ලංකාවෙ තියෙන රසම බටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද?

රසම Salted බටර් එක මොකක්ද සිංහලු?

  • Lurpak

    Votes: 9 7.8%
  • Highland

    Votes: 60 52.2%
  • Kotmale

    Votes: 5 4.3%
  • Anchor

    Votes: 33 28.7%
  • Amul

    Votes: 6 5.2%
  • Pelwatte

    Votes: 2 1.7%
  • Other (Please comment Below)

    Votes: 0 0.0%

  • Total voters
    115

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    6,260
    12,915
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලංකාවෙ ගන්න තියෙන රසම, ගුණම Salted බටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද සිංහලවරු?
    තියෙන ඔප්ශන් වලට වෙනස් එකක් නම් කමෙන්ට් එකක් දාන්න ඒ ගැන.....................
     
    Last edited:
    • Like
    Reactions: Avast0 and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    1,644
    2,840
    113
    කෑමක තියෙන්න ඕන රස විතරද ?? රසය හොදනම් එක සුපිරි කෑමක්ද?? එහෙම නම් බටර් ෆ්ලෙවර් එක දාල පුන්නකු දුන්නත් හරිනේ. :ROFLMAO:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,260
    12,915
    113
    Malfoy Manor, Wiltshire, England.
    කෑමක තියෙන්න ඕන රස විතරද ?? රසය හොදනම් එක සුපිරි කෑමක්ද?? එහෙම නම් බටර් ෆ්ලෙවර් එක දාල පුන්නකු දුන්නත් හරිනේ. :ROFLMAO:

    ඇන්කර්.
    රස නෙවෙයි වැදගත්, ගුණයයි වැදගත්.
    sorry bn, mama adahas kale rasai gunai dekama consider karala but mama damme araka witharai.
    mama post eka edit ekak dannam
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,918
    1
    11,915
    113
    ලංකාවෙ ගන්න තියෙන රසම, ගුණම Salted බටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද සිංහලු?
    තියෙන ඔප්ශන් වලට වෙනස් එකක් නම් කමෙන්ට් එකක් දාන්න ඒ ගැන.....................
    Richlife

    dan keels vala offer ekak thiyaava 850
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    1,644
    2,840
    113
    sorry bn, mama adahas kale rasai gunai dekama consider karala but mama damme araka witharai.
    mama post eka edit ekak dannam
    බටර් ගැන ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් පොස්ට් එකේ තියන සිංහලු කියන වචනය අයින් වෙනවා නම් මම කැමතියි. මොකද ? බලු, කැනහිලු වගේ සිංහලු වෙන්න බෑ. රටේ ඉන්න සමහර ජාතින් තමන්ගේ ජාතිය හදුන්වන්නේ ජාතිය අගට "...වරු" කියන කොටස එකතු කරලා සුමේරියන්වරු, මෙස්පොටෙනියන්වරු වගේ ඉතිහාසය ගොඩනගපු ජාතින් තත්වයට තමන්ගේ ජාතිය උස් කරලා. ඒ අස්සේ බලු / කැනහිලු තත්වයට මගේ ජාතිය දානවට මම කැමති නෑ.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    7,043
    12,577
    113
    උඩරට
    බටර් ගැන ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් පොස්ට් එකේ තියන සිංහලු කියන වචනය අයින් වෙනවා නම් මම කැමතියි. මොකද ? බලු, කැනහිලු වගේ සිංහලු වෙන්න බෑ. රටේ ඉන්න සමහර ජාතින් තමන්ගේ ජාතිය හදුන්වන්නේ ජාතිය අගට "...වරු" කියන කොටස එකතු කරලා සුමේරියන්වරු, මෙස්පොටෙනියන්වරු වගේ ඉතිහාසය ගොඩනගපු ජාතින් තත්වයට තමන්ගේ ජාතිය උස් කරලා. ඒ අස්සේ බලු / කැනහිලු තත්වයට මගේ ජාතිය දානවට මම කැමති නෑ.
    uba adada bung elakiri awe? 2016 idan kawda use kare account eka 😂
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    1,644
    2,840
    113
    uba adada bung elakiri awe? 2016 idan kawda use kare account eka 😂
    කිහිපදෙනෙක්ට කිව්වද කොහෙද බන්. සමහර උන්ට දෙයක් කිව්වම තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති උන්. සමහර උන් තමන්ගේ දේ ගැන කිසිම වටිනාකමක් / හැඟීමක් නැති උන්. මේ පොස්ට් එක දාපු කෙනා ඒවගේ කෙනෙක් නොවන බව හැඟී ගිය නිසා කිව්වා. එයත් අර ගොඩේම කෙනෙක්නම් සොරි තමා. :(
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,260
    12,915
    113
    Malfoy Manor, Wiltshire, England.
    • Like
    Reactions: NRTG