ලංකාවෙ කොල්ලෙක් රසාංකුර මෘදුකාංගයක් හදය&

juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    ලංකාවෙ කොල්ලෙක් රසාංකුර මෘදුකාංගයක් හදය&

    අන්තර්ජාලයේ ඔබ දකින ආහාර වල රසයන් එවලේම ඔබගේ දිව වෙත දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවෙකු ප්‍රමුඛ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.
    මෙම උපාංගය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන ඇති නිමේෂ රණසිංහ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධිධාරියෙකි. අනතුරුව මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස ඩයලොග් හා ඉන්ටර්බ්ලොක්ස් ආයතනයන්ගේ සේවය කර ඇති හෙතෙම 2008 වසරේදී සිංගප්පූරුව බලා ගොස් ඇත්තේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමටය. සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු හදාරා ඉලෙක්ට්‍රෝනික හා පරිගණක ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් වන ආචාර්ය උපාධියක් ලබා ඇති ඔහු දැන් එම සරසවියේම පර්යේෂකයෙකු ලෙස සේවය කරමින් සිටී.
    අප ආහාර ගැනීමේදී ආහාර ඛේටයේ දියවේ. මෙම දියවීමේදී ආහාර වලට රසයන් ගෙන දෙන රසායනිකද ඛේටයට එක්වේ. අපට රසය දැනෙන්නේ මෙම ඛේටයේ දියවූ රසායනිකයන් හමුවේ දිවෙහි ඇති රසාංකුර නම් රස හදුනාගැනීමේ සමත් සංවේදකයන් උත්තේජනය වීම නිසාය. තිත්ත,ලූණු,ඇඹුල්,පැණි ලෙස ප්‍රධාන රසයන් 4 ක් හදුනාගැනීමේ සමත් රසාංකුර වර්ග 4 ක් මිනිස් දිවෙහි පිහිටා ඇත.
    ආචාර්ය නිමේශ රණසිංහ ඇතුලූ ඔහුගේ පර්යේෂකයන් පිරිස කර ඇත්තේ මෙම රසාංකුරයන් කෘතිමව උත්තේජනය කිරීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමයි.මෙහිදී ආහාර ගැනීමකින් තොරවම රස දැනගැනීමේ හැකියාව භාවිතා කරන්නාට ලැබේ.
    ආචාර්ය නිමේෂ රණසිංහ පවසන ආකාරයට ආහාරයක zzරසzz දැනගැනීමට මෙම උපාංගය දිවේ තුඩින් මදක් ස්පර්ෂ කිරීම පමණක් සෑහේ.
    මෙහි කි්‍රයාකාරීත්වය ගැනද පැහැදිලි කරන ඔහු අර්ධ සන්නායක වලින් නිර්මිත මෙම උපාංගයේ සිදුවන සියුම් උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් මෙසේ දිවෙහි රස සංවේදකයන් උත්තේජනය කරන බව කියයි.මෙම උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් පාලනය කරනු ලබන්නේ පරිගණක වැඩසටහනකිනි.එම වැඩසටහනද ආචාර්ය නිමේෂ රණසිංහ ප්‍රමුඛ පර්යේෂක පිරිසගේ නිර්මාණයකි.
    රස දැනවීමට අමතරව ආහාරයක් පිළිඹද සැළකීමේදී සුවදද වැදගත් වන හෙයින් රසත් සුවදදත් දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමටත් සැළසුම් කර ඇතැයි ඔහු කියයි.
    උපාංගයේ භාවිතයන් ගැනත් සදහනක් කරන ඔහු දියවැඩියාව ඇති රෝගීන්ට පෙර රස විදි සීනි සහිත ආහාරයක රස විදගැනීමේ හැකියාව මෙයින් ලැඛෙනු ඇති බව පවසයි.තවද විකිරණ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ටද මෙම උපකරණයෙන් ඔවුනට තවදුරටත් සුදුසු නොවන එහෙත් ඔවුන් පෙර රසවිදි ආහාරයන්ගේ රසයවත් දැනගැනීමේ හැකියාව ලැඛෙනු ඇති බව කියයි.
    ඒ කෙසේ වුවත් මෙම උපකරණය නිර්මාණය කිරීමේ අරමුණ මිනිසා අතත්‍ය යථාර්ථයට තවදුරටත් ළං කිරීම බව ඔහු පවසයි. දැනටමත් යථාර්ථයට වඩා අතත්‍ය යථාර්ථය ජීවිතයේ කොටසක් කරගෙන සිටින මිනිසා හට මෙවන් උපාංග භාවිතයත් ඉදිරියේදී වැදගත් වනු ඇති බව ඔහුගේ අදහසයි.
    ඉදිරියේදී කෙතරම් ලෙව කෑවද ඉවර නොවන සීනි වැඩි යැයි කරදර වීමට සිදුනොවන ඩිජිටල් ‘සීනි බෝලයකුත්‘ නිර්මාණය කිරීමේ අදහසකුත් තමන්ට ඇතැයි ඔහු කියයි.
    තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම උපකරණය තවදුරටත් වැඩිදියුණු කිරීමට ආචාර්ය නිමේෂ රණසිංහ ඇතුලූ පර්යේෂක පිරිස බලාපොරොත්තුවෙන් සිටී.
    http://www.lankadeepa.lk/index.php/articles/188438
    upata ganima
     
    • Like
    Reactions: BlueBat

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඉස්සරහට ඔහොම ගිහින් Digital පයියවල්/හුත්ත්වලුත් හදයි. එතකොට කෙල්ලොන්ට පුලුවන් පයියක රසබලන්න Digital විදියට, කොල්ලන්ට පුලුවන් හුත්තක රස බලන්න Digital විදියට. Software එකට Options ටිකක් දුන්නා නම් හරි. සිනී රස වැඩි කරන්න, ලූණු රස වැඩි කරන්න, ඇඹුල් ගතිය වැඩි කරන්න, තිත්ත ගතිය වැඩි කරන්නත් එක්ක. එතකොට ඕනෙම කෙනෙක්ට ඕනෙම රසයක ලිංගයක රසබලන්න පුලුවන් හික්ස්. Scurvy වගේ එවුන්ට හොදයි.
     
