ලංකාවෙ ජොබ් කරන මොඩර්න් ගෑණු , සල්ලි සහ යථාර්ථය...

EVC

Well-known member
  • Sep 15, 2008
    22,492
    15,183
    113
    brooo meka godak gurlslata adaalada?
    i dont know cuz im still 19 and aint got no gurl for the moment


    ape gedara nm amma and tatta has kinda same salaries
    but ape ammi spends more mn dakala tiyena widihata
    i mean amma planned widihata spend krnwa godak
    but tatta eka parama without any plan spend krnawa

    Is diz what u mean?

    even vehiclesuth owned by ammi .... cuz of the permit and she has spent more in those cases tooo


    is my case a special case or is it the normal????
    ------ Post added on Dec 17, 2023 at 9:59 PM
    ammige age eka keeyda ?
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,195
    2,913
    113
    Colombo
    true 😂 wife or gf. ube vahane, ube ge, ube bank account eka ape wenawa.

    eth haddisayata wahaneta thel tikak gahanna kiyapan. rataka katha kiyanne 😂😂
     
    Last edited:
    • Haha
    Reactions: Mr UNKNOWN

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,305
    17,998
    113
    චී ලංකාව
    ඒක නම් ඉතින් job එක කරන තැන එකෙක් එක්ක උනත් සෙට් වෙන්න පුළුවන්
    සල්ලි තියන උන්ගේ ගොඩක් ගෑනු job කරන්නේ නෑ නේ
    Job එකක් කරනකොට ගෙදර නිකං ඉන්නවා වගේ නිදහසක් නෑ. කොහොමත් කොටු පනින්න ඕනි කෙනා කොහොම හරි එහෙම කරනවා. කෙටියෙන්ම කිව්වොත් තමන් කොටු පැනලා බඩු ගහලා නටන්න පුලුවන් ඔක්කොම කරලා හොද loyal honest කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කෙනෙක් හොයාගත්තා කියලා හිතුවට ඇත්ත දැනෙයි කාලෙත් එක්ක. හරියට කලින් කොටු පනිද්දි ඒ කෙල්ලන්ගෙ මනුස්සයා මොකුත් දැනන් හිටියෙ නෑ වගේ.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    1,900
    778
    113
    Ganigen satha pahakwath one nathi cn eke mamanam inne. Eka nisa me wage prashnayak na. Balenma wiyadam karanawa gani.
    Mage B day ekatath 50k+ gift ekak labenawa samanyen. Habai mama needy wela ganigen salli illanna giyanam meka wenas wenna thibba.
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    426
    530
    93
    ඕකට හොදම හේතුව තමා පිරිමින්ගෙ පිරිමිකම නැතිකරලා දාන්න හදන එක. ගෑනිගෙ ගූ කන කොන්ද පණ නැති පිරිමි සෑහෙන වැඩියි දැන් ලංකාවේ. ඉස්සර ඔහොම නෙවෙයි යක්කු වගේ සැර පිරිමි හිටියේ. ඒ කාලෙ ගෑනුත් සෑහෙන්න ගරුකරා පිරිමින්ට. ඒ කාලෙ පිරිමින්ගෙ පිරිමිකම වැඩියි දැන් ඉන්න සීනි බෝල වගේ ලාමක පිරිමින්ට වඩා.

    ඕකට ගොඩක්ම බලපාන්නෙ social media වල feminism,lgbtq promote කරන එක සහ දැන් කන්න තියන කෑම ජාති එක්ක පිරිමිකම සෑහෙන අඩුවෙනවා. නිකමට Facebook බලපන් පේජ් එකක සමහර post තියනවා strong independent woman, සල්ලි තියනවනම් කොල්ලන්ගෙන් වැඩක් නෑ වගේ idea promote කරන ඒවා කීයක් තියනවද කියලා. ඕවා බලන ගෑනු, පොඩි කෙල්ලන්ගෙ මනස වෙනස් වෙනවා ඒ විදිහට. එතකොට ඉතින් ඔහොම මිනිහගේ සල්ලිවලින් විතරක් හැම වියදමක්ම කරන තමන්ගේ සල්ලි සතපහක් වියදම් නොකර ඉන්න ගෑනු වැඩිවෙනවා.

