ලංකාවෙ උං මෙච්චර ගෝත්‍රික ඇයි බං

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    පහලින් තියෙන්නෙ ඊයෙ උන සිද්ධියක්,
    බුද්දිඅංශෙ කියල උං දෙන්නෙක් කුඩ්ඩෙක් අල්ලන්න ගිහිල්ල, වෙපන් එක අතෙ තියං ඒකෙන් කුඩ්ඩගෙ ඔලුවට ගහනකොට මිස් ෆයර් එකක් වෙලා 25 ක කෙල්ලෙක් මැරිල.
    සිද්දිය ගැන වෙනම කතාවක් කරන්න පුලුවං, ඒත් මේකට දාල තියෙන කමෙන්ට්ස් දැක්කම නං ලංකාවට නෝ හෝප්ස් කියල හිතෙනව බං.

    එකෙක් කියනව වටේ උං ඇඟේ එල්ලෙන නිසා අපරාදෙ තව තියන්න තිබ්බෙ කියල .. :baffled: උගෙ ප්‍රොෆයිල් එක බැලුවම නූගත් ම එකෙක් නෙමෙයි. අඩුම කුලේ නෙමේ, ටිකක්

    1676367761008.png

    තව එකෙක් පොඩ්ඩක් දේශපාලන ලයින් එකකුත් දාල තියෙනව, සිද්දිය විවේචනය කරපු උං ඔක්කොම කුඩ්ඩොය, කලිං කුඩ්ඩො එකතු වෙලා ජනාදිපති කෙනෙක්වත් එලෙව්වය කියල

    1676368238416.png

    තව එකෙක් පොඩි කින්ඩියක් දාල තියෙනව කුඩ්ඩො වෙනුවෙන් කතා කරන්න නං ගොඩක් අය ඉන්නව කියල

    1676368548425.png

    තව හමුදා රෝහලේ වැඩ කරන කෙනෙක් නිගමනය කරල තියෙනව මේ සිද්දිය විවේචනය කරල තියෙන හැමෝම කුඩ්ඩො කියල

    1676368636334.png

    මූ නං අඩු කුළේ එකෙක් ,

    1676368759969.png

    තව නංගි කෙනෙක් හොඳ වැඩේ කියල පොලීසියට බාදා කරන්න ආවට.

    1676368872097.png

    තව මේ වගේ කමෙන්ට්ස් ගොඩක් තියෙනව බං. පොලීසිය විවේචනය කරපුවත් තියෙනව, ඒත් මෙච්චර ගොඩක් දෙනා මේ සිද්දිය සාදාරනීකරනය කරල කතා කරනව කියන එකෙන් පෙනෙන්නෙම අපි තාම කොච්චර ගෝත්‍රික සමාජයක් ද කියන එක නේ බං.

    සහකම්පනය , මානව අයිතිවාසිකම් , නීතිය වගේ දේවල් ගැන අපේ සමාජය ගොඩක් පිටිපස්සෙන් නේද ඉන්නෙ. :(

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සහකම්පනය , මානව අයිතිවාසිකම් , නීතිය වගේ දේවල් ගැන අපේ සමාජය ගොඩක් පිටිපස්සෙන් නේද ඉන්නෙ. :(
    ඒකනෙ යකෝ ලංකාවෙ පාස්පෝට් එක බලු බල්ලෙක් ගනන් ගන්නෙ නැත්තෙ 😂
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    දැන් ඉන්නේ ඉස්සර වගේ අපතයෝ වගේ ගෝත්‍රික අය නෙවෙයි. modern ගෝත්‍රික අය. මේකෙම බලපන් ග්‍රහ මාරුව ගැන කීදෙනෙක් කතා කරලා තියෙනවද කියලා.
     
    • Like
    Reactions: hasithayad

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ෆෙස් බුක් එකේ ඔහොම තමා. ගණන් ගන්න එපා.ඇත්තට ඔහොම උනාම ගූ ගිහිං මැරෙන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    ඇයි එහෙමනේ රාජපක්ෂලා, මෝඩ ගෝටල උන්ට කඩේ යන සියුරු කාරයෝ මිනිස්සුන්ගේ මොළ හෝදලා තියෙන්නේ. අම්මෝ බුජ්ජි අන්ශේ එවුන් දෙවිවරු වගේ උන් කප්පන් ගන්න මිනිමරලා නඩු දැම්මත් දේශපාලන උවමනාවට මිනිමරුවත් නඩු දැම්මොත් මෙන්න බුජ්ජි අන්සේ හිරේ දානවෝ කියල මේකේ උනුත් කොච්චර වැලලුනාද ? :lol:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඒකනේ මම කියන්නේ මේ පාර මාලිමාව දිනන්නේ නෑ කියල.ලංකාවේ මිනිස්සු සර්වජන චන්ද බලයට නුසුදුසුයි. වැඩිහරියක් ඉන්නේ වහල්ලු , එහෙම නැත්නම් පිස්සෝ , එහෙම නැත්නම් හොරු , මංකොල්ල කාරයෝ, කම්මැලි කුම්මැහියෝ.

