ලංකාවෙ ජොබ් කරන මොඩර්න් ගෑණු , සල්ලි සහ යථාර්ථය...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    සල්ලි තියන එකෙක්. ගැනියෙක්ට job එකක් නොකරන්න දෙන එක ගැන උබ මොකද හිතන්නේ..
    පට්ටටම සල්ලි තියනවනං ඒක තමා හොදම දේ බං. හැබැයි පට්ටටම සල්ලි තියෙන්න ඕන මාසෙට අඩුම 1 මිලියන් වත් ඉන්කම් එකක් තියෙන්න ඕන එහෙම කරන්නනං.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,001
    113
    බලාගෙන ගියාම ඔහොම ගෑනුන්ගෙන් අවසාන මොහොතේ වතුර උගුරක් වත් බලාපොරොත්තු වෙන්න බෑනේ. මක්කටෙයි ඉතිං බඳින්නේ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ගෑණුන්ගේ සල්ලි නම් මම නම් ණයට වත් අරන් නෑ ගන්නෙත් නෑ..බැන්ඳට පස්සේ දෙන්න ඵක්කෙනෙක් වෙනව කියන කථා ඵහෙම පට්ට බයිලා..මම නම් කියන්නේ ගෑණුන්ගේ අරක හොඳ නෑ මේක හොඳ නෑ කියලා උන්ව බඳින්නෙත් පිරිමිම නේ.ගෑණු ගැන හොඳටම දැනගෙන තමා බඳින්නෙත්..ඵතකොට වැරදි පිරිමියම තමා..
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම බැඳලත් නෑ. හැබැයි කෙල්ල එක්ක සල්ලි සම්බන්ධ ගනුදෙනු වෙනව ඉතින්. හැබැයි මම අයිති වෙන්නේ අර සෑහෙන ලොකු පඩියක් ගන්න කැටගරි එකට නෙවෙයි නිසාද දන්නෑ මගෙ අත්දැකීම නම් සෑහෙන්න වෙනස්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක මම මීට කලින් කිරියෙ එකෙක් ඌ හිරවෙච්ච වෙලාවක කෑල්ලගෙන් සල්ලි වගයක් ණයට අරන් පස්සෙ දෙන්න ඕන දවසටත් කලින් කෙල්ල සල්ලි ඉල්ලලා රන්ඩු වෙලා උන්ගෙ ගෙදරටත් කියලා හත්පොලේ ගාපු සීන් එකක් කියලා දාපු ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක්. අද යාලුවො එක්ක අඩියක් ගහන්න සෙට් උන වෙලාවෙ බැදපු යාලුවෙක්ගෙ මීට ටිකක් සමාන සීන් එකක දුක අහන්න වෙලා එතනත් කතා කරපු දේ සකල එලකිරි වාසී බැදපු/නොබැදපු/ බදින්න ඉන්න සියලු කලු කැත අනාත සිංහලුන්ගේ හිතසුව පිණිස මෙසේ වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දානවා.

    ලංකාවෙ ගොඩක් ගෑනු තමන් හම්බකරන සල්ලි වලට කැරිම ලෝබයි. තමන් හොද ජොබ් එකක් කරලා හොද සැලරි එකක් ගත්තත් කොල්ලා එක්ක එලියට කන්න ගියාමවත් එක සත පහක් වියදම් කරන්නෙ නෑ. කොල්ලා ඒකිට බර්ත්ඩේ අරවට මේවට ලක්ශයක් විතර වටින තෑග්ගක් දුන්නත් ඒකි කොල්ලගෙ බර්ත්ඩේ එකට මොනවහරි සකල බකල ටිකක් දීලා ශේප් වෙනවා. බැන්දත් මිනිහ හම්බකරන සල්ලි පවුලේ සල්ලි, කෙල්ල හම්බ කරන සල්ලි ඒකිගෙ පර්සනල් සල්ලි තියරියෙ ඉන්නෙ. ඒකරලා ස්ට්‍රෝන්ග් ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කියලා ෆෙමිනිස්ට් ලයිනුත් අල්ලනවා 🤣 ලංකාවෙ ගොඩක් ගෑනුන්ගෙ අඩු වැඩි වශයෙන් ඕක තියනවා. මේකෙ බැදපු උන් අවංකව ඇත්ත කතා කරනවනං කියයි කතාව. ඕක ලංකාවෙ මොඩර්න් ජොබ් කරන සිංහල ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක්.

    වැඩේ තියෙන්නෙ අපේ බැදපු උන් ඕක එලිපිට කියන්නෙ නෑ. ගෑනුත් සෝශල් මීඩියාවල #bestHusband #MyWorld❤️ කිය කිය මිනිහා බදාගෙන ඉන්න ෆොටෝ අප්ලෝඩ් කර කර හැමිනුනාට ඇත්ත කතාව ඕකයි. ඕක එලිපිටම කිව්වනං බැදපු සිංහලු අඩුම මේ වගේ anonymous ෆෝරම් එකක හරි ඊලගට බදින්න ඉන්න උන් ඔය සල්ලි සීන් එක දැනගෙනම ගෑනිත් එක්කත් බදින්න කලින්ම ඕවා කෙලින්ම කතා කරලා අවබෝධයක් ඇතුව බදින්න පුලුවන්. එහෙම නැතුව ෆැන්ටසි මවලා කසාද බැන්දම බැදලා මාස 3න යද්දි ෆැන්ටසි කුඩු වෙලා දෙන්නම ඩිප්‍රෙස් වෙන එක වෙන්නෙ. කොල්ලා හිතනවා මේ මොන උට්ටක්ද යකෝ මේකිත් මෙච්චර පඩියක් අරන් මොකටද ගෙදර දේවල් වලට වියදම් කරන්නෙ නැත්තෙ, ඔක්කොම මම තනියමද කරන්න ඕන කියලා? ගෑනි ලස්සන එකියක්නං ඒකි ඩිප්‍රෙස් වෙනවා අපරාදෙ මම මූ වගේ ගෙදර වියදම් වලට ගෑනිගෙනුත් සල්ලි බලාපොරොත්තුවෙන එකෙක්ට කැමැත්ත දුන්නෙ, ඒකාලෙ මගෙ පස්සෙන් පට්ට සල්ලි තියන කීයක් උන් ආවද? මට මීටවඩා හොද කොල්ලෙක් හොයාගෙන සැපේ ඉන්න තිබ්බා...etc කියලා.

    මේක anonymous ෆෝරම් එකක් නිසා බැදපු සිංහලු අවංකවම තමන්ගෙ ඇත්ත එක්ස්පීරියන්ස් එක මෙතන කියහන්.

    ප.ලි:- මේක ගොඩක්ම අදාල වෙන්නෙ කොල්ලා සෑහෙන ලොකු පඩියක් ගන්න (IT,SE වගේ) ටිකක් ස්ටේබල් එකෙක්නං සහ කෙල්ලත් හොදජොබ් එකක් කරන කපල් වලට තමා. දෙන්නම වැලේ වැල් නැතුව අමාරුවෙන් පොඩි පඩි ගන්න පොඩි ජොබ් කරන උන් නං මේක වෙනස් වෙන්න පුලුවන්.

    wenna ati ban,
    mage wifa ganne 45000 witara eka mata ona ekak karanna puluwan ahannewat na eyata day today spending walata podi ganak tamay
    laksha 3/4 salary gattat e tika tamay ban
    eka eka widiye kello innawa loke hodan watura bila themparadu wela karpat una unut innawa
    gani minihata adare nam owa loku case newey