මේ ඩොලර් ලැබෙන කාලයයි 💵

nidarsha91

Well-known member
  • ඔන්න මචන්ලා,

    දෙවනි මල් වෙඩිල්ලත් පත්තු කළා. ප්‍රශ්න අහපු අයගෙ ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා. මේ තමයි අපේ ශ්‍රී ලංකාවට ඩොලර් ගේන ව්‍යාපෘතිය.

    මුලින්ම කියන්න ඕන මේක. උඹට සමහර විට මුදල් ප්‍රශ්න නැතුව ඇති. මේකෙන් කිසිම වැඩක් නැතුව ඇති. ඒ වුනාට කරුණාකරල මේක ශෙයාර් කරපන් මචන්. තව එකෙක්ට හරි, ජීවත් වෙන්න ඩොලර් එකක් හොයාගන්න උඹේ ඒ මනුස්සකම හේතු වෙයි. උඹට පිං සිද්ද වෙයි.

    අපේ මේ පවුලට සාමාජිකයො එකතු වෙන්න එකතු වෙන්න අපේ මේ ශ්‍රී ලංකාවට තව තව ඩොලර් එන්න පටන් ගන්නවාමයි.

    එක එකාගෙ පස්සෙ යන්නෙ නැතුව, අපි අපේම හැකියාවෙන් මේ ශ්‍රී ලංකා මහ පොළොවෙ ඉඳගනම ඩොල්‍ර හොයමු.

    පිංපොත පවුල ෆේස්බුක් සමූහය: PynPothafamily Facebook Group

    පිංපොත පවුල වෙබ් අඩවිය: PynPothaFamily Website

    දැනට අපි සබ්ස්ක්‍රයිබර්ස්ල වෙනුවෙන් මහන්සි වෙමු.

    ඊලඟ මල් වෙඩිල්ල Watch Hours වෙනුවෙන් පත්තු කරනවා. දැන් ටිකක් මහන්සි මචන්ලා. ෆිල්ම් එකක් බලන්න පාටම ආසයි. ඒත් දැනට සින්දුවක් දාගෙන මේ ගේම ඇදගෙන යමු.

    තෙරුවන් සරනයි අපේ සිංහ කෙල්ලො කොල්ලො හැමෝටම !

    මනුස්සකමින් අපි ඔක්කොම ගොඩයමු. මේ ගැන හොඳටම විශ්වාසයි!

    පළවෙනි කොටස මග ඇරුන අයට.

    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    1653415649602.png
     
    • Haha
    Reactions: ජොසී

    nidarsha91

    Well-known member
  • එල එල
    Danna un akka bedaganin machan wade. Pirisa wadi weddi wade dikman wenwa. Elakiri

    සෙනසුරු මාරුව මචන්. මේ කාලෙ මෝටරේ කරවගත්තොත් ඊට පස්සෙ මෝටරේ නිකන්ම දුවනවා. අත්දුටුවයි. ප්‍රත්‍යක්ශයි. කලින් වීඩියෝ එක බලපන්. මේ දෙවනි කොටස.
    ------ Post added on May 24, 2022 at 11:38 PM

    ප්‍රශ්නය: ඩොලර් අවපාතය.

    පිළිතුර: නීත්‍යානුකූලව ඩොලර් ඉපැයීම

    එන්න එකතු වෙමු අපි.

    ------ Post added on May 25, 2022 at 4:56 PM
     
    nidarsha91

    Well-known member
  • Meka youtube policy walata against ban,okkoma channel disable karayi
    Na. Kohethma na braw. Most of the Countries & most of the Verified Youtubers do this. But, our people.

    පට්ට කුහකයො. අන්න ඒකයි හේතුව. අනිත් එකාට හරියනවට පට්ට කුහකයි. ඉතින් කොහෙද බන් එකතු වෙලා දිනන්නෙ. හිටපන්කො. ඔලුව හොඳ 1000ක් එකතු කරාගෙන මේ ගේම ගහල පෙන්නන්නන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,003
    99,448
    113
    උබ ඕක කරොත් ලොකු චාන්ස් එකක් තියෙනව තියෙන චැනල් ටිකටත් කෙල වෙලා ලන්කාවෙ උන් ඔක්කොම ලොකු ෆිල්ටර් එකක් අස්සෙන් ගිහින් චැනල් ටික හදාගන්න සිද්ද වෙන. ෆන්ඩමෙන්ටලි ඔහොම කරා කියල ඩොලර් එන්නෙ නෑ කොහොමත් වැඩිපුර එන්නෙ අපේ රටේ උන්ම දාන ඇඩ් වලින් එන ඩොලර් එකක් තමා.

    අනික් අව්‍යජත්වය කියන එක ඔය ප්‍රොසෙස් එකේ නෑනෙ මචන්. පුලුවන් නන් ඉන්ග්‍රසි වලින් කරන චැනල් ටිකක් ෆොකස් කරල කට්ටියම එකතු වෙලා ඒ ඒ රටවල් වලට ඔප්ටිමයිස් කරන්න පුලුවන් විදියක් හදාගන්න. එතකොට වැඩේ ජෙනුයින්නෙ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,264
    4,070

    click for click ban
    unge banning criteria wala thiyenawa

    උබ ඕක කරොත් ලොකු චාන්ස් එකක් තියෙනව තියෙන චැනල් ටිකටත් කෙල වෙලා ලන්කාවෙ උන් ඔක්කොම ලොකු ෆිල්ටර් එකක් අස්සෙන් ගිහින් චැනල් ටික හදාගන්න සිද්ද වෙන. ෆන්ඩමෙන්ටලි ඔහොම කරා කියල ඩොලර් එන්නෙ නෑ කොහොමත් වැඩිපුර එන්නෙ අපේ රටේ උන්ම දාන ඇඩ් වලින් එන ඩොලර් එකක් තමා.

    අනික් අව්‍යජත්වය කියන එක ඔය ප්‍රොසෙස් එකේ නෑනෙ මචන්. පුලුවන් නන් ඉන්ග්‍රසි වලින් කරන චැනල් ටිකක් ෆොකස් කරල කට්ටියම එකතු වෙලා ඒ ඒ රටවල් වලට ඔප්ටිමයිස් කරන්න පුලුවන් විදියක් හදාගන්න. එතකොට වැඩේ ජෙනුයින්නෙ.
    aniwa machan,
    illan tinkiri scene ekak
    ------ Post added on May 25, 2022 at 5:54 PM
     
    • Like
    Reactions: Sen-lu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,906
    73,704
    113
    ඔන්න මචන්ලා,

    දෙවනි මල් වෙඩිල්ලත් පත්තු කළා. ප්‍රශ්න අහපු අයගෙ ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා. මේ තමයි අපේ ශ්‍රී ලංකාවට ඩොලර් ගේන ව්‍යාපෘතිය.

    මුලින්ම කියන්න ඕන මේක. උඹට සමහර විට මුදල් ප්‍රශ්න නැතුව ඇති. මේකෙන් කිසිම වැඩක් නැතුව ඇති. ඒ වුනාට කරුණාකරල මේක ශෙයාර් කරපන් මචන්. තව එකෙක්ට හරි, ජීවත් වෙන්න ඩොලර් එකක් හොයාගන්න උඹේ ඒ මනුස්සකම හේතු වෙයි. උඹට පිං සිද්ද වෙයි.

    අපේ මේ පවුලට සාමාජිකයො එකතු වෙන්න එකතු වෙන්න අපේ මේ ශ්‍රී ලංකාවට තව තව ඩොලර් එන්න පටන් ගන්නවාමයි.

    එක එකාගෙ පස්සෙ යන්නෙ නැතුව, අපි අපේම හැකියාවෙන් මේ ශ්‍රී ලංකා මහ පොළොවෙ ඉඳගනම ඩොල්‍ර හොයමු.