    හැබැයි කතා කරන්න ගියොත් අවරුදු 2500 මෙව්වා එක.
     
    • Like
    Reactions: sami_boy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර ළමයි මරපු එකාව උසාවියෙන් නඩු අහල හිරේ දැම්මම ජනාධිපති සමාව දීල විරුවා කියල එලියට ගත්තෙ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,010
    113
    Dan Umba hitanne lankawe witara da ohoma comment dana un inne kiyala. Americawe kallek maruwama policiyen suddo kiyana katha daka la nadda
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අර ළමයි මරපු එකාව උසාවියෙන් නඩු අහල හිරේ දැම්මම ජනාධිපති සමාව දීල විරුවා කියල එලියට ගත්තෙ.

    ඒක නං චා සීන් එකක් නෙ බං,
    උසාවියෙ ඔප්පු උන මිනීමැරුම් වලටවත් සමාව දෙන එක නවත්තන්න ඕනෙ.
    මයිත්‍රී උන්නැහෙත් යන දවසෙ එකෙක් එලියට දාං ගියා

    ankawe witara da ohoma comment dana un inne kiyala. Americawe kallek maruwama policiyen suddo kiyana katha daka la nadda

    එහෙම කතා අවංකව දැක්කෙ නෑ
    ඒත් ඒ සිද්දිය සමාජයේ ලොකු කැලඹීමක් ඇති කරා කියල දැක්ක
    මිනිස්සු ඒකට විරුද්දව පාරට බැස්ස දැක්ක ( කල්ලො විතරක් නෙමේ )
    police උං දෙන්නට නඩු අහල සිර දඬුවම් නියම උනා..
    ලංකාවෙ ඕක වෙන්නෙ නෑ බං, කිසි මිනිහෙක් ඕකට විරුද්දව කතා කරන්නෙ නෑ එලියෙ ( මැරුනෙ මුඩුක්කු කෙල්ලෙක් නෙ , කුඩු කේස් එකක් නෙ )
    ඉතිං රටවල් දෙකේ වෙනසක් තියෙනව
    ------ Post added on Feb 14, 2023 at 4:19 PM
     
    • Like
    • Haha
    Reactions: redux and topkollek

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    ඔය කියන සමහර සින් ඇත්ත.. ඔය වගේ පොලිසියෙක් කුඩු අල්ලන්න ආවම ගමේම උන් කුඩු විකුණන උන් බේරන්න පොලිසියෙන් හම්බානෙට ගේම ඉල්ලනවා. අපේ ගේ ඉස්සරහ ගෙදර ඉස්සර එහෙමමයි. පොලිසියෙන්ට ජීවිතේට බඩු අලන්න දෙන්නේ නැ. අන්තිමට නාකොටික් එකෙන් පැනල ඇල්ලුවේ කීප පාරක්ම.

    හැබැයි මෙතන නම් මිනිස්සු මහලොකු සින් එකක් දන්නා යන්නේ නැ පෙන විදියට, කැ ගහන්න ඇති ඉතින්. ආමි කාරයාගේ වැරැද්ද කියල හොදට පේනවා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,010
    113
    Porche Girl කියල Google කරලා බලපන්. ඇමෙරිකාවෙ කෙල්ලෙක් වාහනේ හැප්පිලා ඔලුව කුඩු වෙලා මැරුණම උඹලගේ දියුණු සුදු මහත්තුරු troll කරන්න අම්මටය් තත්තටය් කෙල්ලගේ කුඩු වෙච්ච ඔලුවේ ෆොටෝ email කරනවලු හැමදාම :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Porche Girl කියල Google කරලා බලපන්. ඇමෙරිකාවෙ කෙල්ලෙක් වාහනේ හැප්පිලා ඔලුව කුඩු වෙලා මැරුණම උඹලගේ දියුණු සුදු මහත්තුරු troll කරන්න අම්මටය් තත්තටය් කෙල්ලගේ කුඩු වෙච්ච ඔලුවේ ෆොටෝ email කරනවලු හැමදාම :lol:
    එහෙත් බයියො ඉන්නව. ඔය බයි ගතිය ජානවලින් එන එකක්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,010
    113
    එහෙම කතා අවංකව දැක්කෙ නෑ
    ඒත් ඒ සිද්දිය සමාජයේ ලොකු කැලඹීමක් ඇති කරා කියල දැක්ක
    මිනිස්සු ඒකට විරුද්දව පාරට බැස්ස දැක්ක ( කල්ලො විතරක් නෙමේ )
    police උං දෙන්නට නඩු අහල සිර දඬුවම් නියම උනා..
    ලංකාවෙ ඕක වෙන්නෙ නෑ බං, කිසි මිනිහෙක් ඕකට විරුද්දව කතා කරන්නෙ නෑ එලියෙ ( මැරුනෙ මුඩුක්කු කෙල්ලෙක් නෙ , කුඩු කේස් එකක් නෙ )
    ඉතිං රටවල් දෙකේ වෙනසක් තියෙනව
    ------ Post added on Feb 14, 2023 at 4:19 PM
    Ane huke umba danna tarama. Awruddata minissu 1500 witara americawe police karayo maranawa. Oken godak un leave yawanawa witarai. Job eka nati wennewat na. Body cam off una kiyala unge deputy la un wa beranawa
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ඒක නං චා සීන් එකක් නෙ බං,
    උසාවියෙ ඔප්පු උන මිනීමැරුම් වලටවත් සමාව දෙන එක නවත්තන්න ඕනෙ.
    මයිත්‍රී උන්නැහෙත් යන දවසෙ එකෙක් එලියට දාං ගියා

