ලංකාවෙ කීවම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Koheda huththo pillo chaa. Un tamai mata hambuwela thiyena supirima sapa dena kello.
    Mn kiwe badinna bn.
    Mata reqst sahena thogayk enwa FB ekta philipin kellongn
    Eth unge pro pic baluwama penne mudukku badu wage
    Philipine,vietnam maru kello bn.amma patta figure tiyenne mehe inna un.
    :rolleyes:
    Sri lanka kiwama indiyawe inna demalek kiyala hithanne

    Apo okanm mha karima seen 1
    Mta FB hambuna suddekuth ahuwa tamilda kiyla
    Sri lankan kiwama un hithn inne tamil kiyla
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Un kmathida suddonta wada lankawe kollonta


    රේප් කැපුව කියල මට රිදෙයි
    උබ නේද ශර්මගෙ ඔරිජිනල්




    ගොන්සන් මම පොස්ට් එක එඩිට් කරපු එක ආයේ බලන්න කිව්වේ....

    හා කියල දාපු පෝස්ට් එක
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක දවසක් මන් drink එකක් දාල තව බියර් කේස් එකක් ගේන්න ගියා...

    ලිකර් ෂොප් එක ලගදී පිල්ලියෙක්, සෙට් උනා සුපරි කැල්ල, මෙකි හොදටම ගහල මට කිව්වා බෝතල් අරන් දෙන්න,

    මගේන් කොහෙද කියල ඇහුව , මන් කිව්වා ශ්‍රීලන්කන් ඒ ගමන එකී කියපි මන් එහෙ කෙනෙක් වගේ නෙවෙය් කියල, මන් බෝතල් අරන් දුන්නේ නැ

    ලගදී අපේ ගෘප් එකෙන් ගත්ත කම්පනියේ ජිඑම් එක්ක උගේ බන්දඩියේ නැගල යද්දී විස්තර කතා කරා ඌ හිතල තියෙන්නේ මන් ඉන්දියන් කියල

    පට්ට විදියට ෆිට් උනා මන් එක්ක , ලංකාව විසිට් කරා කිව්වා , මන් කිව්වා ආයේ යනවනම් කියපන් අපේ ගෙදර ඉදල යන්න පුළුවන් කියලා....

    ඒගමන ඌ කියපි උබේ යාළුවො ඉන්නවනම් එවපන් ලංකාවේ විස තියෙනවා ඔපිස් එකේ වැඩ වලට කියල... මම එකෙක් යැව්වා...

    ඉන්දියන් , නේපාල් , බංගලි උන්ට වඩා අපිට තැන තියෙනවා... අපේ උන්ගේ අව්ල තමය්
    අම්බානෙක බොන එකය් බිල වලි දාන එකය්...

    එක පාරක් ඔපරේෂන් මැනේජර් කෙනෙක් මට කිව්වා කට්ටිය ඉන්නවනම් එක්කන් වරෙන් , හැබිය් බිල ලෙඩ දාගන්නේ නැති උන් කියල....

    මේක දැන් දැක්කෙ :rolleyes:
    කොහෙද බන් රට කටාර්ද?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda



    ගොන්සන් මම පොස්ට් එක එඩිට් කරපු එක ආයේ බලන්න කිව්වේ....

    හා කියල දාපු පෝස්ට් එක

    මන් හිතුවෙ රේප් කියල
    කව්දෝ කුනුරපෙන් බැනල කපල,
    මන් හිතුවෙ උබ කියල :rofl:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,566
    10,125
    113
    මම ශ්‍රී ලංකාවේ කිව්වාම මගෙන් අහනව හඳේ අඳුරු පැත්තෙ තියෙන රටක්ද කියල
     

    chananew

    Junior member
  • Jul 16, 2018
    54
    8
    8
    34
    matara
    කොරියන්ට නම් දැන් චාටර් වෙලා තියෙන්නේ..
    බංගලි ඉන්දියන් නේපාල් උන්ට වඩා නම් තැනක් තියනවා...
    ඒත් අපේ උන් වැඩිපඩිම හොයාගෙන කචල් දාගෙන කම්පැණි මාරු කරන නිසා දැන් කොරියන්ට අපි එපා වෙලා
    මොනව කරත් ඉතින් අපේ උන්ම විතරක් රන් කරන තැනුත් තියනවා...
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    aye api anun hithana kiyana de gana hithanne? apita moko kauru khoma hithuwath kiwwath api ape wade kalama iwarai
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ශ්‍රී ලාංකිකයන්ට පිටරටවල් වලදි තියෙන පිලි ගැනීම කෝමද?
    I am sri lanka කීවම උන්ගෙ ප්‍රතිචාරෙ කෝමද, උන් අපි දිහා බලන්නෙ කොයිවගේ කෝනයකින්ද.
    ලංකාවෙ කීවම අඩන්තේට්ටම් වැඩිද,
    අර ශර්ම කියනව වගේ සුද්දියො එනවද අෑත් කරගෙන
    අත්දැකීම් විස්තර දාගෙන යන්න :yes:
    හැමෝගෙම අදහස් බලාපොරොත්තු වෙනව :yes:

    තියනවා තියනවා ලංකාවේ කොල්ලන්ට හොද තැනක් තියනවා සුද්දදන්ගෙන් උන් දන්නවා ලංකාවේ කොල්ලෝ කක්කි කලාම වතුර දාලා හොදට පුක හොදනවා කියලා:P ඒකනේ ශර්මා කොල්ලට එහේ සුද්දෝ පිස්සු වැටිලා ඉන්නේ:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තියනවා තියනවා ලංකාවේ කොල්ලන්ට හොද තැනක් තියනවා සුද්දදන්ගෙන් උන් දන්නවා ලංකාවේ කොල්ලෝ කක්කි කලාම වතුර දාලා හොදට පුක හොදනවා කියලා:P ඒකනේ ශර්මා කොල්ලට එහේ සුද්දෝ පිස්සු වැටිලා ඉන්නේ:P

    :D