ලංකාවෙ ක්‍රිකට්

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    ඇයි බන් මුන් දවාන් වගේ උන්ගෙන් උපදෙස් ගත්තු එක මහ ලොකුවට කතා කරන්නෙ ? ලංකාවෙ පරන ක්‍රීඩකයො මුන්ට උපදෙස් දෙන්න එන්නෙ නැද්ද ??

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලංකාවෙ පරන ක්‍රීඩකයො මුන්ට උපදෙස් දෙන්න එන්නෙ නැද්ද ??
    අපේ උන් අහන්නේ නැහැලු.. පිළිකාව අයින් උන නිසා දැන් ආයෙත් හැදෙයි කට්ටිය..

    උන් තුන් දෙනා තමා ලොකු සීන් කියන එක පුරුදු කලේ සෙට් එකට..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,168
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකවේ පරණ ක්‍රීඩකයෝ කැමැති නෑ අලුත් ඇවුන් දිනනවට. උන්ට ඕන උන්ගේ කාලේ තමා හොදම කියලා රජවරු වගේ ඉන්න. අනික අපේ එහෙම උපදෙස් දෙන්න පුළුවන් ඉන්න බොහොම ටික දෙනෙක්ට විතරයි.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ලංකවේ පරණ ක්‍රීඩකයෝ කැමැති නෑ අලුත් ඇවුන් දිනනවට. උන්ට ඕන උන්ගේ කාලේ තමා හොදම කියලා රජවරු වගේ ඉන්න. අනික අපේ එහෙම උපදෙස් දෙන්න පුළුවන් ඉන්න බොහොම ටික දෙනෙක්ට විතරයි.
    Mekath eka hethuwak. Anith eka thamai dan inna un hena pandithai. Arun kiyana eka ahanne na. Balamuko aluth kollo tika.
     
    • Like
    Reactions: lilman

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    ඇයි බන් මුන් දවාන් වගේ උන්ගෙන් උපදෙස් ගත්තු එක මහ ලොකුවට කතා කරන්නෙ ? ලංකාවෙ පරන ක්‍රීඩකයො මුන්ට උපදෙස් දෙන්න එන්නෙ නැද්ද ??

    දවාන්ට තියෙන එක්පිරියන්ස් එක අපේ එකෙගෙන් ගන්න අමාරුයි,මොකද උ තාමත් සෙල්ලම් කරන එකෙක්නෙ.ෂෙයාර් කරගන්න දේවල් වටිනවා.අනික අපි දෙයක් ගන්න ඕන නම් අපි එක ඉල්ලන්න ඕන,ඕන එකෙක් උදව් කරනවා උගෙන් ඇහුවොත්.මුන් මෙහෙම හරි,බොරුවට හරි උපදෙසක් ගන්න එක හොද දෙයක්.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    ezgif-7-09c11a7d9a37.jpg

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    එකක් දෙකක් කරුමෙට වගේ දින්නම ෆේස්බුක් ගොබ්බ හැතිකරේ,මේ පගරනැට්ටෝ ටික ෆෝර්ම් කරනවා :lol:. ඉන්දියා B ටීම් එකක් එක්ක ගහලා යන්තම් තටමලා දින්නම. ආයේ ලංකාවේ ක්‍රිකට්වලට ගොඩඒමක් නෑ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    එකක් දෙකක් කරුමෙට වගේ දින්නම ෆේස්බුක් ගොබ්බ හැතිකරේ,මේ පගරනැට්ටෝ ටික ෆෝර්ම් කරනවා :lol:. ඉන්දියා B ටීම් එකක් එක්ක ගහලා යන්තම් තටමලා දින්නම. ආයේ ලංකාවේ ක්‍රිකට්වලට ගොඩඒමක් නෑ.
    kauda ewwe B team eka lankawata BCCI ekane... api illuwada B team ewanna kiyala...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලංකාවේ ක්‍රිකට් හරි පැත්තට යනවා කියන එකට එක හොඳ නිදසුනක් මේ

    ලංකාවේ කලින් හිටපු බිස්නස් කොට්ටෝරු දෙන්න බොරුවට එළියේ ඉඳන් ටෝක්ස් දුන්නට උන් කවදාවත් ඇවිත් සපෝර්ට් එකක් දෙන්නේ නැහැ. ලොරි ටෝක්ස් විතරයි.

    ඇන්ජලෝ, තමයි ටීම් එක එදත් කෑවේ, අදත් එළියේ ඉඳන් කනවා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    kauda ewwe B team eka lankawata BCCI ekane... api illuwada B team ewanna kiyala...
    indiawa ehema ewwa ape dan inna ewun ekka kisi pressure ekak nathuwa gahanna puluwan hindai,seniorslata rest ekak dennai. samanyen ohoma aluth team ekak ewanne international level eke pahalama wage inna ratawalwal ekkane. moko unge youngters lata form ekata enaa, e aya perform karana mattama balanna ahakine. ekenma penawane BCCI eka ape cricket wala mattama gana hithana widiha. dan lankawe team eke sellam karana ewungen ekai,dennai international mattame innawa kiyanna puluwan. ithin ohoma ewun ekka hoda playersla inna team ekak ekka gahala dinanna ahakida. kholi, sharma,bhumra wage ewun hitiyanam ahaki ape ewnge wada tika balaganna. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,247
    166,468
    113
    එකමත් එක රටක
    mungen ahuwanm kyai ape parana unuth upades denwa kyla ithn
    camera ekkta wadune nathi nisa Dhawanwa uda thyla ape unta banla wadak na ne bn..anika uu oya pittaniya maddema oka krnne camerawata.. mokada mun tikata mach eken passe oka kynna barida .. dhawan nm echchra ekek newei dan. uu me para T20 WC yana ekkuth naa. habai mehe aapu 6k 7k wath India WC squad eke idi moka C team D team awa kiwwath..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,349
    113
    කෑගල්ල
    මන්නම් කියන්නේ ලෝකේ ඉන්න හොදම බොලස්ලා අතර ඉන්න තුන්දේනෙක් එක්ක ගහලා ඉන්දියාව ඔහොම බේරුනු එක ලොකු දේයක්. අකිලයා, වනිදුවා, චමීරයා කියන්නේ හොදම 3න් දේනෙක්.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    mungen ahuwanm kyai ape parana unuth upades denwa kyla ithn
    camera ekkta wadune nathi nisa Dhawanwa uda thyla ape unta banla wadak na ne bn..anika uu oya pittaniya maddema oka krnne camerawata.. mokada mun tikata mach eken passe oka kynna barida .. dhawan nm echchra ekek newei dan. uu me para T20 WC yana ekkuth naa. habai mehe aapu 6k 7k wath India WC squad eke idi moka C team D team awa kiwwath..
    rahul chahar yai sellam karai issarahata. uge bowling hodai neh. mumbai indians gahanawa u