    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    ඉස්සරහට ඔහොම ගිහින් Digital පයියවල්/හුත්ත්වලුත් හදයි. එතකොට කෙල්ලොන්ට පුලුවන් පයියක රසබලන්න Digital විදියට, කොල්ලන්ට පුලුවන් හුත්තක රස බලන්න Digital විදියට. Software එකට Options ටිකක් දුන්නා නම් හරි. සිනී රස වැඩි කරන්න, ලූණු රස වැඩි කරන්න, ඇඹුල් ගතිය වැඩි කරන්න, තිත්ත ගතිය වැඩි කරන්නත් එක්ක. එතකොට ඕනෙම කෙනෙක්ට ඕනෙම රසයක ලිංගයක රසබලන්න පුලුවන් හික්ස්. Scurvy වගේ එවුන්ට හොදයි.

    ekanm ela wade neda ban

    :lol::lol::lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉස්සරහට ඔහොම ගිහින් Digital පයියවල්/හුත්ත්වලුත් හදයි. එතකොට කෙල්ලොන්ට පුලුවන් පයියක රසබලන්න Digital විදියට, කොල්ලන්ට පුලුවන් හුත්තක රස බලන්න Digital විදියට. Software එකට Options ටිකක් දුන්නා නම් හරි. සිනී රස වැඩි කරන්න, ලූණු රස වැඩි කරන්න, ඇඹුල් ගතිය වැඩි කරන්න, තිත්ත ගතිය වැඩි කරන්නත් එක්ක. එතකොට ඕනෙම කෙනෙක්ට ඕනෙම රසයක ලිංගයක රසබලන්න පුලුවන් හික්ස්. Scurvy වගේ එවුන්ට හොදයි.

    :lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉස්සරහට ඔහොම ගිහින් Digital පයියවල්/හුත්ත්වලුත් හදයි. එතකොට කෙල්ලොන්ට පුලුවන් පයියක රසබලන්න Digital විදියට, කොල්ලන්ට පුලුවන් හුත්තක රස බලන්න Digital විදියට. Software එකට Options ටිකක් දුන්නා නම් හරි. සිනී රස වැඩි කරන්න, ලූණු රස වැඩි කරන්න, ඇඹුල් ගතිය වැඩි කරන්න, තිත්ත ගතිය වැඩි කරන්නත් එක්ක. එතකොට ඕනෙම කෙනෙක්ට ඕනෙම රසයක ලිංගයක රසබලන්න පුලුවන් හික්ස්. Scurvy වගේ එවුන්ට හොදයි.

    :lol::lol::lol::lol:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ගූගල්ලත් එක දවසක් ඔය වගේ වැඩක් දාල මිනිස්සුන්ව අන්දල තිබ්බ ඒකෙදි තිබ්බේ ස්ක්‍රීන් එක ලේව කන්න එතකොට රස දැනෙනව කියල මමත් ඉතින් ගූගල් කිව්ව බොරුවෙන්නත් බෑ කියල නිකමට වගේ වට පිට බලල ලේව කෑව. පස්සේ දැනගත්තේ බොරුවක් කියල. :lol:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඉස්සරහට ඔහොම ගිහින් Digital පයියවල්/හුත්ත්වලුත් හදයි. එතකොට කෙල්ලොන්ට පුලුවන් පයියක රසබලන්න Digital විදියට, කොල්ලන්ට පුලුවන් හුත්තක රස බලන්න Digital විදියට. Software එකට Options ටිකක් දුන්නා නම් හරි. සිනී රස වැඩි කරන්න, ලූණු රස වැඩි කරන්න, ඇඹුල් ගතිය වැඩි කරන්න, තිත්ත ගතිය වැඩි කරන්නත් එක්ක. එතකොට ඕනෙම කෙනෙක්ට ඕනෙම රසයක ලිංගයක රසබලන්න පුලුවන් හික්ස්. Scurvy වගේ එවුන්ට හොදයි.

    Akanam Aththa :lol:
     
    ගූගල්ලත් එක දවසක් ඔය වගේ වැඩක් දාල මිනිස්සුන්ව අන්දල තිබ්බ ඒකෙදි තිබ්බේ ස්ක්‍රීන් එක ලේව කන්න එතකොට රස දැනෙනව කියල මමත් ඉතින් ගූගල් කිව්ව බොරුවෙන්නත් බෑ කියල නිකමට වගේ වට පිට බලල ලේව කෑව. පස්සේ දැනගත්තේ බොරුවක් කියල. :lol:
    මාත් ලෙව කෑවා බන්..:lol::lol: හොඳ වෙලාවට ඒ දවස් වල මට හෙම්බිරිස්සාව. :baffled::baffled:ඒ නිසා චාටර් නොවී බේරුනා..:eek::eek: ඔය ගැන අනිත් එවුන්ට කියන්න ගිහින් තව පොඩ්ඩෙන් රෙදි නැතුව එන්න වෙන්නේ. :shocked::shocked: