ලංකාවෙ තියෙන රසම බටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද?

රසම Salted බටර් එක මොකක්ද සිංහලු?

  • Lurpak

    Votes: 9 7.8%
  • Highland

    Votes: 60 52.2%
  • Kotmale

    Votes: 5 4.3%
  • Anchor

    Votes: 33 28.7%
  • Amul

    Votes: 6 5.2%
  • Pelwatte

    Votes: 2 1.7%
  • Other (Please comment Below)

    Votes: 0 0.0%

  • Total voters
    115

NAdee56

Active member
  • Feb 24, 2009
    389
    122
    43
    anywhere
    Anchor eka dan raha na ban issara wage. lagadi genawa melo rahak na. salted eka. dan nam kothmale eka use karanawa aulak na raha hodai, Highland eka gannath dan 1000i neh thawa sathi dekakin wage kannama bari wei
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    14,478
    13,077
    113
    ගුණ නම් දන්නේ නෑ අගුණ තමා බටර් කියන්නේ..කොලෙස්ට්‍රෝල් ගුලිය..බටර් කන්නේ නෑ දැන්..ඉස්සර නම් කෑවා..රසම නම් අැන්කර් බටර්.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,466
    5,165
    113
    මේ පෝස්ට් එකේ අහලා තියෙන්නේ "දැනට ලංකාවේ තියන" රසම බටර් වර්ගය ගැන උනත්, එළකිරියේ ඉන්න තරුණ අයගේ දැනගැනීම පිණිස, ලංකාවේ තිබුන රසම බටර් වර්ග ගැන කියන්නම්.

    1970/77 කාලේ සමගි පෙරමුණ ආණ්ඩුව ආනයන තහනම් කරන තුරු, ලංකාවට නවසීලන්ත කිරි නිෂ්පාදන කිසිවක් ගෙනාවේ නැහැ. තිබුනේ ඕස්ට්‍රේලියානු නිෂ්පාදන පමණයි. රසම බටර් වර්ගය ඇපොතිකරීස් සමාගමෙන් ආනයනය කල Golden Churn. දෙවෙනියට කාගිල්ස් ලා ආනයනය කල Globe. තුන්වෙනියට Sunny South.

    77 දී ආනයන තහනම ලිහිල් කලාම තමයි ලාබ, බාල නවසීලන්ත නිෂ්පාදන ගෙනාවේ.
     
    Last edited:

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    417
    902
    93
    Gampaha
    Highland එක පට්ට.

    හැබැයි එකක් හොයාගන්නවා කියන්නෙ නිකන් කලුනිකක් හොයනව වගේ අපේ පැත්තෙනම්.
    :-(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    14,478
    13,077
    113
    තිබුනේ ඕස්ට්‍රේලියානු නිෂ්පාදන පමණයි. රසම බටර් වර්ගය ඇපොතිකරීස් සමාගමෙන් ආනයනය කල Golden Churn. දෙවෙනියට කාගිල්ස් ලා ආනයනය කල Globe. තුන්වෙනියට Sunny South.

    77 දී ආනයන තහනම ලිහිල් කලාම තමයි ලාබ, බාල නවසීලන්ත නිෂ්පාදන ගෙනාවේ.

    :confused:


    R5O502C.png
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,260
    12,915
    113
    Malfoy Manor, Wiltshire, England.
    DCD?
    මේ පෝස්ට් එකේ අහලා තියෙන්නේ "දැනට ලංකාවේ තියන" රසම බටර් වර්ගය ගැන උනත්, එළකිරියේ ඉන්න තරුණ අයගේ දැනගැනීම පිණිස, ලංකාවේ තිබුන රසම බටර් වර්ග ගැන කියන්නම්.

    1970/77 කාලේ සමගි පෙරමුණ ආණ්ඩුව ආනයන තහනම් කරන තුරු, ලංකාවට නවසීලන්ත කිරි නිෂ්පාදන කිසිවක් ගෙනාවේ නැහැ. තිබුනේ ඕස්ට්‍රේලියානු නිෂ්පාදන පමණයි. රසම බටර් වර්ගය ඇපොතිකරීස් සමාගමෙන් ආනයනය කල Golden Churn. දෙවෙනියට කාගිල්ස් ලා ආනයනය කල Globe. තුන්වෙනියට Sunny South.

    77 දී ආනයන තහනම ලිහිල් කලාම තමයි ලාබ, බාල නවසීලන්ත නිෂ්පාදන ගෙනාවේ.
    Ado patta bn. Mewa danagena hitiye na.:love2:
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,466
    5,165
    113
    It's no longer produces in Australia.

    //A much-loved brand across the globe for over a hundred years, Golden Churn Butter has been perfected over several generations. This Australian butter is made in Victoria, using local cream from grass fed cows.//
     
    • Like
    Reactions: NRTG

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,593
    3,796
    113
    බටර් ගැන ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් පොස්ට් එකේ තියන සිංහලු කියන වචනය අයින් වෙනවා නම් මම කැමතියි. මොකද ? බලු, කැනහිලු වගේ සිංහලු වෙන්න බෑ. රටේ ඉන්න සමහර ජාතින් තමන්ගේ ජාතිය හදුන්වන්නේ ජාතිය අගට "...වරු" කියන කොටස එකතු කරලා සුමේරියන්වරු, මෙස්පොටෙනියන්වරු වගේ ඉතිහාසය ගොඩනගපු ජාතින් තත්වයට තමන්ගේ ජාතිය උස් කරලා. ඒ අස්සේ බලු / කැනහිලු තත්වයට මගේ ජාතිය දානවට මම කැමති නෑ.
    මූ කියන එකෙත් ඇත්තක් තියනවා
     
    • Like
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    7,991
    16,927
    113
    අපි නම් ඉතින් අඩු වියදම් fat spread තමා. ඉදලා හිටල තමයි ඉතින් චීස්, බටර්. Anchor වල පොඩි රසයක් නම් තියෙනවා තමයි අනිත් ඒවට වඩා
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,770
    347
    83
    palm oil tama.MEADOWLEA tama mata hoda
    palm oiluth honda naha kiyala thamai kiyanne (biscuit eke indan godak processed foods wala palm oil danne because it's just cheap for them. has nothing to do with the consumers health)

    Apo mata nan cow butter kanna be.

    coconut butter 1k thiyenawa supermarkets wala (Vegan)

    eyHy8iU.jpg
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,260
    12,915
    113
    Malfoy Manor, Wiltshire, England.
    It's no longer produces in Australia.

    //A much-loved brand across the globe for over a hundred years, Golden Churn Butter has been perfected over several generations. This Australian butter is made in Victoria, using local cream from grass fed cows.//
    Victoria kiyanne Australia wala state ekak. e kiyanne still made in australia thama
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,466
    5,165
    113
    Victoria kiyanne Australia wala state ekak. e kiyanne still made in australia thama
    ඉස්සර ඕස්ට්‍රේලියාවේ හැදුවට දැන් හදන්නේ නවසීලන්තයේ කියලයි කියන්නනේ. මම කවදාවත් ඔය බ්‍රෑන්ඩ් එක ඕස්ට්‍රේලියාවේ සුපර්මාකට් වල තියනවා දැකලා නැහැ. දැක්කා නම් නොගෙන ඉන්නෙත් නැහැ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,619
    5,562
    113
    රසම ඇන්කර්.
    රස නැතිම එක පැල්වත්ත.
    හයිලන්ඩ් එක ඇන්කර් එකට පස්සේ හොදයි.