ලංකාවෙ උන්ගේ අැබ්බැහිවීම..

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ehema wena eka hodai ban. issarahata deyak suluwata hari iganagatta ekekta competition ekak natuwama position ekakata yanna puluwan. dan ape kaale me thiyana competition eka balapn. habai ape tattalage kaale ehema deyak tibbbe na ne. ea wage kalayak ei aith issarahata. ape laminta hodata igannuwama hari.

    Yep 👍
     
    • Like
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මෙහෙමයි, ඔ්ක ඒක අතකින් හොඳයි, ඔ්කුන්ට යන මන් නැතිවුනාම අඩු පඩියට මරවලා වැඩ ගත්තෑකි මොලයක් නැති හරක්නෙ ඉන්නෙ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මෙහෙමයි, ඔ්ක ඒක අතකින් හොඳයි, ඔ්කුන්ට යන මන් නැතිවුනාම අඩු පඩියට මරවලා වැඩ ගත්තෑකි මොලයක් නැති හරක්නෙ ඉන්නෙ.
    Sirawata math ea widiyata thamai oka diha dakke. Poddak hari mahanci wela al wage goda daapu degree ekak nathi ekekta unath stress nathi life ekak gewanna puluwn. Me wage un wadi wena tharamata mama nam hari asai ban. Me wadema tikak wenas widiyata thamai apita wenneth top class businessman lage idala yatata enakanma.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් ඔන්ලයිම් ඔන්තර්පූනර්වරයෙක් වෙන්න මදුස්ක අයියගේ කෝස් එක ගන්න ඉන්නේ :yes:
    ඔයා පරිස්සමින් යන්නෙ ඕවට .අම්තිමට ඔන්න පූකර් කෙනෙක් වෙයි 😂😂😂
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    Sirawata math ea widiyata thamai oka diha dakke. Poddak hari mahanci wela al wage goda daapu degree ekak nathi ekekta unath stress nathi life ekak gewanna puluwn. Me wage un wadi wena tharamata mama nam hari asai ban. Me wadema tikak wenas widiyata thamai apita wenneth top class businessman lage idala yatata enakanma.
    skilled workers la adu wenakota awul ban e unata
    wadak dunnata karaganna baha, samahara ewunta maaru kaasi tikak athata dunnoth ganaganna bari size
    industries don't perform well when required amount of workers are not available
     
    • Like
    Reactions: spunkyisii

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Thamange paaduwe wada karana ewunta itin hondai
    Kohomatath hama kaalekama upset dial hadenawa
    Issara rasthiyaadu gahapu un wala bahapu un dan gedara indan oya wage eewa karanawa
    wada karana un wada karala goda yanawa
    owun loku weddi samaaje gaanata bedila thiyei
    mata hitena widihata nm
     
    • Like
    Reactions: NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    ලංකාවෙ ගණිකාවො නීතිගත කරොත් මුං ගෙවලුත් බිඳියි..😌😌

    qFcnj8L.jpg

    අඩෝ මොකද්ද බන් මේ තරුණ පරම්පරාවට වෙලා තියෙන්නේ ගම්වල අවුරුදු 15 ඉදන් 25 වගේ වෙනකම්ම ළමා, තරුණ කොල්ලො කෙල්ලෝ කොහෙන් හරි පෝන් කෑල්ලක් හොයාගෙන pubg, free fire දාගෙන උන්ට කිසිම සිහියක් නෑ. එළිවෙනවා රෑ වෙනවා ගානක් නෑ. කොහෙන් හරි ඩේටා කාර්ඩ් දාගෙන මුන්ගේ වැඩේ game play කරන එක. අර coc ආපු කාලේ වගේ ඒකටත් වඩා මේක ඇබ්බැහියක් වගේ මට පේනවා.

