ලංකාවෙ ඉදන් 💵 හොයන්න කැමති උන්ට

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අඩෝ මේ වීඩියෝ එකේ ඉන්නේ ඔයාද?:oops:සුප්පා හොදේ!හොඳ අනාගතයක් තියෙනව! 8-)
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Insulin dependent wenne ithin pancreas eka ain kalama ne
    T1D machan

    Uba kiyana ewa theren na..uba USD kiyak earn karala thiyenawada lokka interent eken
    -n gaanak machan. mata hariytama kiyanna amaarui samawenna.
    ------ Post added on May 16, 2022 at 7:27 PM

    mekath kiyapan YouTube eke Sinhala channel karnna epa kiyala adsense walin ape sallimai rata yanne..kadden channel karnna kiyapan foreign market eka target karala
    eeke dapaththak thiyenawa needa machan? uba ASMR gana dannawane. anika thamai circulation ekak wenawa neda machan.
    ------ Post added on May 16, 2022 at 7:29 PM

    අඩෝ මේ වීඩියෝ එකේ ඉන්නේ ඔයාද?:oops:සුප්පා හොදේ!හොඳ අනාගතයක් තියෙනව! 8-)
    ow machan. Mata neme machan ape ratata Hoda anaagathayak udaaa wennai oone machan. Ape rate ipadena jeewitha walatai hoda anaagathayak oona machan !
    ------ Post added on May 16, 2022 at 7:31 PM
     
    • Like
    Reactions: Tharaka_x

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    මොකක්ද බන් මේකේ කියන්නේ ග්‍රහලෝක ගැනයි ස්වාබව දර්මය ගැනයිනේ :confused:
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island

    -n gaanak machan. mata hariytama kiyanna amaarui samawenna.
    ------ Post added on May 16, 2022 at 7:27 PM

    Hari machan ela good luck...oya aduma tharame oya hoyapu ganakwath kiwwa nam apita oya kiyana de ahanawada nadda theeranaya karanna puluwan... nattan andayo aliyage hati kiwwa wage thiyei...
     
    nidarsha91

    Well-known member
  • Hari machan ela good luck...oya aduma tharame oya hoyapu ganakwath kiwwa nam apita oya kiyana de ahanawada nadda theeranaya karanna puluwan... nattan andayo aliyage hati kiwwa wage thiyei...
    මම කිව්ව දේ උඹට තේරුනේ නෑ නේද මචන්? මම වීඩියෝ එකේදි කියල තියෙනව බලපන් වැටුන කියල. මම කරන්නෙ ඉගෙන ගන්න එක මචන්. මට මුදල් ලබන්න නෙමෙයි පිං ලබන්නයි උවමනා. ඒත් උඹට මගෙ විස්තරේ වැඩක් නැතුව ඇති.

    හෙට වෙනකන් ඉවසපන්කො. තාම මේ කතාව කිව්වෙ නෑ. පසුබිමයි කතා කළේ. හැමදේටම කාලයක් තියෙනවා. අපේ උවමනාවට වෙන්නෙ නෑ. ඒක හුගාක් මිනිස්සු තේරුම් ගන්නෙත් නෑ. ඉතින් තමන්ගෙ අනවබෝදය පෙන්නනවා. උඹ වගේ විද්වත් විදියට ප්‍රශ්න කරන්නෙ නෑ. බුරනව. හැබයි උන්ව සතේකටවත් ගනන් ගන්නෙ නං නෑ.
     
    • Like
    Reactions: King_cobra

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    මම කිව්ව දේ උඹට තේරුනේ නෑ නේද මචන්? මම වීඩියෝ එකේදි කියල තියෙනව බලපන් වැටුන කියල. මම කරන්නෙ ඉගෙන ගන්න එක මචන්. මට මුදල් ලබන්න නෙමෙයි පිං ලබන්නයි උවමනා. ඒත් උඹට මගෙ විස්තරේ වැඩක් නැතුව ඇති.

    හෙට වෙනකන් ඉවසපන්කො. තාම මේ කතාව කිව්වෙ නෑ. පසුබිමයි කතා කළේ. හැමදේටම කාලයක් තියෙනවා. අපේ උවමනාවට වෙන්නෙ නෑ. ඒක හුගාක් මිනිස්සු තේරුම් ගන්නෙත් නෑ. ඉතින් තමන්ගෙ අනවබෝදය පෙන්නනවා. උඹ වගේ විද්වත් විදියට ප්‍රශ්න කරන්නෙ නෑ. බුරනව. හැබයි උන්ව සතේකටවත් ගනන් ගන්නෙ නං නෑ.
    🙏🙏 එල බ්‍රෝ
     
    • Love
    Reactions: nidarsha91

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    අඩෝ උබ ඔහොම වටේ යන්න එපා බං ,ගොඩක් උන්ට ඔහොම අහං ඉන්න attention span එකකුත් නෑ, වෙලාවකුත් නෑ කොටින්ම ඕනෙකමකුත් නෑ ,කෙලින්ම කියපං ,
    කොටින්ම උබ ඔය පැය බාගයක් කියවපුඑකේ ,මුලක් මැදක් අගක් නෑ බං ,පිස්සු වගේ .
    අපරාදෙ උබ සුපිරියට ඩිසයින් එහෙම කරල
     
