ලංකාවෙ කල සොයා ගැනීම්
.මෙතෙක් කල් අපි ලංකාවෙ මහා දාර්ශනිකයන් කල සොයා ගැනීම් ඇගයීමකට ලක් කලේ නෑ.මෙන්න මේවයි සොයාගැනීම් කියන්නේ.ලොවක් මවිත කල සොයා ගැනීම්.
1. බන්දුල ගුණවර්ධන – රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයා ගනිමින් ලෙවකන්නා වාදය ලොවට හදුන්වා දීම.
*හාල්පිටි කිලෝවකින් ඉඳි ආප්ප 350 ක් නිපදවිය හැකි ක්‍රමයක් හදුන්වා දීම.
2. විමල් වීරවංශ – මහල්ලා සහ මුහුද” ලිව්වේ “ගී ද මෝපසාං” යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම.
*බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බව පුරාවිද්‍යා පරීක්ෂණයකින් සොයා ගැනීම.
*තම පරිණත ඉංග්‍රීසි භාෂා දැනුම අනුසාරයෙන් ඉංග්‍රීසි භාෂාවට නව වචන මාලාවක් හඳුන්වා දීම.උදා PEPCI,CONDOM ).
ගවේශණයකින් සොයා ගැනීම.
3. සුසිල් ප්‍රේමජයන්ත – මුලින්ම හඳට ගියේ යූරි ගගාරින් බව සොයා ගැනීම.
4. විජිත් විජිතමුණි සොයිසා– ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් බව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර සොයා ගැනීම.
5. ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න – ගැලිලියෝට වස දීමෙන් මරා දැමුණු බව සොයා ගැනීම.
6. ජැක්සන් ඇන්තනි – ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව ගුප්ත DNA පරීක්ෂණයකින් සොයා ගැනීම.
7. මහින්ද යාපා අබේවර්ධන – ගොයම් පැලය පර පරාගනය සිදු කරන බව සොයාගැනීම.
8.දි.මු ජයරත්න - ස්ත්‍රී දූෂණ සිදුවීමට හේතුව මිනිසුන් ආහර අනුභව කිරීම (බඩගින්නේ නොසිටීම) බව ගොක් කොල පෙනි පෙනී සිටිමින් රට ජනතාව ගැන සිතා අතිමහත් කැපවීමෙන් සිදුකල පර්යේෂණයකින් සොයා ගැනීම.
9. ලලිත් වීරතුංග – පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණියේ 1905 දී බව සොයාගැනීම (08/04/12 දොරමඩලාව).
10. රත්නසිරි වික්‍රමනායක – සීයා වරුන් (70+) සහ මිණිපිරියන්, මී මිණිපිරියන් (1
අතර ලිංගික ක්‍රියාකාරකම් ප්රතිපලදායක බව හා අති සාර්ථක බව වසර ගණනාවක් තිස්සේ තමා විසින්ම අති මහත් වූ කැපවීමකින් පර්යේෂණ කටයුතු වල නියලෙමින් ඔප්පු කර පෙන්වීම.
11. _____________________________________________________________________________________________________________________________________________
12. මහින්ද රාජපක්ෂ - පවුල්වාදය ලොවට හඳුන්වා දීම (2005). උදා චාල්ස් ඩාවින් - පරිණාම වාදය(1859),ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතා වාදය (1916) ).
13. කෙහෙලිය රඹුක්වැල්ල - (ඡන්ද පෝස්ටර් වල තිබුණේ(කොටි ත්‍රස්තවාදය පැරදූ අභීත රණහඬ) කියලා).. ඒ කියන්නේ කොලඹ A/C කාමරට වලට වී මාධ්‍ය ඉදිරියේ බෙරිහන් දෙමින් ඒ මගින් පිටවන ශබ්දය අධි ධව්නි තරංග බවට පත්කර අධි ධව්නි තරංග මගින් ත්රස්තවාදීන් ඝාතනය කල හැකි අමුතුම ආකාරයේ ගුප්ත අවියක් නිපදවා මොහු විසින් කොලඹට වී බෙරිහන් දෙමින්,ලිංගික අල්ලස් වශයෙන් ලැබෙන නිලියන් ගේ සහයෝගය ඇතුව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම.(කොටි මැරුණේ මූ කෑ ගහපු සද්දෙට ).
14. රෙජිනෝල්ඩ් කුරේ - උක්වගාවට යටිරෝපනයක් හැටියට ගම්මිරිස් වගා කල හැකි බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව හා එක්ව කල පර්යේෂණය කින් සොයා ගැනීම.
15.අස්වර් - ලංකාව පිහිටා තියෙන්නෙ අග්නිදිග ආසියාවේ බව පර්යේෂණාත්මක සොයාගැනීම
16. නදීශා හේමමාලි - රටක ගණිකාවන් නොමැති වුනහොත් එම රටේ තරුණයන්ට මානසික රෝගආබාධ,අසහනය ඇතිවන බව පිස්සු හැදෙන බව තමා විසින්ම මහත්වු කැපවීමකින් ගණිකා සේවයේ යෙදෙමින් සිදු කල ගවේශණයකින් සොයා ගැනීම.
මොවුන් වෙනුවෙන් කවුරුන් හෝ උපහාර හෝ සම්මාන් උත්සවයක් පවත්වන්නේ නම් පැමිණෙන ජනතාවගේ රස වින්දනය පිණිස 18 වන ව්‍යවස්ථා සංශෝධනය,බලය බෙදීම හා ගෝලීය ආර්ථිකය පිලිබද දේශනයක් සිදු කිරීමට උපේකෂා සවර්ණමාලි මැතිනියට ලබාදෙන මෙන් මා ඉල්ලා සිටිනවා.
gATHTHE KOMENT EKAKIN

Last edited: