Mama neme machan - API - Api Multi-talented. Api hama ekaama. Sthuthi machan adahas walata.උබට හොදට සිංදු කියන්න පුලුවන්. හොදට රඟපාන්නත් පුලුවන් වගේ.
හොදට කතා කරන්න පුලුවන්. මල්ටිටැලන්ටඩ් පොරක් වගේ.
උබ මේකට පට්ටම මහන්සි වෙලා තියෙනව. Respect.
ඒත් වීඩියෝ එක පොඩ්ඩක් ඇදුන වගේ, වටේ ගියා වැඩී.
ක්රියේටිවිටි නිසා සහ උබ කමෙන්ට්ස් වලට ඇප්රෝච් කරල තිබ්බ විදිහ හින්ද මම ආසාවෙන් බැලුව.
ඒත් මචං ප්රැක්ටිකලි එහෙම බලන්නෙ නෑ ගොඩක් එව්න්, බලන්න වෙලාවකුත් නෑ.
උන්ට බම්බු ගහගන්න කියල උබ මේක කරන් ගියාට උබට වෙන්න ඕනෙ දේ වෙනවද කියන එක ගැන උබ හිතන්න ඕනෙ.
මට තාම තේරෙන්නෙ නෑ මොකද්ද කරන්න යන්නෙ කියල.
බලමු උබ මොකද්ද කරන්න යන්නෙ කියල.
ජයවේවා!!!
danuth mahansi machan. eth ube me wachaneta ubata pin sidda wenawa machan. wada karana gaman yatın daagena sinduwak harı soundtrack ekak hari ahanwa. dan ewath iwarai wage machan. Karmaya thamai. Ammala aiyala pawaa baninawa oya magula nawaththanna kiyala. Eyaalata kiyalath na me gana. Anika insulin eka iwara wegana ena hinda amma dawas gaanak bara bare araganna kiyala. Pharmacies wala thibune na. Magema hodata thamai. eth concentration ooonane machan. Ithin eeye udee town ekata yanawaa. ATM eken eliyata ena manussayo dennekge muuna dakka..........
Meka kohomahari karamu machan. Aduma tharame sathutin marenna puluwan wei apita !
Theruwan Saranai machan ! Ape Sri Lankaawata !