පට්ට අමාරුවෙ වැටිල තියන වෙලාවෙ රටට ටෙස්ට් කරන්න බෑ එක එක මිනිහව . ඒ නිසා රනිල් ඉස්සරහින් කියන එක මගේ අදහස . මේක මගේ අදහසක් විතරයි . මොකද දැන් ඉන්න විදිහත් එක්ක 2018 රනිල් ආන්ඩු කාලෙ කොච්චර සැප වින්දද කියල හිතෙනව දැන් . හැබැයි මර්දනයෙන් බලෙන් ගන්නවනම් ඒකට විරුද්ද වෙන්නම ඕන



