ලංකාවෙ කල සොයා ගැනීම්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකාවෙ කල සොයා ගැනීම්

    .මෙතෙක් කල් අපි ලංකාවෙ මහා දාර්ශනිකයන් කල සොයා ගැනීම් ඇගයීමකට ලක් කලේ නෑ.මෙන්න මේවයි සොයාගැනීම් කියන්නේ.ලොවක් මවිත කල සොයා ගැනීම්.

    1. බන්දුල ගුණවර්ධන – රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයා ගනිමින් ලෙවකන්නා වාදය ලොවට හදුන්වා දීම.
    *හාල්පිටි කිලෝවකින් ඉඳි ආප්ප 350 ක් නිපදවිය හැකි ක්‍රමයක් හදුන්වා දීම.

    2. විමල් වීරවංශ – මහල්ලා සහ මුහුද” ලිව්වේ “ගී ද මෝපසාං” යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම.
    *බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බව පුරාවිද්‍යා පරීක්ෂණයකින් සොයා ගැනීම.
    *තම පරිණත ඉංග්‍රීසි භාෂා දැනුම අනුසාරයෙන් ඉංග්‍රීසි භාෂාවට නව වචන මාලාවක් හඳුන්වා දීම.උදා PEPCI,CONDOM ).
    ගවේශණයකින් සොයා ගැනීම.

    3. සුසිල් ප්‍රේමජයන්ත – මුලින්ම හඳට ගියේ යූරි ගගාරින් බව සොයා ගැනීම.

    4. විජිත් විජිතමුණි සොයිසා– ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් බව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර සොයා ගැනීම.

    5. ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න – ගැලිලියෝට වස දීමෙන් මරා දැමුණු බව සොයා ගැනීම.

    6. ජැක්සන් ඇන්තනි – ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව ගුප්ත DNA පරීක්ෂණයකින් සොයා ගැනීම.

    7. මහින්ද යාපා අබේවර්ධන – ගොයම් පැලය පර පරාගනය සිදු කරන බව සොයාගැනීම.

    8.දි.මු ජයරත්න - ස්ත්‍රී දූෂණ සිදුවීමට හේතුව මිනිසුන් ආහර අනුභව කිරීම (බඩගින්නේ නොසිටීම) බව ගොක් කොල පෙනි පෙනී සිටිමින් රට ජනතාව ගැන සිතා අතිමහත් කැපවීමෙන් සිදුකල පර්යේෂණයකින් සොයා ගැනීම.

    9. ලලිත් වීරතුංග – පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණියේ 1905 දී බව සොයාගැනීම (08/04/12 දොරමඩලාව).

    10. රත්නසිරි වික්‍රමනායක – සීයා වරුන් (70+) සහ මිණිපිරියන්, මී මිණිපිරියන් (18-) අතර ලිංගික ක්‍රියාකාරකම් ප්‍රතිපලදායක බව හා අති සාර්ථක බව වසර ගණනාවක් තිස්සේ තමා විසින්ම අති මහත් වූ කැපවීමකින් පර්යේෂණ කටයුතු වල නියලෙමින් ඔප්පු කර පෙන්වීම.

    11. _____________________________________________________________________________________________________________________________________________

    12. මහින්ද රාජපක්ෂ - පවුල්වාදය ලොවට හඳුන්වා දීම (2005). උදා චාල්ස් ඩාවින් - පරිණාම වාදය(1859),ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතා වාදය (1916) ).

    13. කෙහෙලිය රඹුක්වැල්ල - (ඡන්ද පෝස්ටර් වල තිබුණේ(කොටි ත්‍රස්තවාදය පැරදූ අභීත රණහඬ) කියලා).. ඒ කියන්නේ කොලඹ A/C කාමරට වලට වී මාධ්‍ය ඉදිරියේ බෙරිහන් දෙමින් ඒ මගින් පිටවන ශබ්දය අධි ධව්නි තරංග බවට පත්කර අධි ධව්නි තරංග මගින් ත්‍රස්තවාදීන් ඝාතනය කල හැකි අමුතුම ආකාරයේ ගුප්ත අවියක් නිපදවා මොහු විසින් කොලඹට වී බෙරිහන් දෙමින්,ලිංගික අල්ලස් වශයෙන් ලැබෙන නිලියන් ගේ සහයෝගය ඇතුව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම.(කොටි මැරුණේ මූ කෑ ගහපු සද්දෙට ).

    14. රෙජිනෝල්ඩ් කුරේ - උක්වගාවට යටිරෝපනයක් හැටියට ගම්මිරිස් වගා කල හැකි බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව හා එක්ව කල පර්යේෂණය කින් සොයා ගැනීම.

    15.අස්වර් - ලංකාව පිහිටා තියෙන්නෙ අග්නිදිග ආසියාවේ බව පර්යේෂණාත්මක සොයාගැනීම

    16. නදීශා හේමමාලි - රටක ගණිකාවන් නොමැති වුනහොත් එම රටේ තරුණයන්ට මානසික රෝගආබාධ,අසහනය ඇතිවන බව පිස්සු හැදෙන බව තමා විසින්ම මහත්වු කැපවීමකින් ගණිකා සේවයේ යෙදෙමින් සිදු කල ගවේශණයකින් සොයා ගැනීම.

