Anjali Herath මේ උණුසුම අඩු වෙනකම් ඉදල ඔයාට දෙයක් කියන්න හිතුනා මැණික...
මේක මගේ පුද්ගලික මතය,ඒක කොයිතරම් දුරට ඔයාට වැදගත් වෙයිද දන්නේ නෑ හැබැයි මට කියන්න හිතුණා..
ඔයා මේ post එක දැකලා කියෙව්වොත් හරි කියල හිතෙන දෙයක් තියනවනම් ඔලුවට දා ගන්න...
හැබැයි ඉතින් අපේ කෙල්ලට ජීවිතේ ගැන අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ කියලනම් දන්නවා..
1.අංජු ඔයා මේ ගමන ලස්සනට පටන් ගත්තා හැබැයි මේ ගමන හරි විදියට යා යුතුමයි..ඒ නිසා ගුණාත්මක බවින් යුතු රූපවාහිනී වැඩසටහන් තෝරාගන්නවනම් ඔයාගේ ප්‍රේක්ෂකයෝ කැමති වෙයි..හොදම උදාහරණය ශිහාන් මිහිරංග කිසිම රූපවාහිනී වැඩසටහනකට සහභාගි නොවුනත් රසික ආදරය එදා වගේමයී..මගෙත් ඉතිං crush 1 එයා
2.ඔයාගේ පවුල් පරිසරයෙන් වගේම ඔයාගෙ රැකියාවේ ආභාසයෙන් ලැබුණු වැදගත් කතා විලාසය හා හැසිරීම..ඒකනම් නැති කරගන්නම එපා..ඔය වගේ attitude තියන කෙල්ලෙක් මන් දැකලා නෑ..
ඒක පරිස්සම් කරගන්න මැණික...job එකනම් කවදාවත් අතාරින්න එපා මැණික...
3.වැදගත්ම දේ මේ කලා ක්ෂේත්රයේ රැදෙන්නනම්,ජනතාව ආදරය කරන්නනම් ඔයාගේම නිර්ණාම වලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න..musical show වල කියන්න අපේ භාෂාවෙන් කියනවනම් නැගලා යන සිංදු ටිකකුයි,අර අපි ආදරය කරන විදිහේ ගීතයි කරන්න...නිහතමානී ප්‍රවීණ කලාකරුවන්ගේ ගීත හැමදාම ගායනා කරනවට වඩා ඔයාටම අනන්‍යතාවයක් හදාගන්න මැණික
නැත්තම් තරහාකාරයෝ කියයි අනේ හැමදාම අනුන්ගේ සිංදු කිය කිය ඉන්නවා කියලා..
4.ඔයාගේ අව්‍යාජ බවනම් නැති කරගන්නම එපා මැණික, අඩුම තරමේ ඔයාගෙ ඇදුමෙන් පැළදුම් වලින්වත් ඔයා ඔයා වෙනස් වෙන්න එපා අංජු ඔයා ඔයා වෙලා,හිටියා වගේම ඉන්න ,මොකද මට හිතෙනවා ඔයාගේ ප්‍රේක්ෂකයෝ ඒ අව්‍යාජ බවට හරී ආදරෙයි..
මාත්
ඉතිං මැණික කියන්නනම් දේවල් ගොඩයී..
ඔයා කියවන්නෙත් නැති වෙයි
දැනට මේ ටික ඇතී...හරි පරිස්සමට නිහතමානීව මේ ගමන යන්න...හදවතින්ම සුභපතනවා..අංජු අපි ඔයාට හරී ආදරෙයි
මේ අර මනමාල හිනාව හැමදාම තියාගන්න හොදේ
Mehema ekakuth thiyenawa
ආදරනීය ඔබ සැමගේ අවධානය පිනිසයි,
මෙම සමූහය තුල රැදී සිටිමින් අංජලීව අපහසුතාවට පත්වන අයුරින් කටයුතු කරන අය සිටී නම් කරුණාකර දැනුවත් කරන්න.
------
Post added on Dec 4, 2023 at 4:51 PM