

Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ලංකාවෙ අලුත් සින්දු

    දැන් එන අලුත් සින්දු ගැන මොකද හිතන්නේ. මටනම් හිතෙන්නෙම රචනාවක් ලියල තාලෙට කියනවා කියල.

    හොද අර්ථයක් තියෙන එක සින්දුවක් නෑ. ඔක්කොම බොලද මාතෘකා.එක්කෝ boot එකක් ගැන, නැත්නං කෙල්ල මැරිලා එක ගැනේ.

    මෙවගෙන් අපේ තරුණ පරපුර තවත් බොළද විදියට හිතන එක විතරයි වෙන්නේ. හරිහමන් සිදුවක් ලියන්න රචකයෙක් නෑනෙ :(:(:(
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,365
    613
    113
    Colombo
    සිරා කතාව.. පද අමුවෙන්ම දාන එකත් එකට බලපානව. අනික 80%කම ඉන්දියන් මියුසික්.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ගොඩක් සිංදුවල තියෙන්නේ එකම වචන සෙට් එක..එකක් හිට් වුනොත් එකේ වචන සෙට් ඒක තව එකෙක් එහාට මෙහාට කරලා සින්දුවක් ලියනවා..හිට් වෙන්න කියලා හිතාගෙන..