    ඕක ඉතින් වෙනස් කරන්න පුලුවන් පිරිමින්ටමයි. ගෑනුන්ගෙ පදේට නටන එක නවත්තලා කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන.එතකොට කාලයක් තිස්සේ එහෙම කරද්දි ගෑනුන්ට හැඩගැහෙන්න වෙනවා. පිරිමියෙක් නැතුව ගෑනියෙකුට survive වෙන්න බෑ.

    බටහිර රටවල ඔය feminism නිසයි, ගෑනුන්ට වැඳගෙන ඉන්න පිරිමි වැඩිවෙලා නිසා තමයි දැන් ඒ රටවල කසාද බඳින එක සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ.

    කවුරු මොනවා කිව්වත් පිරිමි තමා මේ ලෝකෙ පවත්වාගෙන යන්නෙ.හැමදෙයක්ම ගොඩනගන්නේ පිරිමි.උඹලා දැකල තියනවද කරන්න අමාරුම ජොබ් කරන ගෑනු ඉන්නවා?එකක්වත් නෑ නේද? ඒ හැම එකක්ම කරන්නේ පිරිමි.

    ඉතින් ගෑනුන්ට කොන්ද නවාගෙන ඉන්නැතුව දැන්වත් තමන්ගෙ පුරුෂ ශක්තිය ඉස්සරහට දාගෙන වැඩ කරපන්.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    452
    1,584
    93
    31
    මේකට එකඟ වෙන්න අමාරුයි. මටත් වඩා wife තමා ගොඩක් වෙලාවට වියදම් කරන්නේ. එයාගේ වැඩ වලට මම වියදම් කළොත් ආපහු ඉතින් සල්ලි දෙනවා. හැබැයි ඉතින් දෙන්නගේම එකම salary එක. ඒක නිසා උබ කියන කතාව අදාල නොවෙන්න පුළුවන්. Living expenses ඔක්කොම බෙදාගෙන වියදම් කරන්නේ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,393
    4,108
    113
    ගෑනිගේ සල්ලි වලින් වෙඩිම ගත්තු මම hmmmmm ඒක පොඩි කතාවක් .( මම වෙඩිමට ලෝන් එකක් ගත්තා ඒක ගෙව ගෙව ඉන්නකොට ගෑනිට කාර් එකක් ගන්න ඕනේ උනා .මම කාර් එක ගන්න ලෝන් එක ගත්තේ (පර්සනල් ලෝන් ) තියෙන එක ටෝපප් කරලා වෙඩිමේ ලෝන් එකයි කාර් එකේ ලෝන් එකයි එකට කරලා මේක තමයි වාරිකේ ගෙවන්න කැමතිද කියල අනුව. ඉතින් හිතගනින්කෝ ඉතුරු ටික .ඕව මොලෙන් ගහන්න ඕනේ වැඩ .මේකේ ඉන්න කොල්ලන්ට කියන්නේ උබලට ඉන්න අන්තිම කෙල්ලවත් ගැනිවත් නෙවෙයි ඉන්නේ කියල වැඩකරපල්ලා .පස්සේ දුක් වෙන්න තියාගන්න එපා .අද වෙනකල් බබාගේ වැඩවලට සම්පුර්ණයෙන් වියදම් කරනවා ඇරෙන්න වයිෆ් ගේ වැඩවලට බාගෙට බාගේ දානවා මිසක් කවදාවත් වයිෆ් ගේ වැඩවලට කෙලින්ම බෙල්ල තියන්නේ නෑ .
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,389
    22,712
    113
    ගෑනිගේ සල්ලි වලින් වෙඩිම ගත්තු මම hmmmmm ඒක පොඩි කතාවක් .( මම වෙඩිමට ලෝන් එකක් ගත්තා ඒක ගෙව ගෙව ඉන්නකොට ගෑනිට කාර් එකක් ගන්න ඕනේ උනා .මම කාර් එක ගන්න ලෝන් එක ගත්තේ (පර්සනල් ලෝන් ) තියෙන එක ටෝපප් කරලා වෙඩිමේ ලෝන් එකයි කාර් එකේ ලෝන් එකයි එකට කරලා මේක තමයි වාරිකේ ගෙවන්න කැමතිද කියල අනුව. ඉතින් හිතගනින්කෝ ඉතුරු ටික .ඕව මොලෙන් ගහන්න ඕනේ වැඩ .මේකේ ඉන්න කොල්ලන්ට කියන්නේ උබලට ඉන්න අන්තිම කෙල්ලවත් ගැනිවත් නෙවෙයි ඉන්නේ කියල වැඩකරපල්ලා .පස්සේ දුක් වෙන්න තියාගන්න එපා .අද වෙනකල් බබාගේ වැඩවලට සම්පුර්ණයෙන් වියදම් කරනවා ඇරෙන්න වයිෆ් ගේ වැඩවලට බාගෙට බාගේ දානවා මිසක් කවදාවත් වයිෆ් ගේ වැඩවලට කෙලින්ම බෙල්ල තියන්නේ නෑ .
    Season One Finale GIF by This Is Us
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    5,724
    8,651
    113
    NWP
    සාමාන්‍යෙන් පිරිමි නේද ගෙවන්නෙ සහ ගෙවිය යුත්තෙත්? ගෑනු ඉන්නෙ එන්ජෝයි කරන්න. ඒක ඉස්සර ඉඳන්ම හැදිල තියෙන හැටිනෙ. අපි කොච්චර පිලිනොගත්තත්, මොන ගිෆ්ට් දුන්නත් සෙක්ස් වලට ගහන්න බැරිබව ගෑනු දන්නව.
    402430252_1286047215415596_7835320512063012620_n.jpg


