අපේ උන් අහන්නේ නැහැලු.. පිළිකාව අයින් උන නිසා දැන් ආයෙත් හැදෙයි කට්ටිය..ලංකාවෙ පරන ක්‍රීඩකයො මුන්ට උපදෙස් දෙන්න එන්නෙ නැද්ද ??
Mekath eka hethuwak. Anith eka thamai dan inna un hena pandithai. Arun kiyana eka ahanne na. Balamuko aluth kollo tika.ලංකවේ පරණ ක්‍රීඩකයෝ කැමැති නෑ අලුත් ඇවුන් දිනනවට. උන්ට ඕන උන්ගේ කාලේ තමා හොදම කියලා රජවරු වගේ ඉන්න. අනික අපේ එහෙම උපදෙස් දෙන්න පුළුවන් ඉන්න බොහොම ටික දෙනෙක්ට විතරයි.
දවාන්ට තියෙන එක්පිරියන්ස් එක අපේ එකෙගෙන් ගන්න අමාරුයි,මොකද උ තාමත් සෙල්ලම් කරන එකෙක්නෙ.ෂෙයාර් කරගන්න දේවල් වටිනවා.අනික අපි දෙයක් ගන්න ඕන නම් අපි එක ඉල්ලන්න ඕන,ඕන එකෙක් උදව් කරනවා උගෙන් ඇහුවොත්.මුන් මෙහෙම හරි,බොරුවට හරි උපදෙසක් ගන්න එක හොද දෙයක්.
මොන ටීම් උනත් උන්ගේ IPL ගහන් හොඳම සෙට් එකක්නේ හිටියේA team ekakata gahala hari loku deyak wage uda paninawa
. ඉන්දියා B ටීම් එකක් එක්ක ගහලා යන්තම් තටමලා දින්නම. ආයේ ලංකාවේ ක්‍රිකට්වලට ගොඩඒමක් නෑ.kauda ewwe B team eka lankawata BCCI ekane... api illuwada B team ewanna kiyala...එකක් දෙකක් කරුමෙට වගේ දින්නම ෆේස්බුක් ගොබ්බ හැතිකරේ,මේ පගරනැට්ටෝ ටික ෆෝර්ම් කරනවා. ඉන්දියා B ටීම් එකක් එක්ක ගහලා යන්තම් තටමලා දින්නම. ආයේ ලංකාවේ ක්‍රිකට්වලට ගොඩඒමක් නෑ.
indiawa ehema ewwa ape dan inna ewun ekka kisi pressure ekak nathuwa gahanna puluwan hindai,seniorslata rest ekak dennai. samanyen ohoma aluth team ekak ewanne international level eke pahalama wage inna ratawalwal ekkane. moko unge youngters lata form ekata enaa, e aya perform karana mattama balanna ahakine. ekenma penawane BCCI eka ape cricket wala mattama gana hithana widiha. dan lankawe team eke sellam karana ewungen ekai,dennai international mattame innawa kiyanna puluwan. ithin ohoma ewun ekka hoda playersla inna team ekak ekka gahala dinanna ahakida. kholi, sharma,bhumra wage ewun hitiyanam ahaki ape ewnge wada tika balaganna.kauda ewwe B team eka lankawata BCCI ekane... api illuwada B team ewanna kiyala...

rahul chahar yai sellam karai issarahata. uge bowling hodai neh. mumbai indians gahanawa umungen ahuwanm kyai ape parana unuth upades denwa kyla ithn
camera ekkta wadune nathi nisa Dhawanwa uda thyla ape unta banla wadak na ne bn..anika uu oya pittaniya maddema oka krnne camerawata.. mokada mun tikata mach eken passe oka kynna barida .. dhawan nm echchra ekek newei dan. uu me para T20 WC yana ekkuth naa. habai mehe aapu 6k 7k wath India WC squad eke idi moka C team D team awa kiwwath..
