ලංකාවෙ ධනවත්ම කාන්තාව

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාවෙ ධනවත්ම කාන්තාව

    10p6443.jpg

    සමාන ලෙස මිල මුදල් බෙදී යන සමාජයක් බිහි කල නොහැක.
    නමුත් සාදාරණ ලෙස මිල මුදල් බෙදී යන සමාජයක් බිහි කල හැකිය...
    අප මේ ක්‍රමය වෙනස් කල යුතුමය...
    නැතිනම් ජාතියක් ලෙස අපට ඉදිරි ගමනක් නැත.

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Danawath wanna nam oba kala yuthu deya dana gatha uthuya karana sati danna aya wadata badawa gatha uthuya:) read rich dad n poor dad book u will get d idea :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    10p6443.jpg

    සමාන ලෙස මිල මුදල් බෙදී යන සමාජයක් බිහි කල නොහැක.
    නමුත් සාදාරණ ලෙස මිල මුදල් බෙදී යන සමාජයක් බිහි කල හැකිය...
    අප මේ ක්‍රමය වෙනස් කල යුතුමය...
    නැතිනම් ජාතියක් ලෙස අපට ඉදිරි ගමනක් නැත.

    ----Suddha vada karana eka ahinsaka minissunta bara karala, suddha vatina post eka thiya gattha. *****Owner*****proprietor*****industry owner*****. eva suddhata. Results-suddha develop una. Ahinsaka minisun job kiyana lanuva gilla.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය ප්‍රශ්නය ලන්කාවට විතරක් තියෙන එකක් නෙවෙයි හැම රටකම තියෙනවා
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සිරාවට තියන එකාට ඇති වෙන්නම තියනවා :frown:
    නැති එකාට එදා වේල වත් හම්බ කරන කන්න බෑ :no:
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    සමාන ලෙස මිල මුදල් බෙදී යන සමාජයක් බිහි කල නොහැක.
    නමුත් සාදාරණ ලෙස මිල මුදල් බෙදී යන සමාජයක් බිහි කල හැකිය...