දැනට තියන බයික් වලින් තෙල් වැඩියෙන්ම කරන බයික් එක මොකද්ද සිංහලු? ඉලෙක්ට්‍රික් ඒවා නෙවෙයි පෙට්‍රල් ඒවගෙන්? 50CC හරි කමක් නෑ වැඩිම තෙල් කරන පෙට්‍රල් බයික් එක මොකද්ද කියලා තමා දැනගන්න ඕන 
Volty 250 ne banCT100
ඊලගට Volty
50CC ඒවටත් වඩා CT100 එකේ කරනවද බංct100 eketh parana model eka vadi
mage eka 80k withara karanava. thava tank capacity ekath 12.5l. e hinda ithin kiyapu baande.50CC ඒවටත් වඩා CT100 එකේ කරනවද බං![]()
මේකෙ කීයක් කරනවද බං ?
ඔය ගානම කරනවද බං දැන් ලංකාවෙ තියන ජරා තෙල් එක්ක
Kawasaki එන්ජින් එක තියෙන එක නේද? මාත් ඕක අහල තියෙනවා.Bajaj boxer old eka