    මම මේක ලියන්න ප්‍රධානම හේතුව ළඟ ගෙදරක එක අම්ම කෙනෙක් ඇවිත් කියන කතාවක් එක්ක. ඒ ගෙදර කොල්ලට අවුරුදු 20 ක් ඌ ඉස්සර නම් වැඩට එහෙම ගිහින් කොරෝනා සීන් එකත් එක ගෙදර ඉන්න කාලේ ⁣game play කරන්න ඉගෙන ගෙන දැන් මූ පළවෙනි කොරෝනා රැල්ලේ ඉදන් වැඩට යන්නෙත් නැතිව එළිවෙනකම් රෑ වෙනකම් pubg ගහනවලු. ඒ අම්මත් වයසයි. තාත්තත් ලෙඩින්. අඩුම ඒ ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න දෙයක්වත් නෑ. මේ කොල්ලට ⁣දැන් ජොබ් එකක් හොයාගන්න උවමනාවකුත් නෑ. ඉතින් අර වයසක මිනිස්සුන්ට රෑට නින්දකුත් නෑලු මූ මහ හයියෙන් කෑ ගහ ගහ game paly කරනවලු.

    එකෙක් නෙමේ මම දන්න විදියට ගමේ අම්මල තාත්තලගෙන් යැපෙන කොල්ලො කෙල්ලො ගොඩකගේ රාජකාරිය ඕක තමයි. මම game වලට මුකුත් කියනවා නෙමේ ඒත් මහන්සි වෙලා වැඩ කරල දෙයක් කරගන්න පුලුවන් කාලේ මුන් මෙහෙම ඉබාගතේ ගේම් එකකට යට වෙලා නන්නත්තාර වෙනවා. ඊට පස්සේ රටට ලෝකයට දෙස් දෙවුල් තිය තියා ඉන්නවා.

    මේක ලියන මාත් තරුණයෙක් හැබැයි coc ආපු කාලේවත් මම අඩුම update වුනත් කවදාවත් මම ඒක phone එකට දාගෙන නැ. Pubg ගහන උන් දිහා බලන් හිටියත් අවුරුදු 24 ක් වෙලත් මම තාම pubg, free fire මගේ පොන් එකකට ලැප් එකකට දාගෙන නෑ. ඒකට හේතුව මට ඒ වෙනුවෙන් නිකරුණේ වැය කරන්න කාලයක් නැති නිසා. මම වැඩවලට පාවිච්චි කරන්නේ gaming laptop එකක් ඒකෙත් ගෙනාපු මුල් කාලේ game එකක් දෙකක් දාගෙන ආසාවට දවස් කිහිපයක් සෙල්ලම් කරත් මගේ ඔලුවෙ වැඩ කරන හීන ඒවට ඉඩ දෙන්නේ නෑ.

    කෙනෙක් කියන්න පුලුවන් අපි දවස තිස්සෙම වැඩ කරල ටිකක් ඔලුවට නිදහසක් එන්නයි මේව සෙල්ලම් කරන්නේ කියලා. එයාලට මේක කොහෙත්ම ප්‍රශ්නයක් නෑ. මම ත් ඔලුවට නිදහසක් එන ගොඩක් දේවල් කරනවා ගේම් ගහනව වෙනුවට.. මම මේ කියන්නේ ගේම් එකක් ජීවිතය කරගත්ත උන් ටිකක් ගැන.

    මට හිතාගන්න බෑ අපේ තරුණ පරම්පරාව කොතනක අතරමන් වෙයිද කියලා⁣...😥✋

    source :FB
    Bullshit, we are all addicted to something.
     
    • Like
    Reactions: TCB Rox

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    මගේ පුංචිගේ පුතත් මේකේ ගොදුරක්. ඌට වයස අවුරුදු විසිතුනක් දැන්. මුළු දවසෙම යාලුවොත් එක්ක මේ ලබ්බ ගහන එකමයි වැඩේ. නිදාගන්නේ පාන්දර හතරටලු අයේ දවල් දෙකට නැගිටිනවා ඊට පස්සේ දවසම ඕක තමයි. කොම්පුටර් කෝස් එකක් කරකර හිටියා පස්සේ කොවිඩ් නිසා ඒක නතර උනා. ඌ දැන් තාත්තා එක්ක කතා කරන්නෙත් නෑ දවසක් ඕක නවත්තන්න කියලා අවවාද කෙරුවා කියලා. කාලකන්නි ජීවිත
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත

    උන් ඔච්චර පුකේ ඇම්මෙන් කරනවනම් ඌට ශාදි නිශාදි වගේ ලයිව් යූටුයුබ් චැනල් එකක් කරන්න කියල දෙනව මිසක් ඕක නතර කරන්න එපා . ඒකෙන් ඌට ඊට වඩා ගානක් හොයාගන්න පුලුවන්. හැමවෙලාවම නෙගටිව් සයිඩ් එකේ තියන අවස්ථා බලන්න
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මොකද්ද වෙලා තියෙන්නෙ මුන්ට😕😔
    2000 පස්සෙ කොහොමත් අමුතු ජීවින් ටිකක් නෙ ඉන්නෙ(මාත් 2000 පස්සෙනෙ😁මට මුකුත් කියනවා එහෙම නෙමේ ඈ)

    එක වෙලාවකට හිතෙන අනේ අපිට මොකෝ උන් ඕන පුකක් කරගන්නෙ නැතෑ කියලා තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න😊
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මගේ පුංචිගේ පුතත් මේකේ ගොදුරක්. ඌට වයස අවුරුදු විසිතුනක් දැන්. මුළු දවසෙම යාලුවොත් එක්ක මේ ලබ්බ ගහන එකමයි වැඩේ. නිදාගන්නේ පාන්දර හතරටලු අයේ දවල් දෙකට නැගිටිනවා ඊට පස්සේ දවසම ඕක තමයි. කොම්පුටර් කෝස් එකක් කරකර හිටියා පස්සේ කොවිඩ් නිසා ඒක නතර උනා. ඌ දැන් තාත්තා එක්ක කතා කරන්නෙත් නෑ දවසක් ඕක නවත්තන්න කියලා අවවාද කෙරුවා කියලා. කාලකන්නි ජීවිත
    demaupiyoth denaganna one... mage thaththa nam marennama gahai mata
     
    • Like
    Reactions: Tharusha_peiris

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ලංකාවෙ ගණිකාවො නීතිගත කරොත් මුං ගෙවලුත් බිඳියි..😌😌

    qFcnj8L.jpg

    අඩෝ මොකද්ද බන් මේ තරුණ පරම්පරාවට වෙලා තියෙන්නේ ගම්වල අවුරුදු 15 ඉදන් 25 වගේ වෙනකම්ම ළමා, තරුණ කොල්ලො කෙල්ලෝ කොහෙන් හරි පෝන් කෑල්ලක් හොයාගෙන pubg, free fire දාගෙන උන්ට කිසිම සිහියක් නෑ. එළිවෙනවා රෑ වෙනවා ගානක් නෑ. කොහෙන් හරි ඩේටා කාර්ඩ් දාගෙන මුන්ගේ වැඩේ game play කරන එක. අර coc ආපු කාලේ වගේ ඒකටත් වඩා මේක ඇබ්බැහියක් වගේ මට පේනවා.

    මම මේක ලියන්න ප්‍රධානම හේතුව ළඟ ගෙදරක එක අම්ම කෙනෙක් ඇවිත් කියන කතාවක් එක්ක. ඒ ගෙදර කොල්ලට අවුරුදු 20 ක් ඌ ඉස්සර නම් වැඩට එහෙම ගිහින් කොරෝනා සීන් එකත් එක ගෙදර ඉන්න කාලේ ⁣game play කරන්න ඉගෙන ගෙන දැන් මූ පළවෙනි කොරෝනා රැල්ලේ ඉදන් වැඩට යන්නෙත් නැතිව එළිවෙනකම් රෑ වෙනකම් pubg ගහනවලු. ඒ අම්මත් වයසයි. තාත්තත් ලෙඩින්. අඩුම ඒ ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න දෙයක්වත් නෑ. මේ කොල්ලට ⁣දැන් ජොබ් එකක් හොයාගන්න උවමනාවකුත් නෑ. ඉතින් අර වයසක මිනිස්සුන්ට රෑට නින්දකුත් නෑලු මූ මහ හයියෙන් කෑ ගහ ගහ game paly කරනවලු.

