ඊයෙ හාමුදුරුනමක් බනට කියනවා ලංකාවෙ ඉපදෙන්න පින් ගොඩක් වැයවෙනවා ඒ හින්ද සැප විදින්න තියන පින අඩුයිලු.
තට්ටේත් තියනවද බලන්න ඕනේ නේද ?Siura dagatta pamanin hamuduruwo kuyanna epa ban
විකෘති වෙච්ච බුදුබණ ඇහෙන රටේ බෞද්ධයොත් මේ වගේ විකෘති වෙන එක පුදුමයක් නෙමේ.Wenna athi. me athme pin aduwen kara nm ilaga athme pin adu canada, germany wage ipadei![]()
oya kalina bana kiyla manasgath kiyawana ewun ban.එතකොට පින් අඩුවෙලා වෙන රටවල් වල ඉපදෙන උන් සැපට ඉන්නේ ණයට පින් අරන් ද ?
අතේ තිබ්බ සල්ලි ඔක්කොම වියදම් කරල තඩි මාලිගාවක් හදල දැන් කන්නවත් සල්ලි නැ වගේ කතාවක්
hamuduruwantath hambakaragena kanna kiwanm oka therei. Hamadema nikan hambena nisa agayak na.Sirawata.Dan petrol+ water dekama wadi wela ai baduth wadi unama thama lankawe rage therenne
eka attaSiura dagatta pamanin hamuduruwo kuyanna epa ban
salli nathi ekane bn prshneසල්ලි තියෙනවා නම් මොන හෙනයක් වත් නැහැ බන්.
එහා ගෙදර අයියා, හොඳ බොක්කක් මගේ පොඩි කාළේ ඉඳලා. උදව් කරනවා ඕනේ දේකට. V8 එක විකුණලා Discovery එකක් ගෙනාවා. මම කිව්වා මේ කාළේ අමාරු ඇති නේද කියලා. මොන පිස්සුද මල්ලී අපි මැරෙන්න ළංවෙන එක තරම් අමාරු දෙයක් නෑ කියලා.
moral - විඳින දෙයක් ඉක්මනට විඳපල්ලා මැරෙන්න කලින්
.
ඊයෙ හාමුදුරුනමක් බනට කියනවා ලංකාවෙ ඉපදෙන්න පින් ගොඩක් වැයවෙනවා ඒ හින්ද සැප විදින්න තියන පින අඩුයිලු.
ඔය වගේ කතා විශ්වාස කරන පොඩි උන් ගැන තමා දුක හිතෙන්නෙ. අපිටත් පොඩි කාලෙ ගුරුවරුයි හාමුදුරුවරුයි ඔක්කොම් කිව්වෙ මේක තමයි හොදම රට කියලනෙ.ඊයෙ හාමුදුරුනමක් බනට කියනවා ලංකාවෙ ඉපදෙන්න පින් ගොඩක් වැයවෙනවා ඒ හින්ද සැප විදින්න තියන පින අඩුයිලු.