    මොවුන් වෙනුවෙන් කවුරුන් හෝ උපහාර හෝ සම්මාන් උත්සවයක් පවත්වන්නේ නම් පැමිණෙන ජනතාවගේ රස වින්දනය පිණිස 18 වන ව්‍යවස්ථා සංශෝධනය,බලය බෙදීම හා ගෝලීය ආර්ථිකය පිලිබද දේශනයක් සිදු කිරීමට උපේකෂා සවර්ණමාලි මැතිනියට ලබාදෙන මෙන් මා ඉල්ලා සිටිනවා.


    gATHTHE KOMENT EKAKIN
     
    Last edited:
    • Like
    Reactions: dgvirajm

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    කාන්තා ලිංගික පරපීඩික ක්‍රියා සිදුකරමින්,ජනතා මුදලින් සුඛ විවරණයෙහි යෙදෙමින්,බේගල් ඇද බෑමෙන් ලැබෙන ආනිසංසයන්ගෙන් ඉතා ඉක්මනින් කෙටි මාර්ගයකින් නිවන් යා හැකිදැයි පර්යේෂණ මාලාවක් සිදු කරමින් හක්කේ බුදු රැස් බොක්කෙ දඩමස් න්‍යාය ලොවට හඳුන්වා දීම.


    මේ ගැන මාත් හොයලා තියනවා,එතුමාගේ බොහොම සමිපතයකු වන සහ මගේ ගුරුවරයෙකුද වන මහාචාර්ය වරයෙකුගෙන් ඔය ගැන මම ප්‍රශණ කලා එතුමා නම් කිව්වෙ ඔය කියන දෙවල් පට්ට පල් අමු මඩලු...


    චම්පික කියන්නෙ නියම මිටරයක් බවත් මෙහිලා සඳහන් කල යුතුයි...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක


    මේ ගැන මාත් හොයලා තියනවා,එතුමාගේ බොහොම සමිපතයකු වන සහ මගේ ගුරුවරයෙකුද වන මහාචාර්ය වරයෙකුගෙන් ඔය ගැන මම ප්‍රශණ කලා එතුමා නම් කිව්වෙ ඔය කියන දෙවල් පට්ට පල් අමු මඩලු...


    චම්පික කියන්නෙ නියම මිටරයක් බවත් මෙහිලා සඳහන් කල යුතුයි...

    ok removed that part
     
    • Like
    Reactions: 001flyD

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    නලින්ද සිල්වා කියලා එකෙක් ඉන්නවා ඌ කියන්නෙත් ඔය වගේ බයිලා තමයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    6. ජැක්සන් ඇන්තනි – ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව ගුප්ත DNA පරීක්ෂණයකින් සොයා ගැනීම.

    15.අස්වර් - ලංකාව පිහිටා තියෙන්නෙ අග්නිදිග ආසියාවේ බව පර්යේෂණාත්මක සොයාගැනීම

    :lol::lol::lol::lol::lol:
    පට්ට ඕයි තනි ඇහැට ඇඩෙනව
    මුන් මේව දැක්ක නම්
    පුකේ හිලත් මැහුම් දාගෙන මැරේවි අම්මප

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    :lol::lol::lol::lol::lol:
    පට්ට ඕයි තනි ඇහැට ඇඩෙනව
    මුන් මේව දැක්ක නම්
    පුකේ හිලත් මැහුම් දාගෙන මැරේවි අම්මප


    ජැකාටයි (ප)අස්වරයටයි කොහෙන්ද බන් ලැජ්ජාවක් . අපි මැරිලා ගියත් මුන් නම් මැරෙන්නේ නෑ ජන්මජන්මාන්තරයකට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජැකාටයි (ප)අස්වරයටයි කොහෙන්ද බන් ලැජ්ජාවක් . අපි මැරිලා ගියත් මුන් නම් මැරෙන්නේ නෑ ජන්මජන්මාන්තරයකට
    Jakage Podi Putha Nam Ape Institute Ekata Enawa Dekala Thiyenawa
    Okata Kunu Biththarayak Gahanna Watinawa Thaththa Kiyana Katha Walata:angry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara


    මේ ගැන මාත් හොයලා තියනවා,එතුමාගේ බොහොම සමිපතයකු වන සහ මගේ ගුරුවරයෙකුද වන මහාචාර්ය වරයෙකුගෙන් ඔය ගැන මම ප්‍රශණ කලා එතුමා නම් කිව්වෙ ඔය කියන දෙවල් පට්ට පල් අමු මඩලු...

    චම්පික කියන්නෙ නියම මිටරයක් බවත් මෙහිලා සඳහන් කල යුතුයි...
    aththada:D:D:D

    නලින්ද සිල්වා කියලා එකෙක් ඉන්නවා ඌ කියන්නෙත් ඔය වගේ බයිලා තමයි.
    eya denne බයිලා remix karala
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කාලෙ ලංකාවෙ උන්ට තිබුණ ප්‍රශ්න :(
    බෝම්බ නෑ ත්‍රස්තවාදියො නිදහස් වුනේ නෑ හමුදාව හිරේ ගියෙ නෑ
    දේශපාලඥයන්ට වචනයක් වැරදුන එක ඒ කාලෙ කොච්චර ලොකු මාතෘකාවක් වුනාද :sorry:

    ඒකට දැන් :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒ කාලෙ ලංකාවෙ උන්ට තිබුණ ප්‍රශ්න :(
    බෝම්බ නෑ ත්‍රස්තවාදියො නිදහස් වුනේ නෑ හමුදාව හිරේ ගියෙ නෑ
    දේශපාලඥයන්ට වචනයක් වැරදුන එක ඒ කාලෙ කොච්චර ලොකු මාතෘකාවක් වුනාද :sorry:

    ඒකට දැන් :(

    :lol::lol:උඔ පුරාවිද්‍යා එකේද වැඩ කරන්නේ :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol::lol:උඔ පුරාවිද්‍යා එකේද වැඩ කරන්නේ :sorry:

    just-shower-thoughts-how-long-does-someone-have-to-be-dead-before-25863903.png

    :lol: