ලංකාවෙ ඉන්න සුපිරිම වාහන modification කරන කෙනා කව්ද?

sachith1994

Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    මට මාර ආසාවක් තියේ බන් peugeot 206 එකක් අරන් modify කරන්න. කීයක් වගේ යයිද? මට මෙන්න මේ වගේ හදාගන්න ඕනි. මේ වගේ හදන වැඩ්ඩො ඉන්නවද බන්. බඩු එහෙම අපි හොයලා දෙන්න ඕනිද.පොඩ්ඩක් දන්න කොල්ලො සප් එකක් දෙන්නකො. :love::love::):)


    206.jpg



    modified-peugeot-206-7.jpg
     

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    මචං, ඔය ප්‍රශ්නෙට උත්තරේ මාත් හොයනවා... තාම එහෙම කෙනෙක් හම්බ උනේ නෑ.. බට් මේ කොම්පැණි ටික චෙක් කරලා බලපන්..

    http://www.auto-lanka.com/Shops/?type=Car-Modification

    මම ඒ ගැන නෙවෙයි කියන්න හැදුවේ. peugeot 206 වගේ වාහන modify කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා.. ඒත් Exterior විතරක් කරනවා නම් Fiber දාලා light ගහලා paint එකක් ගහලා විතරක් ගන්නවා නම් අවුලක් නෑ.. ඒත් ගත්තොත්,
    ඔයා ඔකට ගන්නේ 2nd Hand වාහනයක්
    අනිවා ඔය වාහනයක් විකුනන්නේ මොකක් හරි අවුලක් නිසා.
    පුතේ Peugeot වල Spare parts නම් මලාට ලංකාවෙ හොයාගන්න බෑ.. පට්ට කට්ටක් කන්න වෙනවා ගරාජ් වලයි parts කඩවලයි. තියන පාට්ස් හෙන ගනන්.. Carmart කියන Company එක තාම ලංකාවේ Agent. උන්ගෙන් parts වල ගනන් ඇහුවම තරු පේන්නේ තරු, හඳත් එක්කම..

    අනික තෙල් වැඩ කරන්නෙත් හෙන අඩුවෙන්. මෙහෙම කිව්වා කියලා උබේ ආසාව එක නම් අරන් modify කරපන්. ගන්න කලින් දන්න කෙනෙක් ලව්වා වාහනේ හොඳට check කරල ගනින්.

    ඔයා කැමතිනම් විකල්පයක් කියන්නම්. Ford Focus
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    බඩු හොයල දීල හරි ගෙන්නල දීල හරි කරගත්තනං හොඳට කරගන්න තිබ්බ.
    නැත්තං හොඳ කොලිටිම තැනක් හොයාගන්න වෙනව. ඔටෝවිෂන් එකෙන් මාකට් කරන කම්පැණි වලින් කරපු වාහන පෙන්නනව ඒවත් තනිකර ෆයිබරබාග .
     

    chamira85

    Active member
  • Sep 28, 2007
    257
    189
    43
    Enough spare parts are available...... don't worry about it. (coz I have one) there are places for used parts as well (i can give you contacts). Join the FB pages there you will find more.

    https://www.facebook.com/commerce/listing/2550715241892900/?media_id=0&ref=share_attachment

    That lights available in SL
    https://www.facebook.com/photo/?fbid=104538588208810&set=pcb.3452029961584851
    https://www.facebook.com/photo/?fbid=104539884875347&set=pcb.3452033298251184

    Petrol 1.4 Manuel does average 14, highway it does more than 17.
    But it says that automatic is a bit problematic
    https://elakiri.com/threads/peugeot-206-diesel-කාර්-රථය-පාවිච්චියට-කොහොමද.1965277/
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මොඩිෆයි කරනවා කියල ක්ලැසික් කාර් කපල ෆයිබර් ග්ලාස් බෝට්ටු හදල තියෙනවා අනන්තවත් දැකල තියෙනවා,

    ඊට වඩා හොඳයි වාහනේ ඔරිජිනල් තත්වයෙන් පවත්වාගන්න එක.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මචං, ඔය ප්‍රශ්නෙට උත්තරේ මාත් හොයනවා... තාම එහෙම කෙනෙක් හම්බ උනේ නෑ.. බට් මේ කොම්පැණි ටික චෙක් කරලා බලපන්..

