ලංකාවෙ ක්‍රිකට් අනාගතේ සුබයි ගුපියනේ
lilman Well-known member May 10, 2009 41,198 54,978 113 Colombo Apr 4, 2025 #1 Reactions: KDH, Pol hora and Heshan Daminda
dilann Well-known member Jul 6, 2018 68,057 167,920 113 එකමත් එක රටක Apr 4, 2025 #2 ආදරවන්තයන් නේද? Reactions: lilman
dilan_randika Well-known member Feb 18, 2015 4,154 4,149 113 Apr 4, 2025 #3 should be punished or banned heard that bugger got leg injured at the middle of the match but may be his acting to get rid of any punishments Reactions: lilman and War Fighter
should be punished or banned heard that bugger got leg injured at the middle of the match but may be his acting to get rid of any punishments
Don GasCan Well-known member Nov 3, 2010 43,701 50,074 113 සේදවත්ත Apr 4, 2025 #4 පාසලෙන් නෙරපන්න ඕනේ Reactions: KDH
Heshan Daminda Well-known member Mar 13, 2009 46,420 1 101,332 113 34 Kalutara Apr 4, 2025 #5 කවුරුත් කකුල් මාට්ටු දැම්මෙ නෑ..
LZP1992 Well-known member Feb 6, 2014 5,697 6,018 113 @ගෙදර Apr 4, 2025 #6 දුකයි බං මමත් මේ ඉස්කොලෙක ජය පරාජය දරා ගැනීම 0 දැන් පොඩි උන්ගේ ඔලු බේන් වොශ් වෙලා. පොඩ්ඩ එහා මෙහා උනගමන් වලියට යනවා. අර පන්නිපිටිය ඉස්කොලෙක එකෙක් ගෝතයා කිය කිය බයිනවා මම දැක්කා. ඔහොමද මැච් ගහන්නේ.. බිග්මැච් විනාස වෙලා තියෙන්නේ.
දුකයි බං මමත් මේ ඉස්කොලෙක ජය පරාජය දරා ගැනීම 0 දැන් පොඩි උන්ගේ ඔලු බේන් වොශ් වෙලා. පොඩ්ඩ එහා මෙහා උනගමන් වලියට යනවා. අර පන්නිපිටිය ඉස්කොලෙක එකෙක් ගෝතයා කිය කිය බයිනවා මම දැක්කා. ඔහොමද මැච් ගහන්නේ.. බිග්මැච් විනාස වෙලා තියෙන්නේ.