    පිංපොත පවුල ෆේස්බුක් සමූහය: PynPothafamily Facebook Group

    පිංපොත පවුල වෙබ් අඩවිය: PynPothaFamily Website

    දැනට අපි සබ්ස්ක්‍රයිබර්ස්ල වෙනුවෙන් මහන්සි වෙමු.

    ඊලඟ මල් වෙඩිල්ල Watch Hours වෙනුවෙන් පත්තු කරනවා. දැන් ටිකක් මහන්සි මචන්ලා. ෆිල්ම් එකක් බලන්න පාටම ආසයි. ඒත් දැනට සින්දුවක් දාගෙන මේ ගේම ඇදගෙන යමු.

    තෙරුවන් සරනයි අපේ සිංහ කෙල්ලො කොල්ලො හැමෝටම !

    මනුස්සකමින් අපි ඔක්කොම ගොඩයමු. මේ ගැන හොඳටම විශ්වාසයි!

    පළවෙනි කොටස මග ඇරුන අයට.

    Mona huyannakda ban mey?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,351
    6,778
    113
    හෙල බිමේ
    සෙනසුරු මාරුව මචන්. මේ කාලෙ මෝටරේ කරවගත්තොත් ඊට පස්සෙ මෝටරේ නිකන්ම දුවනවා. අත්දුටුවයි. ප්‍රත්‍යක්ශයි. කලින් වීඩියෝ එක බලපන්. මේ දෙවනි කොටස.
    ------ Post added on May 24, 2022 at 11:38 PM
    මොකක්ද සෙනසුරු මාරුවේ කතන්දරේ?
     
    nidarsha91

    Well-known member
  • උබ ඕක කරොත් ලොකු චාන්ස් එකක් තියෙනව තියෙන චැනල් ටිකටත් කෙල වෙලා ලන්කාවෙ උන් ඔක්කොම ලොකු ෆිල්ටර් එකක් අස්සෙන් ගිහින් චැනල් ටික හදාගන්න සිද්ද වෙන. ෆන්ඩමෙන්ටලි ඔහොම කරා කියල ඩොලර් එන්නෙ නෑ කොහොමත් වැඩිපුර එන්නෙ අපේ රටේ උන්ම දාන ඇඩ් වලින් එන ඩොලර් එකක් තමා.

    අනික් අව්‍යජත්වය කියන එක ඔය ප්‍රොසෙස් එකේ නෑනෙ මචන්. පුලුවන් නන් ඉන්ග්‍රසි වලින් කරන චැනල් ටිකක් ෆොකස් කරල කට්ටියම එකතු වෙලා ඒ ඒ රටවල් වලට ඔප්ටිමයිස් කරන්න පුලුවන් විදියක් හදාගන්න. එතකොට වැඩේ ජෙනුයින්නෙ.
    උඹල ඔක්කොගෙම තියෙන සමානකම.

    කිසිම දෙයක් හරියට බලන්නෙ නැතුව කියවන්නෙ නැතුව ඔහේ කියවනවා. මම යූටියුබ් එකෙන් ගත්ත සර්ටිෆිකේට් එක තව ටික ඩවසකින් දාන්නන්. එහ්ටකොට උඹල පරක්කු වැඩී. එකටම වීඩියෝ එක බලපල්ලා. මට පේනවා බන් කොහෙන්ද රීච් වෙන්නෙ, කොච්චර වෙලාවක් බැලුවද කියල. ඒ නිසා උඹල වගේ කට මත දොඩවන එක මගෙ ක්‍රමේ නෙමෙයි. උඹල හිතුවද බන් සබ් ටු සබ් දෙන්න මෙච්චර මැරෙන්න ඕන කියල. පව් බන් උඹල.

    අනික තමයි. වෙබ් සයිට් එකට ගිහිල්ලා ඩොකියුමන්ට් එක අරගෙන කියවල බලපල්ලා. නිකන් බුරන්නෙ නැතුව. දන්නෙ නැතුව කියවද්දි උඹල ගැන දුකයි.

    මොකක්ද සෙනසුරු මාරුවේ කතන්දරේ?
    මෙන්න මේකයි මචන්. මේ හැමදෙයක්ම වෙන්නෙ ක්‍රමයකට අනුව. ඒ ගැන දන්න උන් ශේප් එකේ උන්ගෙ ගේම ගහගෙන යනවා. දම්මික පෙරේරා කියන්නෙත් එහෙම එකෙක්. හැබැයි අපේ හුගාක් කටින් ඔස්තාර්ල මෙලෝ දෙයක් හොයන්නෙ ඉගෙන ගන්නෙ නැතුව ඔහේ තමන්ගෙ අනුවණ කම පෙන්නනවා. පව් ඉතින්

    ------ Post added on May 25, 2022 at 6:08 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,003
    99,448
    113
    උඹල ඔක්කොගෙම තියෙන සමානකම.

    කිසිම දෙයක් හරියට බලන්නෙ නැතුව කියවන්නෙ නැතුව ඔහේ කියවනවා. මම යූටියුබ් එකෙන් ගත්ත සර්ටිෆිකේට් එක තව ටික ඩවසකින් දාන්නන්. එහ්ටකොට උඹල පරක්කු වැඩී. එකටම වීඩියෝ එක බලපල්ලා. මට පේනවා බන් කොහෙන්ද රීච් වෙන්නෙ, කොච්චර වෙලාවක් බැලුවද කියල. ඒ නිසා උඹල වගේ කට මත දොඩවන එක මගෙ ක්‍රමේ නෙමෙයි. උඹල හිතුවද බන් සබ් ටු සබ් දෙන්න මෙච්චර මැරෙන්න ඕන කියල. පව් බන් උඹල.

    අනික තමයි. වෙබ් සයිට් එකට ගිහිල්ලා ඩොකියුමන්ට් එක අරගෙන කියවල බලපල්ලා. නිකන් බුරන්නෙ නැතුව. දන්නෙ නැතුව කියවද්දි උඹල ගැන දුකයි.
    මුල ඉදල අගටම බලල තමා කිව්වෙ.
    කරන්න පුලුවන් නන් කරපන් මගේ මොකෝ. ඔක අර අනවරත චලිත යන්ත්‍රය හදනව වගේ වැඩක්. කීප දෙනෙක් හරි ගොඩ යයිනෙ. ඔහෙ කරපන්
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,264
    4,070
    113
    uba mekata aluth unata oka geek.lk walath kara passe buruththa pitin ban wuna ,

    mu ahinsaka ekek wage ban gedarata wela inna paw ,kela wunama thereyi,
    :P :P :P :P :P
    ------ Post added on May 25, 2022 at 6:12 PM
     
    nidarsha91

    Well-known member
  • මුල ඉදල අගටම බලල තමා කිව්වෙ.
    කරන්න පුලුවන් නන් කරපන් මගේ මොකෝ. ඔක අර අනවරත චලිත යන්ත්‍රය හදනව වගේ වැඩක්. කීප දෙනෙක් හරි ගොඩ යයිනෙ. ඔහෙ කරපන්
    කරල පෙන්නන්න්. එදාට උඹල පරක්කු වැඩී.

    uba mekata aluth unata oka geek.lk walath kara passe buruththa pitin ban wuna ,

    mu ahinsaka ekek wage ban gedarata wela inna paw ,kela wunama thereyi,
    :P :P :P :P :P
    ------ Post added on May 25, 2022 at 6:12 PM
    කරල පෙන්නන්න්. එදාට උඹල පරක්කු වැඩී.
    ------ Post added on May 25, 2022 at 6:21 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,264
    4,070
    113
    කරල පෙන්නන්න්. එදාට උඹල පරක්කු වැඩී.

    කරල පෙන්නන්න්. එදාට උඹල පරක්කු වැඩී.
    ------ Post added on May 25, 2022 at 6:21 PM
    sorry ban mama danatama karanawa sinhala 2yi english5k
    sinhala ewanan breakeven eke yanne,but English ewalin earning big bucks