ලංකාවෙ නිලියක් කසාද බඳින්න දුන්නොත් ???
උඹලාට ලංකාවෙ නිලියක්ව කසාඳ බඳින්න හම්බෙනව නම් කාවද බඳින්න කැමති ?
එක නිලියයි... හතර පහ බෑ
එහෙනම් බඳින්න කැමති නිලියගේ ෆොටෝ එකක් දාලා නමත් කොටාගෙන යමු බලන්න
Just for fun බොලව්
මේ මම කැමති කෙනා
පූජා උමා ශංකර්

Last edited:

good choice