ලංකාවෙ තියෙන රසම බටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද?

රසම Salted බටර් එක මොකක්ද සිංහලු?

  • Lurpak

    Votes: 9 7.8%
  • Highland

    Votes: 60 52.2%
  • Kotmale

    Votes: 5 4.3%
  • Anchor

    Votes: 33 28.7%
  • Amul

    Votes: 6 5.2%
  • Pelwatte

    Votes: 2 1.7%
  • Other (Please comment Below)

    Votes: 0 0.0%

  • Total voters
    115

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    6,022
    8,658
    113
    Lurpak walata wada hodaida machan Anchor, highland?
    gewal laga foodcity eke highland aththema nane, kotmale ekai lurpak nam thiyenawa. highland ice cream wath na eke.
    meke kattiya dala thibba highland ice creamuth super kiyala
    Lurpak try karala na ban. anchor & highland dekama hodai. highland outlet / keells wala thiyenawa. last week gaththe 200g 1000.00
     
    • Love
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,260
    12,915
    113
    Malfoy Manor, Wiltshire, England.
    බටර් ගැන ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් පොස්ට් එකේ තියන සිංහලු කියන වචනය අයින් වෙනවා නම් මම කැමතියි. මොකද ? බලු, කැනහිලු වගේ සිංහලු වෙන්න බෑ. රටේ ඉන්න සමහර ජාතින් තමන්ගේ ජාතිය හදුන්වන්නේ ජාතිය අගට "...වරු" කියන කොටස එකතු කරලා සුමේරියන්වරු, මෙස්පොටෙනියන්වරු වගේ ඉතිහාසය ගොඩනගපු ජාතින් තත්වයට තමන්ගේ ජාතිය උස් කරලා. ඒ අස්සේ බලු / කැනහිලු තත්වයට මගේ ජාතිය දානවට මම කැමති නෑ.

    කිහිපදෙනෙක්ට කිව්වද කොහෙද බන්. සමහර උන්ට දෙයක් කිව්වම තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති උන්. සමහර උන් තමන්ගේ දේ ගැන කිසිම වටිනාකමක් / හැඟීමක් නැති උන්. මේ පොස්ට් එක දාපු කෙනා ඒවගේ කෙනෙක් නොවන බව හැඟී ගිය නිසා කිව්වා. එයත් අර ගොඩේම කෙනෙක්නම් සොරි තමා. :(
    hari machan eka edit kala. sinhalawaru kiyala damma :yes:
    mama kalin 'sinhalu' kiyala damme eka jaathi agam bedha nathuwa kiriye okkoma members lawa address karanna use karana term ekak nisa.
    anyway onna change kala.
     
    Last edited: