ලංකාවෙ උං මෙච්චර ගෝත්‍රික ඇයි බං

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    I think the incident is most unfortunate and all perpetrators should be punished to the full extent of Law.

    However I’m against your opinion of categorising some people ගෝත්‍රික based on their different view on the incident.
    Everyone is entitled to an opinion, that doesn't guarantee that their viewpoint is correct, but that won't stop them from expressing it.

    There is a little thing called freedom of expression in universal declaration of human rights. So you have to respect others opinion and you cannot segregate people based on their point of view,
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,903
    17,992
    113
    තාම ලංකාවෙ නූගත් මෝඩ බයියො වැඩී. 69 ලක්ෂයක්ම බයියො හිටපු එකේ උන්ට වඩා දියුණු පරම්පරාවක් හැදෙන්න තව දශක දෙකක් තුනක්වත් යයි


    බයියො කොහෙත් ඉන්නව. බයි ගහණය තමයි රට අනුව අඩු වැඩි වෙන්නෙ :lol:
    ------ Post added on Feb 14, 2023 at 4:32 PM
    Itin oka kare hena tech savy un ne. A rate bayyo nemey ne. A ratawal wala bayyo 4chan use karanne nane. Ehe inna hena radical un tamai 4cahn use karanne
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    බුද්ධි අන්ශ වල එවුන්ට වෙන වෑඩ නෑද්ද බන් කුඩ්ඩො අල්ලන්න යන්නේ.. මම දන්න එවුන් ඉන්නවා ඔහොම වෑඩ කරන්න ගිහින් ඉල්ලන් කාපු. ලක්ශ ගණන් අතින් ගෙවපු එවුන්, අත පය කඩා ගත්ත රස්සා නෑති කර ගත්ත එවුන්.. ජිවිතේ නෑති වුන එවුන්. එහෙම වෙලත් තාමත් කුඩ්ඩෝ අල්ලන්න යනවා. මිනිස්සු කෑමති නෑත්නම් කුඩ්ඩෝ අල්ලනවාට ඈයි මුන් ඉල්ලන් කන්න යන්නේ? පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් එක්කෝ උන්ගේ ජීවිතේ එහෙම නෑත්නම් රස්සාව. කොහොම වුනත් කෙල වෙන්නේ උන්ගේ පවුල් වලට.. මම නම් කියන්නේ කූඩ්ඩෝ අල්ලන්න යන එක මෝඩ වෑඩක්
     
    • Like
    Reactions: sarika406