ලංකාවෙ නිලියක් කසාද බඳින්න දුන්නොත් ???

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    ලංකාවෙ නිලියක් කසාද බඳින්න දුන්නොත් ???

    උඹලාට ලංකාවෙ නිලියක්ව කසාඳ බඳින්න හම්බෙනව නම් කාවද බඳින්න කැමති ? :confused:

    එක නිලියයි... හතර පහ බෑ :no:

    එහෙනම් බඳින්න කැමති නිලියගේ ෆොටෝ එකක් දාලා නමත් කොටාගෙන යමු බලන්න


    Just for fun බොලව් ;)

    මේ මම කැමති කෙනා

    nRJmRzG.jpg


    පූජා උමා ශංකර් :love:
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    පූජා මගේ
    පූජාගේ
    පූජා මගේ
    පූජාගේ
    පූජා මගේ
    පූජාගේ
    පූජා මගේ
    පූජාගේ
    පූජා මගේ
    පූජාගේ
     
    • Like
    Reactions: saja

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113

    තව කියුට් කෑලි ටිකක් ඉන්නවා බන් වැඩිය වල් ලුක් එක නැති..අන්න ඒකකට ආසයි :love:
     
    Last edited:
    • Like
    Reactions: saja