    එහෙම කතා අවංකව දැක්කෙ නෑ
    ඒත් ඒ සිද්දිය සමාජයේ ලොකු කැලඹීමක් ඇති කරා කියල දැක්ක
    මිනිස්සු ඒකට විරුද්දව පාරට බැස්ස දැක්ක ( කල්ලො විතරක් නෙමේ )
    police උං දෙන්නට නඩු අහල සිර දඬුවම් නියම උනා..
    ලංකාවෙ ඕක වෙන්නෙ නෑ බං, කිසි මිනිහෙක් ඕකට විරුද්දව කතා කරන්නෙ නෑ එලියෙ ( මැරුනෙ මුඩුක්කු කෙල්ලෙක් නෙ , කුඩු කේස් එකක් නෙ )
    ඉතිං රටවල් දෙකේ වෙනසක් තියෙනව
    ------ Post added on Feb 14, 2023 at 4:19 PM
    අනේද කියන්නේ. දවසකට හරි Land of Liberty වල local news එකක් බැලුවනං ඔහොම වෙන්නේ නැ . Latin american, caribean, african වල වෙන දේවල් දන්නවනම් බඩ ගිහින් මැරෙන්නේ හෑලි ලියන පප්පල.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Porche Girl කියල Google කරලා බලපන්. ඇමෙරිකාවෙ කෙල්ලෙක් වාහනේ හැප්පිලා ඔලුව කුඩු වෙලා මැරුණම උඹලගේ දියුණු සුදු මහත්තුරු troll කරන්න අම්මටය් තත්තටය් කෙල්ලගේ කුඩු වෙච්ච ඔලුවේ ෆොටෝ email කරනවලු හැමදාම :lol:

    ඒ ෆොටෝ ලීක් කරපු පොලිසියෙ උංටත් කෙල උනා , ලංකාවෙ නං නිව්ස් වලට පෙන්නන නිසා අව්ලක් නෑ

    The CHP and officers Reich and O’Donnell were sued by the Catsouras family for leaking the photos. The case lasted for several years and was eventually settled out of court in 2012, with the CHP paying the Castsouras family around $2.37 million in damages. Here are some takeaways from the legal battle:
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,010
    113
    ඒ ෆොටෝ ලීක් කරපු පොලිසියෙ උංටත් කෙල උනා , ලංකාවෙ නං නිව්ස් වලට පෙන්නන නිසා අව්ලක් නෑ

    The CHP and officers Reich and O’Donnell were sued by the Catsouras family for leaking the photos. The case lasted for several years and was eventually settled out of court in 2012, with the CHP paying the Castsouras family around $2.37 million in damages. Here are some takeaways from the legal battle:
    Etakota ammatai thattatai photo yawapu un lankaweda?

    1676372382381.png

    එහෙත් බයියො ඉන්නව. ඔය බයි ගතිය ජානවලින් එන එකක්
    Ehe bayyo itin texas wala inna farming karana dial ne. Mekanan kare hena tech savy 4chan use karana un lankawe aragale un wage.
    ------ Post added on Feb 14, 2023 at 4:31 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තාම ලංකාවෙ නූගත් මෝඩ බයියො වැඩී. 69 ලක්ෂයක්ම බයියො හිටපු එකේ උන්ට වඩා දියුණු පරම්පරාවක් හැදෙන්න තව දශක දෙකක් තුනක්වත් යයි

    Porche Girl කියල Google කරලා බලපන්. ඇමෙරිකාවෙ කෙල්ලෙක් වාහනේ හැප්පිලා ඔලුව කුඩු වෙලා මැරුණම උඹලගේ දියුණු සුදු මහත්තුරු troll කරන්න අම්මටය් තත්තටය් කෙල්ලගේ කුඩු වෙච්ච ඔලුවේ ෆොටෝ email කරනවලු හැමදාම :lol:
    බයියො කොහෙත් ඉන්නව. බයි ගහණය තමයි රට අනුව අඩු වැඩි වෙන්නෙ :lol:
    ------ Post added on Feb 14, 2023 at 4:32 PM