    එකෙක් නෙමේ මම දන්න විදියට ගමේ අම්මල තාත්තලගෙන් යැපෙන කොල්ලො කෙල්ලො ගොඩකගේ රාජකාරිය ඕක තමයි. මම game වලට මුකුත් කියනවා නෙමේ ඒත් මහන්සි වෙලා වැඩ කරල දෙයක් කරගන්න පුලුවන් කාලේ මුන් මෙහෙම ඉබාගතේ ගේම් එකකට යට වෙලා නන්නත්තාර වෙනවා. ඊට පස්සේ රටට ලෝකයට දෙස් දෙවුල් තිය තියා ඉන්නවා.

    මේක ලියන මාත් තරුණයෙක් හැබැයි coc ආපු කාලේවත් මම අඩුම update වුනත් කවදාවත් මම ඒක phone එකට දාගෙන නැ. Pubg ගහන උන් දිහා බලන් හිටියත් අවුරුදු 24 ක් වෙලත් මම තාම pubg, free fire මගේ පොන් එකකට ලැප් එකකට දාගෙන නෑ. ඒකට හේතුව මට ඒ වෙනුවෙන් නිකරුණේ වැය කරන්න කාලයක් නැති නිසා. මම වැඩවලට පාවිච්චි කරන්නේ gaming laptop එකක් ඒකෙත් ගෙනාපු මුල් කාලේ game එකක් දෙකක් දාගෙන ආසාවට දවස් කිහිපයක් සෙල්ලම් කරත් මගේ ඔලුවෙ වැඩ කරන හීන ඒවට ඉඩ දෙන්නේ නෑ.

    කෙනෙක් කියන්න පුලුවන් අපි දවස තිස්සෙම වැඩ කරල ටිකක් ඔලුවට නිදහසක් එන්නයි මේව සෙල්ලම් කරන්නේ කියලා. එයාලට මේක කොහෙත්ම ප්‍රශ්නයක් නෑ. මම ත් ඔලුවට නිදහසක් එන ගොඩක් දේවල් කරනවා ගේම් ගහනව වෙනුවට.. මම මේ කියන්නේ ගේම් එකක් ජීවිතය කරගත්ත උන් ටිකක් ගැන.

    මට හිතාගන්න බෑ අපේ තරුණ පරම්පරාව කොතනක අතරමන් වෙයිද කියලා⁣...😥✋

    source :FB
    Me ada eeye ipadichcha unda ban. Api podi kalet ohoma tamai. Computer game gahanawa. A kale phone tibbanan apit ohoma tamai. Owa minissunta banala wedak na. Minissu wena dewal walata abbahi wenne system eke tiyena awul nisa.
     
    kaveelk

    Junior member
  • Oct 22, 2021
    47
    36
    18
    colombo
    www.readershublk.online
    ලංකාවෙ ගණිකාවො නීතිගත කරොත් මුං ගෙවලුත් බිඳියි..😌😌

    qFcnj8L.jpg

    අඩෝ මොකද්ද බන් මේ තරුණ පරම්පරාවට වෙලා තියෙන්නේ ගම්වල අවුරුදු 15 ඉදන් 25 වගේ වෙනකම්ම ළමා, තරුණ කොල්ලො කෙල්ලෝ කොහෙන් හරි පෝන් කෑල්ලක් හොයාගෙන pubg, free fire දාගෙන උන්ට කිසිම සිහියක් නෑ. එළිවෙනවා රෑ වෙනවා ගානක් නෑ. කොහෙන් හරි ඩේටා කාර්ඩ් දාගෙන මුන්ගේ වැඩේ game play කරන එක. අර coc ආපු කාලේ වගේ ඒකටත් වඩා මේක ඇබ්බැහියක් වගේ මට පේනවා.

