මචන් රට රටවල්වල යද්දි වීසා ඇප්ලයි කරන්න ගියාම හැමදාම වීසා ලියකියවිලි හදාගත්තේ ඒජන්ට් ලට කියලා...හැමදාම ඒක කරන්න බෑ උන්ට පහලොස් දාහ විසිදාහ දෙන්න ඕනි..මට දන්න කෙනෙක් කියන්න ඩමි රිටන් එයා ටිකට් එක කියන්නේ මොකද්ද ..ඒක අපි කාට කියලද හදාගන්නේ කීයක් වගේ යයිද ඒක විතරක් කරගන්න..මොකද්ද බන් ඔය ඩමි ටිකට් එකක් කියන්නේ..විස්තර කියන්නකෝ දන්න කෙනෙක්..අනික ට්‍රැවල් ඉන්ශුවරන්ස් එකක් හදාගන්න විදියත් කියපන්...මේ වීසා ඉල්ලුම් කරන වැඩ.(ශෙන්ගන්..ඔසී..)ඕවා අපිටම කරගන්න පුලුවන් බන් ලොකු කතන්දර නෑ හරියට හොයලා බලනවනම්..
mehemai machan, dummy ticket kiyala ekak airline field eke ne, meken wenne valid reservation ekak dala denawa booking eka ticketed karanne nethuwa.
option 03 withara thityenawa mekata,
01. Once u issue the ticket , u can void it on same day before 12am without any charge.
( meken wenne ticket eka dan issue karala ada re 12ta kalin ticket eka void karanna puluwan issuing system ekenma.hebai meka visa purpose dana ayata use karanna be, meka use karanna puluwan tourist visa ekakata travel karana ekkenukuta.
02. We can make a reservation under request details without issuing ticket.
( meka normally dawas 05 - 07 athara thiya ganna puluwan as per airline & travel dates , hebai meka embassy eke ayata airline website ekata log wela hoyanna puluwan meka issued da nedda kiyala )
03. Ticket has to be issued on higher RBD to get free refund chargers.
( methana wenne original ticket eka issue karanawa higher booking class ekaka, ethakota ticket eka sathiyakin hari masekin hari refund karanna puluwan penalty charge ekak nethuwa. meka online check karath original ticket ekak kiyala pennanawa.
Thanks