ලංකාවෙ ඇත්තම තත්වෙ..

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිකමට හිතපල්ලා .. අපි උඹලා මේ රට ඇතුලෙම හිරකාරයෝ ...වහල්ලු ..
    සුපර් මාකට් එකකට පලයල්ලා .. හරි චොකලට් එකක් මේ රටේ තියෙනවද ? මොකක් හරි මල ජරාවක් තියෙන්නේ ..හොද චොකලට් එකක් කනවා නම් ඒකේ හරි මිල වගේ දෙගුණයක් තුන් ගුණයක් ගෙවන්න ඕනේ ..
    ලක්ශ 35ක් තියෙනවා නම් මේ රටේ උඹට ගන්න පුලුවන් එකම වාහනේ wagon R එකක් .. ඒත් හිතපන් පිට රටක ලක්ශ 35කට උඹට ආතල් එකේ skyline එකක් ගන්න බැරිද ? මුදලට වටිනා වාහනයක් ගන්න පුලුවන්ද ?
    Mobile network ගැන කල්පනා කරපං .. එක්කෝ signal නෑ ,එක්කෝ slow හැබැයි ගාන නම් ලස්සනට කැපෙනවා .. කිසිම choice එකක් නෑ ..උන් දෙන්නේ මොකක්ද අපි ගන්න ඕන ..
    වැඩිය එපා අපිට අපේ රට බාර දෙන්න පාලකයෙක් හොයාගන්න බෑ .. අපි දන්නවා 95%ක් හොරු.. හැබැයි අපිට වෙන විකල්පයක් නෑ .. හොරු අතරින් හොදම හොරා තෝරන්න තියෙන්නේ ,මිනීමරුවෝ ,කොටි පාර්ලිමේන්තුවේ.. උන් තමා අපේ අනාගතේ ගැන තීරන ගන්නේ ..
    වැඩිය මොකුත් ඕනේ නෑ සිගරැට් එකක් ගනිං .. සිගරට් බොන එකා ඕක මොන ගානට තිබ්බත් ගන්නවා.. ඌත් මොනවා උනත් customer කෙනෙක් .. ඌ ගෙවන ගානට උට සරිලන සිගරැට් එකක් උට හම්බෙන්න ඕන .. ලෝකේ කොච්චර හොද flavors තියෙනවද ? හැබැයි අපේ උන්ට උරන්න පුලුවන් උන් දෙන එක .. හෙට උන් දුම්කොල කුඩු දුන්නත් අපි ගහන්න ඕන .. වෙන විකල්ප නෑ ..
    මිනිහෙක් උපාධියක් ගන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ? කොච්චර මහන්සි වෙන්න ඕනද? හැබැයි ඔය මහන්සි වෙලා ගන්න උපාධි සහතිකෙත් අරගෙන අට පාස් ඇමතිලා මන්ත්‍රී ලා ලග දනින් වැටෙන්න ඕන රස්සාවක් ගන්න ..
    ඒ වගේම නිකමට හිතපන් අපේ මේ සංස්කෘතිය කියන ලබ්බ .. කරන්න පුලුවන් අලුගුත්තේරු වැඩ ඔක්කොම වෙනවා .. හබැයි ඒවා වෙන්න ඔන හොරෙන් .. එලිපිට reality එකේ ජීවත් වෙන උන් හංවඩු ගැහෙන්නේ පිස්සො විදියට ..
    රටේ වෙන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න පුලුවන් news චැනල් එකක් තියෙනවද ? උන් පෙන්නවා..අපි බලනවා. ඇත්ත උනත් බොරු උනත් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඔහේ බලං ඉන්නවා..
    අපේ රටවල උන්ට නිදහසේ හිතලා , නිදහසේ කතා කරලා පුරුදු නෑ .. හිතන්නේ වහල්ලු වගේ ,ජීවත් වෙන්නේ තව එකෙක්ට බයෙන් , හෙට දවසේ ගේම ගහගන්න නම් අද දවසේ මොකාට හරි ගොට්ට අල්ලන්න ඕන ..
    නිකං හිතපන් අපි ගෙවන්නේ මොන කරුමයක් ද කියලා ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,161
    67,496
    113
    Mchn oka hemadama repeat kara kara idala hariyanne nane.decision ekak ganin.oka nawattana puluwan krama dekai sadahatama.reproduce karana eka nawattala sinhalu wada karana eka.niwan dakina eka.
     
    • Haha
    Reactions: aggregate

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    විප්ලවයක් කරමුද
    ඔක්කොම මරමු 1917 රුසියාවෙ උනා වගෙ.

    යූනියන් එකක් හදලා, කට්ටිය බදව ගමු. පලවෙනි අවුරුදු 10 මම රට පාලනය කරන්නෙ
    ඊලගට උබ.
    උඹත් ඕක කලින් දැම්මා නේ....උඹෙන් පස්සෙ රට පාලනය කරන්න උන් දෙන්නම හීන බල බල ඇත්තෙ....මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙන්න එපා මිනිහො.:frown::frown:
     
    • Sad
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මූත් උගේ වගේ දාල. ආයිත් කියවමු ඉතින්. :lol:

    ay ban mama mage wage dammamama mama alipuken awillada
    mama fb dakala set wena nisa copy paste ekak gahuwe mamath me kiyana deta ekaga nisa

    kiyana de teruna nam eatnin ehata jathake hoyanna epa

    mama load pakeer wenna try kale na

    mokada mage fb profile eke nidhasa na me wage hitata ena hutta kiyannna
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ay ban mama mage wage dammamama mama alipuken awillada
    mama fb dakala set wena nisa copy paste ekak gahuwe mamath me kiyana deta ekaga nisa

    kiyana de teruna nam eatnin ehata jathake hoyanna epa

    mama load pakeer wenna try kale na

    mokada mage fb profile eke nidhasa na me wage hitata ena hutta kiyannna
    අයියෝ බන්. ඔච්චර දෙයක් හිතල උබට කියනවද ? සිරා ගන්න එපා. :eek::rofl:
     
    • Like
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අයියෝ බන්. ඔච්චර දෙයක් හිතල උබට කියනවද ? සිරා ගන්න එපා. :eek::rofl:
    adarey agent dilann ummaaa

    සඳ මෝදු වෙලා දිලිසෙන්නෙ ගගනගාමියො වෙලා ඉගිලෙමු බං..../ අද ඉන්නෙවුන් නෑ හෙට ඉන්නෙ කිසිදෙයක් සදකාලිකම නැනෙ බං..../ ලඟපාත නෑනෙ නිවන පෙනෙන්නේ ආපු චාරිකාව හොඳින් ගතකරපං.../ මෙකෙ මාර සීන් මචං වෙන්නෙ බලං උඹ උඹගෙ ගේම ගහපං.../
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    adarey agent dilann ummaaa

    සඳ මෝදු වෙලා දිලිසෙන්නෙ ගගනගාමියො වෙලා ඉගිලෙමු බං..../ අද ඉන්නෙවුන් නෑ හෙට ඉන්නෙ කිසිදෙයක් සදකාලිකම නැනෙ බං..../ ලඟපාත නෑනෙ නිවන පෙනෙන්නේ ආපු චාරිකාව හොඳින් ගතකරපං.../ මෙකෙ මාර සීන් මචං වෙන්නෙ බලං උඹ උඹගෙ ගේම ගහපං.../
    RAPAKDA HICHCHI??
     
    • Like
    Reactions: Solo Rider

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඊළග ගේමට ලෑස්ති වෙමින්...😅😅😅

    xvXTbWF.jpg
     
    • Haha
    Reactions: Solo Rider