ලංකාවෙ ජීවත්වෙනවානම්

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම කරාම තමයි මැති ඇමතිලගේ වහල්ලු වගේ ඉන්න වෙන්නේ. කනෙක්ෂන් වලින් ගොඩ ගියා කියන්නේ උදව් දීපු ලොකු උන්ට වැඳගෙන ඉන්න තියෙන්නේ. ඒ ආතතිය පොඩි උන්ගෙන පිට කරගෙන. ඔය අවන්ගාඩ් එකා වගේ.
    ට්‍රයි කරල රජ පවුලට සෙට් වෙයන්. එතකොට නම් ඉන්න පුලුවන් ඕන ඕන විදියට.

    :yes:
    මැති ඇමතිට කෙළවෙන වෙලාවක් ආවොත් මදුෂ්ට උන වැඩේ තමයි වෙන්නෙ. රාජපක්ෂලා උනොත් තව බඩු ෂුවර්.
    මදුෂ් කියන්නෙත් ඔය ගොඩක් මැති ඇමතිලාට connection තිබිච්ච එකෙක්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :yes:
    මැති ඇමතිට කෙළවෙන වෙලාවක් ආවොත් මදුෂ්ට උන වැඩේ තමයි වෙන්නෙ. රාජපක්ෂලා උනොත් තව බඩු ෂුවර්.
    මදුෂ් කියන්නෙත් ඔය ගොඩක් මැති ඇමතිලාට connection තිබිච්ච එකෙක්.
    raja passa tree ekata bombs gahanna ona