Anchor eka dan raha na ban issara wage. lagadi genawa melo rahak na. salted eka. dan nam kothmale eka use karanawa aulak na raha hodai, Highland eka gannath dan 1000i neh thawa sathi dekakin wage kannama bari wei
lajja nadda hutto horakam karapuwa kanna?Anchor ekak ambuna custom eken. Ekanm pattama
තිබුනේ ඕස්ට්‍රේලියානු නිෂ්පාදන පමණයි. රසම බටර් වර්ගය ඇපොතිකරීස් සමාගමෙන් ආනයනය කල Golden Churn. දෙවෙනියට කාගිල්ස් ලා ආනයනය කල Globe. තුන්වෙනියට Sunny South.
77 දී ආනයන තහනම ලිහිල් කලාම තමයි ලාබ, බාල නවසීලන්ත නිෂ්පාදන ගෙනාවේ.
DCD?
Ado patta bn. Mewa danagena hitiye na.මේ පෝස්ට් එකේ අහලා තියෙන්නේ "දැනට ලංකාවේ තියන" රසම බටර් වර්ගය ගැන උනත්, එළකිරියේ ඉන්න තරුණ අයගේ දැනගැනීම පිණිස, ලංකාවේ තිබුන රසම බටර් වර්ග ගැන කියන්නම්.
1970/77 කාලේ සමගි පෙරමුණ ආණ්ඩුව ආනයන තහනම් කරන තුරු, ලංකාවට නවසීලන්ත කිරි නිෂ්පාදන කිසිවක් ගෙනාවේ නැහැ. තිබුනේ ඕස්ට්‍රේලියානු නිෂ්පාදන පමණයි. රසම බටර් වර්ගය ඇපොතිකරීස් සමාගමෙන් ආනයනය කල Golden Churn. දෙවෙනියට කාගිල්ස් ලා ආනයනය කල Globe. තුන්වෙනියට Sunny South.
77 දී ආනයන තහනම ලිහිල් කලාම තමයි ලාබ, බාල නවසීලන්ත නිෂ්පාදන ගෙනාවේ.
2-Cyanoguanidine NZ milk powder wala ahu una chemical ekaDCD?
![]()
It's no longer produces in Australia.
මූ කියන එකෙත් ඇත්තක් තියනවාබටර් ගැන ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් පොස්ට් එකේ තියන සිංහලු කියන වචනය අයින් වෙනවා නම් මම කැමතියි. මොකද ? බලු, කැනහිලු වගේ සිංහලු වෙන්න බෑ. රටේ ඉන්න සමහර ජාතින් තමන්ගේ ජාතිය හදුන්වන්නේ ජාතිය අගට "...වරු" කියන කොටස එකතු කරලා සුමේරියන්වරු, මෙස්පොටෙනියන්වරු වගේ ඉතිහාසය ගොඩනගපු ජාතින් තත්වයට තමන්ගේ ජාතිය උස් කරලා. ඒ අස්සේ බලු / කැනහිලු තත්වයට මගේ ජාතිය දානවට මම කැමති නෑ.
palm oiluth honda naha kiyala thamai kiyanne (biscuit eke indan godak processed foods wala palm oil danne because it's just cheap for them. has nothing to do with the consumers health)palm oil tama.MEADOWLEA tama mata hoda
Apo mata nan cow butter kanna be.
Victoria kiyanne Australia wala state ekak. e kiyanne still made in australia thamaIt's no longer produces in Australia.
//A much-loved brand across the globe for over a hundred years, Golden Churn Butter has been perfected over several generations. This Australian butter is made in Victoria, using local cream from grass fed cows.//
ඉස්සර ඕස්ට්‍රේලියාවේ හැදුවට දැන් හදන්නේ නවසීලන්තයේ කියලයි කියන්නනේ. මම කවදාවත් ඔය බ්‍රෑන්ඩ් එක ඕස්ට්‍රේලියාවේ සුපර්මාකට් වල තියනවා දැකලා නැහැ. දැක්කා නම් නොගෙන ඉන්නෙත් නැහැ.Victoria kiyanne Australia wala state ekak. e kiyanne still made in australia thama