skin eke oily gathiya, reduce constipation wage dewal nisa butter hodai kiyanawa neda?Oya butter kalle mona health da ban.
skin eke oily gathiya, reduce constipation wage dewal nisa butter hodai kiyanawa neda?Oya butter kalle mona health da ban.
Apo mata nan cow butter kanna be.palm oil tama.MEADOWLEA tama mata hoda
SIM? mona sim da bn?@Draco Malfoy තොට මොන බටර් ද ඔන්න ඔහේ SIM එකක් විකුණා ගෙන ඉඳපන්
Rata idi hoda kanthare unta.e e ratawal wala minusunta hoda ewa tamai e ratewala hadenneMachan Rata edi jathi godak tiyenawa neda..kokada agata hoda???
Lurpak try karala na ban. anchor & highland dekama hodai. highland outlet / keells wala thiyenawa. last week gaththe 200g 1000.00Lurpak walata wada hodaida machan Anchor, highland?
gewal laga foodcity eke highland aththema nane, kotmale ekai lurpak nam thiyenawa. highland ice cream wath na eke.
meke kattiya dala thibba highland ice creamuth super kiyala
බටර් ගැන ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් පොස්ට් එකේ තියන සිංහලු කියන වචනය අයින් වෙනවා නම් මම කැමතියි. මොකද ? බලු, කැනහිලු වගේ සිංහලු වෙන්න බෑ. රටේ ඉන්න සමහර ජාතින් තමන්ගේ ජාතිය හදුන්වන්නේ ජාතිය අගට "...වරු" කියන කොටස එකතු කරලා සුමේරියන්වරු, මෙස්පොටෙනියන්වරු වගේ ඉතිහාසය ගොඩනගපු ජාතින් තත්වයට තමන්ගේ ජාතිය උස් කරලා. ඒ අස්සේ බලු / කැනහිලු තත්වයට මගේ ජාතිය දානවට මම කැමති නෑ.
hari machan eka edit kala. sinhalawaru kiyala dammaකිහිපදෙනෙක්ට කිව්වද කොහෙද බන්. සමහර උන්ට දෙයක් කිව්වම තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති උන්. සමහර උන් තමන්ගේ දේ ගැන කිසිම වටිනාකමක් / හැඟීමක් නැති උන්. මේ පොස්ට් එක දාපු කෙනා ඒවගේ කෙනෙක් නොවන බව හැඟී ගිය නිසා කිව්වා. එයත් අර ගොඩේම කෙනෙක්නම් සොරි තමා.![]()
Rata edi ekka Highland butter maru neRata idi hoda kanthare unta.e e ratawal wala minusunta hoda ewa tamai e ratewala hadenne
Rata edi ekka Highland butter maru ne
අහා sorrySIM? mona sim da bn?mama karanne SE.
lagadi news ekak dakka me dawas wala christmas season ekata pakistan walin dried plums (muddaras palam) & dates (rata idi) genalla thiyenawalu hoda nathi. eka nisa kalpanawenRata edi ekka Highland butter maru ne
Emoko ban mak wenawada?rata idiy githelui kawa nan shakalaka baby wage innapuluwan
libido booster food ekak neda e deka?rata idiy githelui kawa nan shakalaka baby wage innapuluwan