    මම මේක ලියන්න ප්‍රධානම හේතුව ළඟ ගෙදරක එක අම්ම කෙනෙක් ඇවිත් කියන කතාවක් එක්ක. ඒ ගෙදර කොල්ලට අවුරුදු 20 ක් ඌ ඉස්සර නම් වැඩට එහෙම ගිහින් කොරෝනා සීන් එකත් එක ගෙදර ඉන්න කාලේ ⁣game play කරන්න ඉගෙන ගෙන දැන් මූ පළවෙනි කොරෝනා රැල්ලේ ඉදන් වැඩට යන්නෙත් නැතිව එළිවෙනකම් රෑ වෙනකම් pubg ගහනවලු. ඒ අම්මත් වයසයි. තාත්තත් ලෙඩින්. අඩුම ඒ ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න දෙයක්වත් නෑ. මේ කොල්ලට ⁣දැන් ජොබ් එකක් හොයාගන්න උවමනාවකුත් නෑ. ඉතින් අර වයසක මිනිස්සුන්ට රෑට නින්දකුත් නෑලු මූ මහ හයියෙන් කෑ ගහ ගහ game paly කරනවලු.

    එකෙක් නෙමේ මම දන්න විදියට ගමේ අම්මල තාත්තලගෙන් යැපෙන කොල්ලො කෙල්ලො ගොඩකගේ රාජකාරිය ඕක තමයි. මම game වලට මුකුත් කියනවා නෙමේ ඒත් මහන්සි වෙලා වැඩ කරල දෙයක් කරගන්න පුලුවන් කාලේ මුන් මෙහෙම ඉබාගතේ ගේම් එකකට යට වෙලා නන්නත්තාර වෙනවා. ඊට පස්සේ රටට ලෝකයට දෙස් දෙවුල් තිය තියා ඉන්නවා.

    මේක ලියන මාත් තරුණයෙක් හැබැයි coc ආපු කාලේවත් මම අඩුම update වුනත් කවදාවත් මම ඒක phone එකට දාගෙන නැ. Pubg ගහන උන් දිහා බලන් හිටියත් අවුරුදු 24 ක් වෙලත් මම තාම pubg, free fire මගේ පොන් එකකට ලැප් එකකට දාගෙන නෑ. ඒකට හේතුව මට ඒ වෙනුවෙන් නිකරුණේ වැය කරන්න කාලයක් නැති නිසා. මම වැඩවලට පාවිච්චි කරන්නේ gaming laptop එකක් ඒකෙත් ගෙනාපු මුල් කාලේ game එකක් දෙකක් දාගෙන ආසාවට දවස් කිහිපයක් සෙල්ලම් කරත් මගේ ඔලුවෙ වැඩ කරන හීන ඒවට ඉඩ දෙන්නේ නෑ.

    කෙනෙක් කියන්න පුලුවන් අපි දවස තිස්සෙම වැඩ කරල ටිකක් ඔලුවට නිදහසක් එන්නයි මේව සෙල්ලම් කරන්නේ කියලා. එයාලට මේක කොහෙත්ම ප්‍රශ්නයක් නෑ. මම ත් ඔලුවට නිදහසක් එන ගොඩක් දේවල් කරනවා ගේම් ගහනව වෙනුවට.. මම මේ කියන්නේ ගේම් එකක් ජීවිතය කරගත්ත උන් ටිකක් ගැන.

    මට හිතාගන්න බෑ අපේ තරුණ පරම්පරාව කොතනක අතරමන් වෙයිද කියලා⁣...😥✋

    source :FB
    මමත් ගේම් ගහනව බං. ඒ උනාට මටත් ඒක මත්තෙම ඉන්න උන්වනම් සෙට් නෑ. 🙄 හැණදේම බැලන්ස් එකේ යන්න ඕන. ඕනවට වඩා ඩිජිටල් ලෝකේ හිර උනාම මටනම් අප්පිරියයි. ඊට වඩා මේ ලෝකේ කොච්චර ලස්සනද?

    ඇත්තම කියනවනම් දැන් පොඩි උන් පවු. මම හිතන්නේ නෑ අපි ඒ දවස්වල ක්ලාස් ගිහින් යාලුවො එක්ක ගත්ත ආතල් මුන්ට ආය ගන්න ලැබෙයි කියල. සේරම online වෙලා.