    369169029_770917074837525_6475698862691552447_n.jpg
     

    tKia

    Well-known member
  • May 3, 2023
    170
    268
    63
    අපේ නම් හැම දෙයකටම මම වියදම් කරන්නේ මම. wife, salary එක සම්පුර්ණයෙන් ම saving එකක් විදිහට යන්නේ. අපි එයාගේ savings සහ මගේ savings පවුලේ fund එකක් විදිහට තියා ගන්නේ. මොනවා හරි ගෙදර ලොකු වැඩක් කරනවා නම් මේ fund එකෙන් ගන්නේ. Car එක ගත්ත වෙලාවේ, ගෙදර හදන කොට එහෙම තමා කලේ.
    අපේ ගෙදර එයාගේ, සල්ලි මගේ සල්ලි කියල දෙයක් නැ. ඔක්කොම අපේ සල්ලි විදිහට හිතන්නේ. මම කියන concept එක නැ, අපේ කියන concept එක තියෙන්නේ.
    අනික අපේ gift දෙන scene එකක් නැ. කාට හරි මොනවා හරි ඕනේ උනොත් කතා වෙලා දෙන්නම ගිහින් ගන්නවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    34,580
    68,183
    113
    මෙ සීන් ගැන නන් කියන්න මම කොලිෆයිඩ් නෑ
    මේව මගෙ ප්‍රොෆෙශනල් ඉන්ටෙරෙස්ට් එකෙන් පිට
    Dog GIF by ViralHog


    Mata oka kiyanakotath dadiya danawa.enan man marila yako
    ඒ උනාට මේකේ ඔක්කොම දන්නවා උබට ළමයි තුනක් ඉන්නවා කියලා.
    ------ Post added on Dec 18, 2023 at 9:20 PM