    • Like
    Reactions: sonic911

    nidarsha91

    Well-known member
  • අඩෝ උබ ඔහොම වටේ යන්න එපා බං ,ගොඩක් උන්ට ඔහොම අහං ඉන්න attention span එකකුත් නෑ, වෙලාවකුත් නෑ කොටින්ම ඕනෙකමකුත් නෑ ,කෙලින්ම කියපං ,
    කොටින්ම උබ ඔය පැය බාගයක් කියවපුඑකේ ,මුලක් මැදක් අගක් නෑ බං ,පිස්සු වගේ .
    අපරාදෙ උබ සුපිරියට ඩිසයින් එහෙම කරල
    iwasanna purudu wanna kiyala kiyanne mama nameiii machan. Budun Wahanse, Jesus Wahanse wage aya. Eeka bari nan jeewithen wadak na. Browns beach kata hari koppara handiyata hari awith kelinma kiyanna thibuna. welawak na sorry machan. mokada iwaseema praguna karasu minissu gaanak me weddith wada patan iwarai. ubalath hemeeta hadei. iwasala hitapan
     
    • Haha
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    අඩෝ උබ ඔහොම වටේ යන්න එපා බං ,ගොඩක් උන්ට ඔහොම අහං ඉන්න attention span එකකුත් නෑ, වෙලාවකුත් නෑ කොටින්ම ඕනෙකමකුත් නෑ ,කෙලින්ම කියපං ,
    කොටින්ම උබ ඔය පැය බාගයක් කියවපුඑකේ ,මුලක් මැදක් අගක් නෑ බං ,පිස්සු වගේ .
    අපරාදෙ උබ සුපිරියට ඩිසයින් එහෙම කරල
    :yes::yes::yes:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    iwasanna purudu wanna kiyala kiyanne mama nameiii machan. Budun Wahanse, Jesus Wahanse wage aya. Eeka bari nan jeewithen wadak na. Browns beach kata hari koppara handiyata hari awith kelinma kiyanna thibuna. welawak na sorry machan. mokada iwaseema praguna karasu minissu gaanak me weddith wada patan iwarai. ubalath hemeeta hadei. iwasala hitapan
    උබ නෝංජල් ඩයල් එකක් බං ,සැබෑ ලෝකේ භූමියෙ යථාර්තය තේරෙන්නැති 😂😂.
    අම්මෝ ඕවා සමාජෙත් එක්ක ගැටෙද්දි හරියයි.

    @Emios මචන් මෙන්න සද්ගුරු සිංහලෙන් කොටනව 😜😜
     
    nidarsha91

    Well-known member
  • උබ නෝංජල් ඩයල් එකක් බං ,සැබෑ ලෝකේ භූමියෙ යථාර්තය තේරෙන්නැති 😂😂.
    අම්මෝ ඕවා සමාජෙත් එක්ක ගැටෙද්දි හරියයි.

    @Emios මචන් මෙන්න සද්ගුරු සිංහලෙන් කොටනව 😜😜You are
    You are Totally Useless. Such a typical. I don't care.

    චැනල්ස් හදාගනිල්ල මචන්. වැඩේ ඉක්මනටම පත්තු කරනව.
    ------ Post added on May 17, 2022 at 10:13 PM
     
    nidarsha91

    Well-known member
  • පත්තු කරද්දි මේකෙත් දාපන්
    පවුලෙ උන්ට තමයි එකටම කියන්නෙ බොක්ක.

    95%ක්ම ඉන්නෙ පිස්ස මෝඩය තෝ මොකෙක්ද තොට බෑ කියන උන් බන්. මයින්ඩ්සෙට් එක හදාගෙන වැඩේට සෙට්වෙන එකම හෙන ගේමක්.
    ඒත්, නිකන් මැරෙන්න බෑ මචන්. තව චූට්ටක් ඉවසපන්කො. උඹල වගේ බොක්කෙන්ම සප් එක දෙන වුන් ඉන්නකන් අනිත් බල්ලන්ව අදාලම නෑ.

    තෙරුවන් සරණයි අපේ මේ ශ්‍රී ලංකා මාතාවට !

    Decode this audio track machan.
     
    • Haha
    Reactions: negombokollo

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    උබට හොදට සිංදු කියන්න පුලුවන්. හොදට රඟපාන්නත් පුලුවන් වගේ.
    හොදට කතා කරන්න පුලුවන්. මල්ටිටැලන්ටඩ් පොරක් වගේ.

    උබ මේකට පට්ටම මහන්සි වෙලා තියෙනව. Respect.
    ඒත් වීඩියෝ එක පොඩ්ඩක් ඇදුන වගේ, වටේ ගියා වැඩී.
    ක්‍රියේටිවිටි නිසා සහ උබ කමෙන්ට්ස් වලට ඇප්‍රෝච් කරල තිබ්බ විදිහ හින්ද මම ආසාවෙන් බැලුව.

    ඒත් මචං ප්‍රැක්ටිකලි එහෙම බලන්නෙ නෑ ගොඩක් එව්න්, බලන්න වෙලාවකුත් නෑ.
    උන්ට බම්බු ගහගන්න කියල උබ මේක කරන් ගියාට උබට වෙන්න ඕනෙ දේ වෙනවද කියන එක ගැන උබ හිතන්න ඕනෙ.

    මට තාම තේරෙන්නෙ නෑ මොකද්ද කරන්න යන්නෙ කියල.
    බලමු උබ මොකද්ද කරන්න යන්නෙ කියල.

    ජයවේවා!!!
     
    Last edited:
    • Love
    Reactions: nidarsha91