ලංකාවෙ ජංගියට තියන තැන කුමක් ද ? 

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කිරියෙත් ඉන්නේ රාගය අසහනය ජනිත කරවලා පොර මානස්කත්වයක් ආරෝපණය කරගෙන ඉන්න ඈයෝ... හැබැයි රටට ආදරේලු... පොලිටික්කන්ගේ කුක්කො...


    සමාජ්යට වයිරස් එක් කරන කුණු බට
    Rajapakse Supporters

    KOTA NIHAL,TUPAC97....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕව කරන්න දෙයක් නෑ බන් මේ රටේ උන්ගේ මානසිකත්වේ. දේශපාලුවෝ කෝටි ගණන් ගහනවා මේ ළමයිට සපත්තු දෙකක් අරන් දෙන්න වියදම් කරන්නේ නෑ. ක්‍රීඩාව දියුණු කරනවා කියා කියා ක්‍රීඩා සංගම් වල සභාපතිලත් ලැබෙන සල්ලි ටික ගහ ගන්න එක තමා කරන්නේ :angry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කිරියෙත් ඉන්නේ රාගය අසහනය ජනිත කරවලා පොර මානස්කත්වයක් ආරෝපණය කරගෙන ඉන්න ඈයෝ... හැබැයි රටට ආදරේලු... පොලිටික්කන්ගේ කුක්කො...


    සමාජ්යට වයිරස් එක් කරන කුණු බට

    :yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙව්වා දකිද්දී කලකිරීමක් ඇතිවෙන්නේ .මේ පොස්ට් එක දකිනකන් මෙහෙම ජයක් අපිට හිමිවුනාද කියල දනන් හිටියේ නැ .:(:(


    පරට්ට දේශපාලුවන්ගේ තකතීරු කතායි නිලියෝ කියාගන්න ගණිකාවන්ගේ විස්තරයි තමා ලංකාවේ මාද්‍ය වල සහ ලංකාවේ ගොසිප් කියාගන්නා සයිට්වල පුරෝලා තියෙන්නේ:no::no:


    ලංකාවේ මිනිස්සු මේවා දන්නේ නැත්තේ මේ ජයග්‍රහණ අවතක්සේරු කරන නිසාවත් ජංගි කතා සහ පරට්ට දේශපාලුවන්ගේ බුරු කතා අගයන නිසාවත් නෙමේ මේ අපේ කාලකන්නි මාද්‍ය කාරයෝ නිසා :growl::no::no:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ජංගිය කියල දැම්මෙ නැත්තන් මේක බලන්නෙත් කීයෙන් කීයද ? :D
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    මේ දේශපාලන වේසිගෙ පුතාලට සුඛෝපභෝගී වාහන ගෙන්නන වෙලේ මේ ළමයින්ට උදවු කෙරුවනම් අඩුමතරමේ රටේ නම හරි ටිකක් ඉස්මතු වෙනවා

    :yes::yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශනුද්‍රිගේ ජංගිය දුන්නොත් ඒකත් තම්බලා බොන උන් ඉන්නේ මේකේ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    ඔව් බන්,මන් ඔය scene එක හින්ද location එක usa දාගත්ත,ගොන් බඩු තමයි trending වල ඉන්නේ ලංකාවේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රන් පදක්කම බලල නිකම්ම යනව ජංගිය ගත්තම බලල විතරක් යන්නෙ නෑ ගුණ දොස් කියනව ඒකයි ජංගියට කට්ටිය වැඩියි කියල පේන්නෙ...