ලංකාවෙ ජංගියට තියන තැන කුමක් ද ?
අවුරුදු 18 න් පහළ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල තියනව ආර්ජන්ටිනාවෙ. ඒකට ආසියාවෙන් තේරෙන්න පුලුවන් බොහොම ටික දෙනාටයි.
මීටර් 2000 ඒ කියන්නෙ රවුම් 5ක් වතුර වලෙන් පැන පැන කඩුලු පැන පැන දුවන්න වෙනවා. ඒකෙන් ඔලිම්පික් යන්න තේරුණේ හලාවත වැල්ලෙ කෙල්ලෙක්. පාරමී වාසනා.
ආසියාවෙන් දෙන්නයි තෝර ගන්නෙ මේ ළමය රන් පදක්කමක් දිනල තේරුණා දැන් ලෝකෙම පළවෙනිය.
මීටර් 400 සුගත් තිලකරත්න ලෝකෙ දිනපු ඉසව්ව, මේකෙන් ආසියාවෙන් පහයි තෝරගන්නෙ මේ ළමය රන් පදක්කම දිනල තේරුණේ.
කුරුණෑගල කොල්ලෙක්. මේ රේස් මේ ආවට ගියාට ඒව නෙවෙයි. ජපානෙ ඉන්දියාව චීනෙ පරද්දල දිනන තරග.
ඒ වුණාට මේ ළමයින්ගෙ රන් පදක්කමට වැඩිය ලංකාවෙ ජංගිය වටිනව. ඒව තමයි මිනිස්සු රහ කර කර බලන්නෙ. දොරෙන් රිංගල දිව දානව තරම් මේව කරන්න ලේසි නෑ. ලංකාවෙ ට්‍රෙන්ඩින් වීඩියෝ වේස බඩු කකුල් පලල් කරන ඒව මිසක් මේ වගේ ළමයි දුක් විඳල හලන දාඩිය හෙළන ඒව නෙවෙයි.
ජංගියට තියන තැන රන් පදක්කමට නැති රටක්..

Last edited: