******ලංකාවෙ ටීම් එකේ දුර්වලතා පවතී*********

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
******ලංකාවෙ ටීම් එකේ දුර්වලතා පවතී*********

යාලුවනේ මම නම් එච්චර ක්‍රිකට් දන්නෙ නෑ ඒ උනාට අපේ සිංහයන්ට ගොඩක් ගරු කරනව මම දැකපු විදියට ටීම් එකේ පසුබිම හරියට සකස් වෙලා නෑ..අපෙ සිංහයන් ක්‍රීඩා කරන්නෙ තමන්ට අනන්‍ය වූ ශෛලියකින්..මොනව උනත් අපේ කොල්ලන්ගෙන් ටීම් එකට හරියට වැඩ ගන්නෙ නෑ මේවා කාගේ වැරදිද කියන්න නම් මම දන්නෙ නෑ..මට හිතෙන්නෙ පුහුණු වීම් වල අඩුපාඩුත් තියනව කියලත්..කොහොම හරි නිසි නායකත්වය ටීම් එකට ලැබිල තියනව ඒ උනාට අපේ රටේ ක්‍රිකට් දේශපාලනේ නිසා අපිට නිතරම අවාසි සහගත සිදුවීම් පිරිලා අපේ කොල්ලො ටික නිසි තැනට නිසි විදියට පත් කරන තෙක් අපි අනුශුරයන් වෙයි!අපේ සිංහයන් හොදට ක්‍රීඩා කරා මගේ ප්‍රණාමය..අපේ කොල්ලන්ව හෙලා දැකපු කාගෙත් අම්මලව මතක් කරනව ;)
 

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
adupadu thiyenne ape filding wala thamai ... eth ithin eka kiyanna wenne anith ratawal walata saapekshawa.....

Apita ehema team eke waradi gana chodana karanna puluwan apith team eke hitiya nam... Api TV eke balanawa wage nemei ne ethana play karanawa....

team ekata chodana karana ona kenekta kiyanna thiyenne "umba giyanam ochcharawath dinanna puluwan da?" kiyala thamai