ලංකාවෙ කොරෝනා යථාර්තය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තාත්තා සති තුනකට කලින් මැරුනට පස්සෙ, PCR කරලා, අම්මටයි ලමයි හතරදෙනක්ටයි කොරෝනා කියලා දැනගෙනත් අම්මට ප්‍රතිකාර කරන්න යවන්න ප්ලෑන් කරන් ඉදලා තියෙන්නෙ අද. ඒත් අම්මත් ඊයෙ මැරිලා.


    අඹු සැමි යුවළ කොරෝනාවට බිළි​


    වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ කොරෝනා වයිරසය ආසාදනය වී අඹුසැමි යුවළක මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

    කොරෝනා ආසාදිත වූ තිදරු පියා මීට සති කුනකට පෙර මියගොස් ඇති අතර ඔහුගේ බිරිය තිදරු මව ඊයේ දින මියගොස් ඇත.

    ඔවුන්ගේ දරුවන් තිදෙනා ද වයස අවුරුදු තුනක මුණුපුරකු ද මේ වන විට කොරෝනා වයිරසයට ගොදුරු වි ඇතැයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි.

    දැනට සති තුනකට පෙර කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී සැමියා මිය යාමෙන් පසුව නිවැසියන් සියළු දෙනාට සිදු කළ පී.සී.ආර් මියගිය මවට සහ ඇගේ ඇගේ පුතුන් තිදෙනෙකුට හා කුඩා දරුවාටත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා ලැබී තිබිණ..

    එම පිරිස අද (12) ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට සැලසුම් කොට සිටියදී මව ඊයේ (11) රාත්‍රී මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.


    මිය ගිය තැනැත්තිය ගේ නිවසේ සිටින සියළු දෙනාට වයිරසය ආසාදනය වී ඇති හෙයින් ආදාහන කටයුතු කිරීම සඳහා ඔවුන්ට දායක වීමට නොහැකි වීම හේතුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගේ මැදිහත්වීම යටතේ කිසිදු මුදලක් අය නොකොට මිය ගිය මවගේ ආදාහන කටයුතු තිහාරිය මල්වත්ත ආදාහනාගාරයේ දී අද (12) දහවල් සිදු කෙරිණි.

    සභාපති වරයාගේ ඉල්ලීම පරිදි නිට්ටඹුව ප්‍රදේශයේ මල් ශාලාවක් මගින් මෘත දේහය සකස් කොට අවමංගල රථයකින් ආදාහනාගාරය දක්වා වූ සියළු කටයුතු ද නොමිලේ කර දෙනු ලැබීය.


    Source: https://www.lankadeepa.lk/latest_news/අඹු-සැමි-යුවළ-කොරෝනාවට-බිළි/1-592412
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    උබට මොකක්ද තියෙන පු& අමාරුව මම ගැන??? :lol: :lol: :lol:

    කොරෝනා යථාර්ථය කියල තියෙන ත්‍රෙඩ් එකක "පො*නයො" හොයා ඇවිදින්නෙ කවුද කියල බැලුවෙ
     
    • Like
    Reactions: Kolama

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,906
    113
    corona + wenaka eka + wenawa, marena eka marenawa , salli thina eka beerenawa

    car ,van tiyena una laganawa , shape wenawa , ochara thama
    Okkoma duppat un tamai marenne. Ena economy impact ekenut kelawenne duppan eunta
     
    • Sad
    Reactions: Kolama

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    උබට මොකක්ද තියෙන පු& අමාරුව මම ගැන??? :lol: :lol: :lol:
    1623528579744.png
     
    • Like
    Reactions: Kolama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,734
    113
    ආශ්චර්යමත් රටක
    කියවුණේ නැති ඔහොම කතා කීයක් ඇතිද..

    හරි පිළිවෙලට වැක්සීන් එක දුන්න නං ඔය මැරිච්ච බහුතරය මැරෙන එකක් නෑ.
     
    • Like
    Reactions: Kolama