ලංකාවෙ ඊ සිම් එකක් ගන්න හෙල්ප්

samindi

Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    මම ඩයලොග් සයිට් එකෙන් ඊ සිම් එකක් ගන්න ට්‍රයි කරන ගමන් ඉන්නෙ. අයි ඩී නම්බර් එක දැම්මම ඒ මගුල කැරකි කැරකි තියනව ලෝඩ් වෙන්නෑ. මරු සිස්ටම් උංගෙ අවුරුදු දහයකට කලිනුත් මරාගන්නව උන් එක්ක, තාම උන් සෙට් එකද කොහෙද වැඩ 🤣

    මට කවුරුහරි හෙල්ප් එකක් දෙන්න බැරිදෝ 🥹🥹
    ලංකාවෙ නම්බර් එකක් ගන්න ඕන පොඩි වැඩකට. මම ලංකාවෙ නෑ.

    සයිට් එකට ගිහින් සට සට ගාල ඩීටේල්ස් දැම්ම කාඩ් එකෙන් ගෙව්ව ඊ සිම් එක මේල් එකට ආව වගේ සිස්ටම් එකක් තාම නැද්දෝ

    EDIT : wede hadissiy, karala dena kenekta salli denna kamathiy - sampath bank or reload

    Edit 2 : done :) thanks
     
    Last edited:

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    1694566841745.png


    wadak naa onna ooka load wenawa iye idan

    ඩයලොග් උන්ගෙ සර්විස් එක වගෙම තමා බඩුත්. ගිහින් ගන්න ඕනෙ සීන් එකක් තියෙන්නෙ. මම ඕකුන්ගෙන් Viu mini එකක් ගත්තා පට්ට slow 🤮
    bari nam baa kiyala hadan nathuwa inna ona, me wage wada nathi eewa production daana ewn wa ayn karanne natte ay bun haha
    ------ Post added on Sep 13, 2023 at 6:32 AM
     
    • Like
    Reactions: Naughtykolla48