    http://www.auto-lanka.com/Shops/?type=Car-Modification

    මම ඒ ගැන නෙවෙයි කියන්න හැදුවේ. peugeot 206 වගේ වාහන modify කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා.. ඒත් Exterior විතරක් කරනවා නම් Fiber දාලා light ගහලා paint එකක් ගහලා විතරක් ගන්නවා නම් අවුලක් නෑ.. ඒත් ගත්තොත්,
    ඔයා ඔකට ගන්නේ 2nd Hand වාහනයක්
    අනිවා ඔය වාහනයක් විකුනන්නේ මොකක් හරි අවුලක් නිසා.
    පුතේ Peugeot වල Spare parts නම් මලාට ලංකාවෙ හොයාගන්න බෑ.. පට්ට කට්ටක් කන්න වෙනවා ගරාජ් වලයි parts කඩවලයි. තියන පාට්ස් හෙන ගනන්.. Carmart කියන Company එක තාම ලංකාවේ Agent. උන්ගෙන් parts වල ගනන් ඇහුවම තරු පේන්නේ තරු, හඳත් එක්කම..

    අනික තෙල් වැඩ කරන්නෙත් හෙන අඩුවෙන්. මෙහෙම කිව්වා කියලා උබේ ආසාව එක නම් අරන් modify කරපන්. ගන්න කලින් දන්න කෙනෙක් ලව්වා වාහනේ හොඳට check කරල ගනින්.

    ඔයා කැමතිනම් විකල්පයක් කියන්නම්. Ford Focus
    මචං ඔයා පග්ස් වලට ස්පෙයාස් නෑ කියන්නෙ අත්දැකීමෙන්ද ? මොකද්ද ඔයාගෙ තියන පග් එක ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පොටි එල්ලලා වාහන කන එවුන් බං ඉන්නේ. මම දන්න එකෙක් මාලබේ පැත්තේ අසංක කියල එකෙක්ගෙන් ඔය කැලි ගොඩක් එල්ලගෙන පුදුම දුකක් වින්ද. වාහනේ ගැස්සෙද්දී ඔක්කොම එල්ලපු කෑලි බුරුල් වෙනව. පස්සේ ඒවා පාරේ මැද්දේ ගැලවිල වැටෙනවා. 1500cc වගේ වාහන අදින්නෙත් නැහැ පොටි බරට. දර ගොඩක් වගේ දුවන්නේ.


    lankawe wahana modify karanawa kiyala karanne fiber walin body kit ekak gahala interior ekata gaudy color eken okoma hadala fat canon ekak gahna ekane ita wada hondai original ena wediya wahane.

    meter gauge කියල රටවල් පහක විතර ඔරලෝසු සෙට් එකක් ගහගන්න එක කරන්න තියෙන්නෙ. නැතුව ඕව වල මොනවා බලන්නද.
     
    • Like
    Reactions: asylum

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,468
    113
    එල් බී ෆිනෑන්ස්.
    උස්සපු වාහන අදුනගන්න බැරි වෙන්න මොඩිෆයි කරනවා. අයිතිකාරයවත් දන්නෙ නැහැ තිබ්බ පාට්ස් වලට උන දේ :lol:
     
    • Haha
    • Like
    Reactions: asylum and AcIId

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    Car eke tyre 4 maru karanna inne.
    Podi asawak thiyanawa lawata body eken eliyata panapu widiyata pena tyre danna.
    Palala wedi tyre ekak dammoth harida? Naththam rjm eke indan wenas karanna onada?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    206 එක පොඩි පොඩි වෙනස්කම් කරපුවනම් ඕනතරම් තියනවා
    https://www.facebook.com/peugeot.lk/photos/pcb.113257283855862/113255453856045

    පින්තූරය වල තියෙන්නේ ගොඩක් තියෙන්නේ 206 GTi එක ඕකෙ එලියෙන් 2 door engine performance වගේම වෙනස්. මෙහෙ 206 GTi නම් මම දැකල නෑ

    latest


    Underground 2 එහෙම ගහපු අයට මේක මතකයි

    මෙහෙමයි ඉතින්, මේවා අවුරුදු 18ක් 20ක් පරනයි. මුලින් එකක් අරන් හොන්දටම running condition වලට ගේන්න ඕනි ඒකට කාලයක් යනවා, මොකද පරන වාහන වල මොකක් හරි replace කරන්න chance එකක් තියනවා. ඒවට තමයි මුලින් සල්ලි යන්නේ. හොඳට running condition තියෙද්දි හිමීට පොඩ්ඩ පොඩ්ඩ කරන්න ඕනි. 206 වලනම් gead light rear lights වගේ දේවල් මරු කරලා පටන් ගන්න පුලුවන්. Paint buffer body වෙනස් කරන ඒව මහ දේවල් නෙමෙයි.